දුමින්ද සිල්වා

දුමින්ද සිල්වගෙ

  • සාධාරනයි

    Votes: 48 51.1%
  • සාධාරණ නෑ

    Votes: 46 48.9%

  • Total voters
    94

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    E 5 denatath balapaamak kale na kiyala kiyanna bane bn.
    එහෙම බැලුවොත් ලංකා ඉතිහාසේ දුන්න හැම තීන්දුවක් ගැනම සැක කරන්න වෙනව ඕකේ කෙළවරක් නෑ නෙ.

    අනිත් එක මනුස්සයට කොහොමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නෑ නෙ, එතකොට දඬුවම අඩුකරා හා සමානයි. නිදොස් කොට නිදහස් කරොත් ඊට වඩා අප්සට්. මොකක්හරි දඬුවමක් තියෙන්නත් එපැයි. දැන් හම්බෙලා තියෙන එක සාධාරණයි එහෙම බැලුවම.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    2015 -2019 aga winisuru indala tiyenne tabuttegama patte kota lapayak tiyena porak:D:D:yes::yes:;);):D:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    buddimath janathawa path karagaththa buddimath deshapalakayo inna ratak meka :rofl:

    බුද්ධිමත් ගොන්ජගෙ පස්ස ලොවන 3% ජෙප්පෙක්නේ.මම බැලුව කවුද කියල..:lol:.තමුසෙ හරි උගත් නිසාද සුද්දගෙ වහල් වැඩ කරන්නේ:rofl:.තව රොබින් හුඩ් කියලත් දාගෙන.:rofl:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එහෙම බැලුවොත් ලංකා ඉතිහාසේ දුන්න හැම තීන්දුවක් ගැනම සැක කරන්න වෙනව ඕකේ කෙළවරක් නෑ නෙ.
    eka thama bn oke bayanakakama. minissunta dan adhikaranaya gana nithiya gana wiswasa karanne na.
    eiye hiru salakuna eke Wijedasa rajapaksha kiwwa oke bayanakakama, e program eka balanna

    අනිත් එක මනුස්සයට කොහොමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නෑ නෙ, එතකොට දඬුවම අඩුකරා හා සමානයි. නිදොස් කොට නිදහස් කරොත් ඊට වඩා අප්සට්. මොකක්හරි දඬුවමක් තියෙන්නත් එපැයි. දැන් හම්බෙලා තියෙන එක සාධාරණයි එහෙම බැලුවම.
    ehema kiyanna bane bn.
    deshapalana balapaamakin nam marana daduwama ho jiwithetama hire dala thiyenne eka asadaranai ne.
    aye naduwa ahanna one kalin hitiya set ekama ain karala. ekenuth marana daduwama dunnata kamak naa, nithiya anuwa.
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මටනම් කෝල් එක අහුවම හිතන්නෙ දුන්න දඩුවම සාධාරණද නැද්ද කියල නෙමෙයි දඬුවම දීපු විදිය අසාධාරණයි කියල.
    අපක්ෂපාතී අධිකරණයකිං මරණ දඬුවම දුන්නනම් දඩුවමේ වෙනසක් නැතත් දඬුවම සාධාරණයි.
    එක තමයි මාත් කියන්නෙ
    දුමින්ද හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න.තනිකරම දේශපාලන පලි ගැනීමක්.දුමින්ද හිරේ ගිය නිසා ගොඩ ගියේ UNP මරික්කාර් තම්බියා.
    :yes:
    අසාධාරණයි..:yes:
    :yes:
    man kiyanne asadaranai duminda ikmaninm eliyata ganna one :yes: Ranjan kare ketha wedak :dull:
    නඩුව ආයෙ අහන්න ඕන
    thawa option ekak dapan i dont care kiyala vote karanna.
    එහ්‍රම බෑ බන්
    අධිකරණයට බලපෑම් කිරිම ගැන ප්‍රශ්නයක් මෙක
    Toi, Bai, Jepi katha wadak na. Duminda kudu seen ekata hawul nam danduwama kohoma dunnath kamak na. :yes::yes:
    :yes:
    සාධාරණ විදියට නඩුව අහල තීන්දුවක් දෙන්න ඕන
    එහෙම බැලුවොත් ලංකා ඉතිහාසේ දුන්න හැම තීන්දුවක් ගැනම සැක කරන්න වෙනව ඕකේ කෙළවරක් නෑ නෙ.

    අනිත් එක මනුස්සයට කොහොමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නෑ නෙ, එතකොට දඬුවම අඩුකරා හා සමානයි. නිදොස් කොට නිදහස් කරොත් ඊට වඩා අප්සට්. මොකක්හරි දඬුවමක් තියෙන්නත් එපැයි. දැන් හම්බෙලා තියෙන එක සාධාරණයි එහෙම බැලුවම.

    අනික අධිකරණයට බලපෑම් කරපූ එකට සාක්ෂිත් තියෙද්දි ඇයි බන් සාධාරණයි කියන්නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2015 -2019 aga winisuru indala tiyenne tabuttegama patte kota lapayak tiyena porak:D:D:yes::yes:;);):D:D

    ඇයි බන් උබ හැමවෙලෙම මෙහෙම කමෙන්ට් කරන්නෙ
    මිට කලින් උබවගෙ එකෙක් දැකලම නෑ :baffled:
     
    • Like
    Reactions: Identity

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඇයි බන් උබ හැමවෙලෙම මෙහෙම කමෙන්ට් කරන්නෙ
    මිට කලින් උබවගෙ එකෙක් දැකලම නෑ :baffled:

    hama welema na 3% tama ohoma katha karanne anik 97% mage wada... uba dakala natte uba ithin ge assema indagena net ena hindada danne na... eliyata bahala anik unta waira nokara kuhaka nowi ashraya karala balanna:D:D:yes::yes:;);):D:D
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    kata uttara ne reply tika dakkama ne :rofl:

    buddimath janathawa path karagaththa buddimath deshapalakayo inna ratak meka :rofl:
    ලප කොටයි, පල්ලෙවත්තයයි, මහේෂ් ඇතුලුව 33 දෙනෙක් එකතුවෙලා 6% වත් ගන්න බැරුව මිනිස්සුන්ගෙ බදු සල්ලි මැතිවරණ කොමිසමට කෝටි 800ක් වියදම් කරවපු උං අනිත් අයගෙ බුද්ධිමත්කමයි උත්තරයි ගැන කතාකරනෙ නැතුව හිටියනං තමා හොඳ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "අගවිනිසුරු (CJ) කතෝලිකද?
    " එයා D ද? දුරාවෙද?දුරාවෙද?"
    "එහෙනම් ඉතින් කොලිටියක් තියනවා"

    සමාන වී ඉපදී දිවි තලාවේ
    කුලේ නිසා අද සමහරු මුලාවේ​
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa
    දුමින්ද හිරේ දැම්මෙ UNP ජන්ද ටික බේරගන්න.තනිකරම දේශපාලන පලි ගැනීමක්.දුමින්ද හිරේ ගිය නිසා ගොඩ ගියේ UNP මරික්කාර් තම්බියා.

    හම්මේ තෝගේ දිව දෙකේ කට.. දැන් එක පාරට දුන්න පොමින්දය හොඳ උණාද? :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    hama welema na 3% tama ohoma katha karanne anik 97% mage wada... uba dakala natte uba ithin ge assema indagena net ena hindada danne na... eliyata bahala anik unta waira nokara kuhaka nowi ashraya karala balanna:D:D:yes::yes:;);):D:D

    Hi roxy
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙනයා;25068583 said:
    හම්මේ තෝගේ දිව දෙකේ කට.. දැන් එක පාරට දුන්න පොමින්දය හොඳ උණාද? :lol:

    දැන්නේ නරියො දන්නෙ ඒක රන්ජගෙ ගේමක් කියල..උගෙ රෙකෝඩින් ඵක තෝ අැහුවද?:D
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    "අගවිනිසුරු (CJ) කතෝලිකද?
    " එයා D ද? දුරාවෙද?දුරාවෙද?"
    "එහෙනම් ඉතින් කොලිටියක් තියනවා"

    සමාන වී ඉපදී දිවි තලාවේ
    කුලේ නිසා අද සමහරු මුලාවේ​

    :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    eka thama bn oke bayanakakama. minissunta dan adhikaranaya gana nithiya gana wiswasa karanne na.
    eiye hiru salakuna eke Wijedasa rajapaksha kiwwa oke bayanakakama, e program eka balanna

    ehema kiyanna bane bn.
    deshapalana balapaamakin nam marana daduwama ho jiwithetama hire dala thiyenne eka asadaranai ne.
    aye naduwa ahanna one kalin hitiya set ekama ain karala. ekenuth marana daduwama dunnata kamak naa, nithiya anuwa.

    ආයේ අහල නිදහස් කරොත් එතකොට ඒකටත් බලපෑම් කරා කියන්න පුළුවන් නෙ, නියම නිවැරදි තීන්දුව කියල එකක් කොහෙන්වත් ගන්න වෙන්නේ නෑ කවදාවත්.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    හෙනයා;25068583 said:
    හම්මේ තෝගේ දිව දෙකේ කට.. දැන් එක පාරට දුන්න පොමින්දය හොඳ උණාද? :lol:

    රංජ වැඩේ අනාගත්ත නේද බං?:rofl: