පොඩ්ඩා;20675056 said:
ඌ ඇහුවේ වැඩිවෙන ප්‍රමණය මිසක් ටෝටල් ටැක්ස් එක නෙමෙයි
ඉන්ටනෙට් බිල් කොච්චර වැඩි වේද බන්.?![]()
පොඩ්ඩා;20675056 said:
ඉන්ටනෙට් බිල් කොච්චර වැඩි වේද බන්.?![]()
මම මේ කල්පනා කලේ, මුන් වැට් ගහලා
ඒ සල්ලි ලෝක බැංකුවට හරි මොනාට හරි දාලා ඩොලර් රේට් එක එකම ගානක තියන් ඉන්නවද කියලා
බලපන් කෝ ඩොලර් රේට් එක වැඩි වෙන්නෙම නැහැ නෙ
කොමස් දන්න එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන් ඩොලර් රේට් එක වෙනස් නොවෙන හේතුව![]()
tawa 100%kin wadi karat aai chandekadi dan naya iwarai me para idan sahana denawa gaapu gaman puka iran aai unta gahanne ape gonnu.



ෙමන්න තවත් ෙමාන්සන්-ෙගාංසන් ෙග් සංවර්ධන නිවුස් ඒකක්......
පිළිගන්න....................

Rajithayath dath dostharayek ban![]()
ඌ ඇහුවේ වැඩිවෙන ප්‍රමණය මිසක් ටෝටල් ටැක්ස් එක නෙමෙයි
Rajithayath dath dostharayek ban![]()
ඔව් ඌ දත් ගලවලා නැව් හිටන් ගත්තා
සිදුනා සත්තලනෙ.......pawu yako dathata ridei.


මේ කාලකන්නි ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ පඩි අසාමාන්‍ය විදිහට වැඩි කරලා දැන් බදු ගහනවා නහුතෙට
මහා ලොකු ආර්ථික ඔස්කර්ලා
සිදුනා සත්තලනෙ.......![]()

පොඩ්ඩා;20676545 said:කොහෙද බන් VAT එක 15% කින් වැඩි වෙන්නේ .( උබයි කියලා තියෙන්නේ ) 11% -> 15% කරන්නේ . එත් Telecommunication වලට ඒක වෙන ආකාරයකට එකතු වෙන්නේ .
(11% ඉදන් 15% කරන්නේ fක තමයි)