ස' දවස ගානේ එක එකාව නිදොස් කොට එලියට දාන්නේ උබලාට දුමි අයියාව එලියට එන එක ඇහැට හුරු කරන්න.
බලන්න සුදුතාත්ති කොච්චර ආදරේද කියලා
බලන්න සුදුතාත්ති කොච්චර ආදරේද කියලා
kawada damme ?
kawru hri maranen mideema
gana sathutu wenna ...
![]()
E moko bnදුමියව එලියට දාන්න තරම් ෂෝට මෝඩ නැහැ මචං .
දුමියව එලියට දාන්න තරම් ෂෝට මෝඩ නැහැ මචං .
ඕවා මෝඩ කම් නම් දුමියා එලියට දානවා කියන්නේ තනි ගොන් තකතීරු අමු මෝඩ වෑඩක්මේ කරන මෝඩ කම් ඇති බං.
ඕවා මෝඩ කම් නම් දුමියා එලියට දානවා කියන්නේ තනි ගොන් තකතීරු අමු මෝඩ වෑඩක්
එහෙම ඈප දෙන්න නීතියේ ඉඩක් නෑ. එකම ක්‍රමය ජනාධිපති සමාව තමා. ඒ කියන්නේ එලියට දානවා නම් රෙදි ගලවගෙන තමා දාන්න වෙන්නේ.ඔන්න බලපන් මෙන්න මේක වෙයි.
බන්ධනාගාර වල කොරොනනා පැතිරෙන්න දිලා දුමියටත් කොරොන නිසා අසාධ්‍ය වෙලා ඉන්නේ කියලා කියයි. ඊට පස්සෙ ඇප දෙයි අමාරුයි මැරෙන්න යනවා කියලා.
mechchara dawasak karapu weda kare redi andagenada?එහෙම ඈප දෙන්න නීතියේ ඉඩක් නෑ. එකම ක්‍රමය ජනාධිපති සමාව තමා. ඒ කියන්නේ එලියට දානවා නම් රෙදි ගලවගෙන තමා දාන්න වෙන්නේ.
සිරිසේනත් කරපු පීචන්ම වෑඩේ තමා අභියාචනාදිකරණයෙනුත් වරද කරු වෙච්ච එකෙක් නිදහස් කරපු එක. මේකත් ඒ වගේම කරන්න පුලුවන් පීචන්ම වෑඩක්.mechchara dawasak karapu weda kare redi andagenada?
ඊ ලන්ග සැරේ පාර්ලිමේන්තුත් එය්.එහෙම උනොත් ආයෙ හිරු එකෙන් ඔකගෙ සිංදු දාලා ඇඩ් ටික ගහලා නග්ගලා ගනියි.රුපියල් දාහට දෙදාහට නැවෙන උන් ටික උගෙ ගුන වර්ණනා කරන හැටි පෙන්නයිමේක නම් කැරිම ආතල් රටක් බන්