දුමින්ද සිල්වා

දුමින්ද සිල්වගෙ

  • සාධාරනයි

    Votes: 48 51.1%
  • සාධාරණ නෑ

    Votes: 46 48.9%

  • Total voters
    94

ShehanAM

Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ආයේ අහල නිදහස් කරොත් එතකොට ඒකටත් බලපෑම් කරා කියන්න පුළුවන් නෙ, නියම නිවැරදි තීන්දුව කියල එකක් කොහෙන්වත් ගන්න වෙන්නේ නෑ කවදාවත්.

    Ehema kiyanawanam oppu karanna epai machan neda? Danata dila thiyena eketh balapaam kara kiyala kiyanna puluwan wela thiyenne ekata sakshi thiyena nisa.

    Danata dumindata dipu thinduwata deshapalana balapaam kara kiyala sakki thiyena nisai prashne.
    Aluth ekatath balapaam kala kiyann puluwan thama habai ekata sakkith thiyenna onene.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    බුද්ධිමත් ගොන්ජගෙ පස්ස ලොවන 3% ජෙප්පෙක්නේ.මම බැලුව කවුද කියල..:lol:.තමුසෙ හරි උගත් නිසාද සුද්දගෙ වහල් වැඩ කරන්නේ:rofl:.තව රොබින් හුඩ් කියලත් දාගෙන.:rofl:

    හම්මෝ ඒක :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ehema kiyanawanam oppu karanna epai machan neda? Danata dila thiyena eketh balapaam kara kiyala kiyanna puluwan wela thiyenne ekata sakshi thiyena nisa.

    Danata dumindata dipu thinduwata deshapalana balapaam kara kiyala sakki thiyena nisai prashne.
    Aluth ekatath balapaam kala kiyann puluwan thama habai ekata sakkith thiyenna onene.
    දුමින්දගේ තීන්දුව පද්මිණි මැඩම් තනියම දීපු තීන්දුවක් නං අන්න කමක් නෑ ඔහොම කීවට. එතනත් තුන්දෙනෙක් හිටියනෙ. පස්සේ සුප්‍රීම් කෝට් එකෙත් ජජ්ල පස්දෙනෙක් ඔය තීන්දුව ස්ථිර කරා. එතකොට මේ එක පෝන් කෝල් එකක් අහල දුමියගේ සම්පුර්ණ නඩුවේම තීන්දුව හොරට දුන්නාය කියල කියන එක අසාදාරණයි.

    අනිවාර්යෙන් හිරුනිකා රන්ජන අරුන් මුන් ඔක්කොම ඕකට තල්ලුවක් දෙන්න ඇති නැත්තෙ නෑ :yes: හැබැයි සම්පුර්ණ අහිංසකයෙක් හිරේ දාල කියලා කියන්නත් බෑ නෙ වරදක් වෙලත් තියෙනව.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,875
    17,086
    113
    Kottawa

    :baffled::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දුමින්දගේ තීන්දුව පද්මිණි මැඩම් තනියම දීපු තීන්දුවක් නං අන්න කමක් නෑ ඔහොම කීවට. එතනත් තුන්දෙනෙක් හිටියනෙ. පස්සේ සුප්‍රීම් කෝට් එකෙත් ජජ්ල පස්දෙනෙක් ඔය තීන්දුව ස්ථිර කරා. එතකොට මේ එක පෝන් කෝල් එකක් අහල දුමියගේ සම්පුර්ණ නඩුවේම තීන්දුව හොරට දුන්නාය කියල කියන එක අසාදාරණයි.

    අනිවාර්යෙන් හිරුනිකා රන්ජන අරුන් මුන් ඔක්කොම ඕකට තල්ලුවක් දෙන්න ඇති නැත්තෙ නෑ :yes: හැබැයි සම්පුර්ණ අහිංසකයෙක් හිරේ දාල කියලා කියන්නත් බෑ නෙ වරදක් වෙලත් තියෙනව.

    මෙතනදි බලන්න ඕන රන්ජන් වැරදිද දුමින්ද වැරදිද කියන එක නෙවෙයි. ඉහල තනතුරු දරන තීරන දෙන අය උ/පෙළ වත් පාස් නැති මිනිස්සු ඉස්සරහ දණින් වැටිලා වළං හෝදලා ලන්කට් හෝදලා උසස්වීම් ලබාගන්න වෙර දරන විදිය සහ ඔවුන්ගේ අණට ලබාදෙන තීරණ කොතරම් පක්ෂග්‍රාහී වෙනවද කියන එක. උ/පෙළ වත් නැති එකෙක් අධිකරණ මෙහෙයවන තීරණ ලබාදෙන විදිය. එහෙම නැතුව දුමින්ද හරි කියන එක නෙවෙයි. සිද්ධිය මෙහෙයවල තියෙන්නෙ එක් පාර්ශවයක උවමනා එපාකම් අනුව මිස සාධාරණව නොවෙයි කියන එක... දුමින්දගෙ වැරදි වලට අනිවා දඬුවම් දියයුතුමයි...
     
    Last edited:
    • Like
    Reactions: ElaMalli

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ මන්ද අප්පා ටෝයියෝන්ගේ thread.....

    රන්ජන්ගේ නීතිය නැවිල්ල....ඕව මොනවද නේ
    Judge ල promotion ගන්න නවන්න ඕන ඒවා නැවීම ----ඕව මොනවද
    CID ලොක්ක වලන් සේදීම -----දැක්කේ නෑ
    ජෙප්පෝ මලික්ගේ පුක සේදීම ----මොනවද මේ කතා....

    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මෙතනදි බලන්න ඕන රන්ජන් වැරදිද දුමින්ද වැරදිද කියන එක නෙවෙයි. ඉහල තනතුරු දරන තීරන දෙන අය උ/පෙළ වත් පාස් නැති මිනිස්සු ඉස්සරහ දණින් වැටිලා වළං හෝදලා ලන්කට් හෝදලා උසස්වීම් ලබාගන්න වෙර දරන විදිය සහ ඔවුන්ගේ අණට ලබාදෙන තීරණ කොතරම් පක්ෂග්‍රාහී වෙනවද කියන එක. උ/පෙළ වත් නැති එකෙක් අධිකරණ මෙහෙයවන තීරණ ලබාදෙන විදිය. එහෙම නැතුව දුමින්ද හරි කියන එක නෙවෙයි. සිද්ධිය මෙහෙයවල තියෙන්නෙ එක් පාර්ශවයක උවමනා එපාකම් අනුව මිස සාධාරණව නොවෙයි කියන එක... දුමින්දගෙ වැරදි වලට අනිවා දඬුවම් දියයුතුමයි...
    ඒක ඉතිං කෝල් එකේ ඉන්න දෙන්න එක්ක වෙන වෙනම බලාගන්න ඕනෙ දුමින්දගේ නඩු තීන්දුවට මේක අදාල කරගන්න ඕනේ නෑ කියලයි මම කියන්නේ. දුමියගේ තීන්දුව හරිද වැරදිද කියන එක සම්පුර්නෙන්ම මේකෙන් මනින එක වැරදියි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බුද්ධිමත් ගොන්ජගෙ පස්ස ලොවන 3% ජෙප්පෙක්නේ.මම බැලුව කවුද කියල..:lol:.තමුසෙ හරි උගත් නිසාද සුද්දගෙ වහල් වැඩ කරන්නේ:rofl:.තව රොබින් හුඩ් කියලත් දාගෙන.:rofl:

    සුද්දගේ වහල් වැඩ ? :oo: කවුද ? මම ? :rofl:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ලප කොටයි, පල්ලෙවත්තයයි, මහේෂ් ඇතුලුව 33 දෙනෙක් එකතුවෙලා 6% වත් ගන්න බැරුව මිනිස්සුන්ගෙ බදු සල්ලි මැතිවරණ කොමිසමට කෝටි 800ක් වියදම් කරවපු උං අනිත් අයගෙ බුද්ධිමත්කමයි උත්තරයි ගැන කතාකරනෙ නැතුව හිටියනං තමා හොඳ.

    හා.. ! :D
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,701
    113
    සේදවත්ත
    නන්දේ රනිල්ගේ සෙට් එක එලියට දැම්මා වගේ උදේ සරණව එලියට දැම්මා වගේ අපේ රෙනෝ වෙනුවෙනුන් , ජයසුරිය වෙනුවෙන් කෘතගුණ දැක්වීමක් ලෙස දුමින්ද සිල්වා ජනාධිපති පොදු සමාව යටතේ ලබන පෙබරාරි මස 4 දින නිදහස් කිරිමට නියමිතයි. තවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේම ඝාතණයට වක්‍රව සම්බන්ද වී ඇති බව සනාථ වී ඇති බැවින් ඈයව වැඩිදුර පරික්ෂන සදහා රක්ෂිත බන්ධනාගාර කෙරෙනු ඇත
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගොන්ජ වැඩේ කෑව නේද මලික් ගැන කියලා.:P.

    මට මේ ගොන්ජ , දුමින්ද නිසා වලි දා ගන්න උකේ අමාරුවක් නෑ බන් , ඒ උනාට ඔය කියන රේකොඩින් එක හොයල දියන්කෝ .. දැන් මේ හැමතැනම හොයනව ඕක කොහෙද තියෙන්නේ කියල :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    81765903_2189146901391957_5340136008249769984_o.jpg