එහෙම බැලුවොත් ලංකා ඉතිහාසේ දුන්න හැම තීන්දුවක් ගැනම සැක කරන්න වෙනව ඕකේ කෙළවරක් නෑ නෙ.E 5 denatath balapaamak kale na kiyala kiyanna bane bn.
අනිත් එක මනුස්සයට කොහොමත් මරණ දඬුවම ක්රියාත්මක කරන්නේ නෑ නෙ, එතකොට දඬුවම අඩුකරා හා සමානයි. නිදොස් කොට නිදහස් කරොත් ඊට වඩා අප්සට්. මොකක්හරි දඬුවමක් තියෙන්නත් එපැයි. දැන් හම්බෙලා තියෙන එක සාධාරණයි එහෙම බැලුවම.



.තමුසෙ හරි උගත් නිසාද සුද්දගෙ වහල් වැඩ කරන්නේ
