මේවා නිකන් මිනිස්සු රවට්ටන කතා විතරයි.
මුගෙ ඔය බැංකු ගිණුම් හොයල බලනකොට දුමින්දය මැරිලා ඉදිවී.
දුමින්ද කොහොමත් එක්සත් ජාතික පක්ෂෙන් ආපු පොරක් නේ.
පස්සේ අර යුද්දේ කාලේ බොරු ප්‍රචාරයක් යවල තහනම් කරපු අයියගෙ චැනල් ටික ගන්න ඕනෑ නිසයි බිස්නස් ටික කරගන්නයි මහින්දට හේත්තු උනා..
මූට කිසිම අවුලක් වෙන්නේ නෑ.
කවදත් දේසපාලුවෝ එක පැත්තක.ජනතාව තමයි රැවටෙන්නෙ

ඔව්ව හොයල ඉවරවෙනන සෑහෙන කල්යනවා .ඕව උසාවියේ ඔප්පු කරලා දඩුවම් දෙන්න ඊටත් වැඩි කලක් යයි .සමහර විට එතකොට වෙන ආණ්ඩුවක් තියෙන්නත් බැරි නැහැ 
මේවා නිකන් මිනිස්සු රවට්ටන කතා විතරයි.
මුගෙ ඔය බැංකු ගිණුම් හොයල බලනකොට දුමින්දය මැරිලා ඉදිවී.
දුමින්ද කොහොමත් එක්සත් ජාතික පක්ෂෙන් ආපු පොරක් නේ.
පස්සේ අර යුද්දේ කාලේ බොරු ප්‍රචාරයක් යවල තහනම් කරපු අයියගෙ චැනල් ටික ගන්න ඕනෑ නිසයි බිස්නස් ටික කරගන්නයි මහින්දට හේත්තු උනා..
මූට කිසිම අවුලක් වෙන්නේ නෑ.
කවදත් දේසපාලුවෝ එක පැත්තක.ජනතාව තමයි රැවටෙන්නෙ

මේවා නිකන් මිනිස්සු රවට්ටන කතා විතරයි.
මුගෙ ඔය බැංකු ගිණුම් හොයල බලනකොට දුමින්දය මැරිලා ඉදිවී.
දුමින්ද කොහොමත් එක්සත් ජාතික පක්ෂෙන් ආපු පොරක් නේ.
පස්සේ අර යුද්දේ කාලේ බොරු ප්‍රචාරයක් යවල තහනම් කරපු අයියගෙ චැනල් ටික ගන්න ඕනෑ නිසයි බිස්නස් ටික කරගන්නයි මහින්දට හේත්තු උනා..
මූට කිසිම අවුලක් වෙන්නේ නෑ.
කවදත් දේසපාලුවෝ එක පැත්තක.ජනතාව තමයි රැවටෙන්නෙ

දැන් බයියෝ ඇවිත් නහයෙන් අඬයි අයියෝ සිංහලය ඉවරයි දුමින්ද මහත්තයව අල්ලන්නයි හදන්නේ මේ තම්බි ආණ්ඩුවට හොඳක් වෙන්න එපා කියල

මටනම් UNP එක ගැන කිසිම විශ්වශයක් නැ, මුනුත් එකම මඩ වලේ ඉන්න පට වෙනස් ගොම්බො ම තමයි.

දුමින්දට දඩුවම් කරන්න වත්