මේ කාලකන්නි ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ පඩි අසාමාන්‍ය විදිහට වැඩි කරලා දැන් බදු ගහනවා නහුතෙට
මහා ලොකු ආර්ථික ඔස්කර්ලා
මහා ලොකු ආර්ථික ඔස්කර්ලා

රාඡිතය කියනවා කොල් කරන්න බැරි නම් ෆොන් ටික ඔෆ් කරගන්නලු ඔන්න ෆිර් වයි පයි දුන්න උන්දලා ..![]()
රාජිත පකයාගේ කට ඇරලා බොකක් දාන්න ඕනේ. කෝ මේ ෆ්‍රී වයි ෆයි වලින් කඩේ යන සෙට් එක ?


රාජිත පකයාගේ කට ඇරලා බොකක් දාන්න ඕනේ. කෝ මේ ෆ්‍රී වයි ෆයි වලින් කඩේ යන සෙට් එක ?
මම මේ කල්පනා කලේ, මුන් වැට් ගහලා
ඒ සල්ලි ලෝක බැංකුවට හරි මොනාට හරි දාලා ඩොලර් රේට් එක එකම ගානක තියන් ඉන්නවද කියලා
බලපන් කෝ ඩොලර් රේට් එක වැඩි වෙන්නෙම නැහැ නෙ
කොමස් දන්න එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන් ඩොලර් රේට් එක වෙනස් නොවෙන හේතුව![]()
VAT 15% kin wadi wena hindaඉන්ටනෙට් බිල් කොච්චර වැඩි වේද බන්.?![]()






VAT 15% kin wadi wena hinda
Effective Tax eka 17% or 18% wage wadi wei![]()


49%1490*46/100=685
1490+685+(345)
2520/=
*345 Telephone line
SLT Web Family 60GB