දුමින්ද_නිදහස්

Identity

Well-known member
  • Aug 15, 2016
    23,202
    18,823
    113
    අදාල නෑනේ
    43653363_2746894818869075_7030924333283278848_n.jpg
     

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    2020 ගූ.ඇන්.පී ගෙදර. ඇපත් නැති වෙන්න පරදිනවා.

    මේ යන විදිහට ඉකොනොමි එක ගියොත් වෙනවා තමයි.නමුත් එන අලුත් ආන්ඩුවට හුගක්ම කරදර කේස් වෙනවා.මොකද උන්ට ජාත්‍යන්තරෙයෙන් ශක්තියක් නෑ.දේශීයව විතරයි.සියලූම අංශ කඩාගෙන වැටෙන්න ඉඩ තියෙනවා.ආන්ඩුවෙන් පලි ගන්න මිනිස්සු එහෙම කරන්න පුලුවන්.හැබයි මිනිස්සු දන්නවා ඊලඟ ආන්ඩුව ආවොත් තියෙන ටිකත් නැතිවෙනවා.දැනට වඩා නන්නත්තාර වීමට සිදුවනු ඇත කියලා.හොඳ වෙනසක් බලාගෙන චන්දය දෙන එකක් නෑ.මේක වෙනස් කරන්න පුලුවන් එකම එක ක්‍රමයයි තියෙන්නේ.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    උබලට මෙහෙම හිතන්න බැරිද?

    දැන් යන විදිහට මු හිටියේ නෑ කියලා රටේ උබලා කියන කුඩු අඩු උනාද?
    පාතාල ජරමර අඩු උනාද?
    ඉතින් දැන් ඉන්න උන් ආණ්ඩුවට කොන්ට්‍රෝල් කරගන්න බැරි වෙලා තියෙන්නේ.
    මොකද ඔය බිස්නස් එක කරන හැම එකාටම කවුරු හරි ලොකු පුලුවකින් සපෝර්ට් එක දෙනවා.
    මම කතා කරන්නේ හෙන්චයියෝ ගැන නෙමෙයි.ලොකු උන් ගැන.
    ඉතින් උන්ට හිතුනාම උන්ව කාටවත් අල්න්න බෑ කියලා.
    උන් ඩිල් එක පිටින් ගිහින් ආණ්ඩුවටම පහර ගහනවා.
    අන්න ඒ වගේ වෙලාවක් දුමින්ද එන්න ඇති ආණ්ඩුවත් එක්ක ඩිල් එකකට.

    Kudu nam dan adui wage... kuddanta pissu hadila inne badu narhuwa