දුරකථන බද්ද අඩු වෙලා ද?

NmkpN

Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    දුරකථන බද්ද අඩු වෙලා ද?

    News වලට කිව්වා දුරකථන බද්ද අඩු කලා කියලා SLT internet බිල අඩු වෙනවද? හරියටම මෙ ගැන දන්න කෙනෙක් ඉන්නවද elakiriye
    :eek:
     

    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    News වලට කිව්වා දුරකථන බද්ද අඩු කලා කියලා SLT internet බිල අඩු වෙනවද? හරියටම මෙ ගැන දන්න කෙනෙක් ඉන්නවද elakiriye
    :eek:

    ow adu wenna one issarahata..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,763
    113
    අඩු වෙන්න ඔනේ, අපි 49% ක් ගෙවුව අවුරුද්දකට 2ක කට කලින්, මේ දෑනට ඊලග මාසෙ බිල් එක තමා අඩුවෙන්න ඔනේ


    Voice & VAS (Mobile, CDMA & DTV)

    Telecommunication Levy 15.31%
    Recovery in lieu of NBT 2.39%
    Other Government Levy 2.04%
    Effective VAT 17.96%
    Total Effective Tax 37.70%


    Data related services (Mobile & Fixed Broadband)

    Other Government Levy 2.04%
    Recovery in lieu of NBT 2.08%
    Effective VAT 15.62%
    Total Effective Tax 19.74%
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගාන අඩුකරන එකක් නෑ ඒ වෙනුවට දෙන ඩේට ප්‍රමාණය වැඩි කරයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,966
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගාන අඩුකරන එකක් නෑ ඒ වෙනුවට දෙන ඩේට ප්‍රමාණය වැඩි කරයි.

    :eek: එහෙම ඔට්‍ටු නෑනෙ,ගාන අඩු කරල දෙන ඩේටා ප්‍රමාණයත් වැඩි කරන්ට ඕනි පයිබර්,5G අලි ස්පීඩ් කියන්නෙ නැතුව