දුමින්ද සිල්වා Almost Dead

Oct 9, 2011
41
4
0
අවමංගල්‍ය පෙරහැරට ගුවනෙ සිට මල් ඉසිමට හෙලිකොප්ටරක් යොදාගැනිමට අවමංගල්‍ය සංවිධායක මඩුල්ල තිරනය කර ඇත.
 
kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    ඇත්ත මොකක්ද කියපල්ලා................
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Duminda under watch for 48 hours

    UPFA Colombo District MP Duminda Silva is being kept under watch for a 48 period after under going surgery, medical sources said.
    The surgery was carried out on Saturday night where two bullets were removed and a third remained lodged in the skull.
    Director of Sri Jayawardenapura Hospital, Dr. S.A.K Gamage earlier that on Saturday the surgeons were able to stop the internal bleeding “but it’s difficult determine whether there is brain damage. He is presently on life support,” he said.

    The three-hour surgery was done by a team led by two neuro-surgeons attached to the Sri Jayawardena Hospital and National Hospital, Colombo.

    “Brain surgeries are complex surgeries and it’s difficult to determine the patient’s recovery just after the surgery,” he said.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    photo_1318153105303-2-0.jpg

    The daughter of slain Sri Lankan presidential advisor Bharatha Lakshman Premachandra weeps as she stands over her father's body in Colombo, a day after he was shot dead along with two of his bodyguards. Two factions within the national ruling alliance clashed shortly before polling closed on Saturday, leaving the three men dead and and more than a dozen people seriously wounded.
     
    Oct 9, 2011
    41
    4
    0
    භාරත සහ දුමින්ද දෙදෙනාගෙ අවමංගල්‍ය උත්සවය එකම දිනෙක යෙදිම වැලැක්විම සදහා දුමින්දගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර රොහලෙ රදවා තබා ගන්නා ලෙසත් ඔහු මියගිය බව දැනට පිටස්තර කිවිවෙකුට දැන ගැනිමට ඉඩ නොතබන ලෙසත් ගොඨාභය විසින් රොහල් අධයක්ෂ්රයාට රහසිගතව දැනුම් දි ‍ඇත.
     
    • Like
    Reactions: rab

    sharpan

    Member
    Oct 22, 2009
    627
    13
    0
    භාරත සහ දුමින්ද දෙදෙනාගෙ අවමංගල්‍ය උත්සවය එකම දිනෙක යෙදිම වැලැක්විම සදහා දුමින්දගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර රොහලෙ රදවා තබා ගන්නා ලෙසත් ඔහු මියගිය බව දැනට පිටස්තර කිවිවෙකුට දැන ගැනිමට ඉඩ නොතබන ලෙසත් ගොඨාභය විසින් රොහල් අධයක්ෂ්රයාට රහසිගතව දැනුම් දි ‍ඇත.

    uba lankawe ekek una nan ubawa cid eken ussanawa boru kiyanwata :D
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    භාරත සහ දුමින්ද දෙදෙනාගෙ අවමංගල්‍ය උත්සවය එකම දිනෙක යෙදිම වැලැක්විම සදහා දුමින්දගෙ ප්‍රාණය නිරුද්ධ සිරුර රොහලෙ රදවා තබා ගන්නා ලෙසත් ඔහු මියගිය බව දැනට පිටස්තර කිවිවෙකුට දැන ගැනිමට ඉඩ නොතබන ලෙසත් ගොඨාභය විසින් රොහල් අධයක්ෂ්රයාට රහසිගතව දැනුම් දි ‍ඇත.

    ඉතින් උඹ කිව්වන්නෙ.(මේ උඹ කරන්නෙ විහිළුවක්ද නැත්නම් ඇත්තක්ද?
     
    Oct 9, 2011
    41
    4
    0
    ලොකු අකුරෙන් දාන්නම්.
    දුමින්ද සිල්වාගෙන් හිස්වන පුරප්පාඩුවට මහින්ද රාජපක්ෂගෙ නැදැයකු හෝ සමිපතම හිතවතෙකු පත්කිරිමට රාජපක්ෂ පව්ලෙ අවධානය යොමු වී ඇත.මෙ මගින් දුමින්ද මෙතෙක් කාලයක් කුඩු විකිනිමෙන් ලද අතිවිශාල ධනස් කන්දයෙ හිමිකාරිත්වය මින් ඉදිරි්‍යට රාජපක්ෂ පවුලෙ ගිණුමට බැරකරගැනිමට හැකිවෙනු ඇතැයි ඔව්හු විශ්වාස කරති..
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    yako uth manusayek.waradi athi marunata passe nigraha karala wadak nahe.aneth eka uba hariyata kaghanne uge ubata wardak wath unada?machan oka allala dapan dan ithin wadak ne....ubala u innakota uge waradi dakadaka katawal wahagena idala dan boruwata buranawa.
     
    Oct 9, 2011
    41
    4
    0
    නුගේගොඩ ප්‍රදෙශයෙ දුමින්ද සිල්වාගෙ නිවසට රැස්වු කාන්තාවන් කිහිප දෙනෙකු කිරි කැටි බිලිදු දරුවන් ඇකයෙ හොවාගෙන තම දරුවන්ට පියා අහිමි වු බව පවසමින් මහා හඩින් විලාප තබන්නට පටන් ගත් අතර තත්වය පාලනය කරගැනිමට අවමංගල්‍ය සංවිධායක මඩුල්ලට දැඩි වෙහෙසක් දැරිමට සිදුවිය.මෙහිදි දුමින්ද සිල්වාගෙ පියාණන් ඉදිරිපත් වී ඔවුන්ට කරුනු අවබොධ කරදි තත්වය සමනය කොට ඇත.මේ අනුව ඉදිරියෙදි ජාන පරික්ෂාවක් කොට එම බිලිදුන්ගෙ දරුවන්ගෙ නියම පියා දුමින්ද සිල්වා දැයි සැක හැර දැන ගැනිමට තිරණය කොට ඇත.එසේ ජාන තාක්ෂනය අනුව තහවුරු වන බිලිදුන්ට සහ එම මව්වරුන්ට නඩත්තු වන්දියක් ගෙවිමට දුමින්ද මහාතාගෙ පියා පොරොන්දු වී ඇත.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759

    මට කියන්න තියෙන්නේ මෙච්චරයි
    උඹනම් ban වීමට ඉතාම ආසන්නයි