පොඩ්ඩා;20675062 said:isella wadune
Internet - 32%
calls - 49%
dan bill eke enne okkoma ekama vat agayak dala ne ban SLT

පොඩ්ඩා;20679042 said:dan enne
land line call - 28%
Internet 12%
oya deke ekathuwa thama tax kiyala dala thiyenne ,

පොඩ්ඩක් ඕව ගැන නොහිත විඳවපල්ල බං සිංගප්පූරුව, ජපානෙ, දකුණු කොරියාව වගේ රටවල් එකපාරට දියුණු වුන්නෑ![]()
උන් ඒ විඳවීම ගණං ගන්නැතුව රට වෙනුවෙන් ඉවසං හිටිය ඒකට මෙහෙ![]()
අපේ උන්ට ඕනෙ ණය වෙලා හරි නිකං/අඩුවට කන්න දෙන ආණ්ඩුවක්![]()
ඕක නිසාම තමා මෙහෙ උන්ට විවෘත ආර්ථිකේ ඕනෙ වුනේ![]()
හැමෝටම හැම දේම ඕනෙ හැබැයි එකෙක්වත් ඒ දේ ලබාගන්න විඳවන්න ලෑස්ති නෑ![]()
තමන්ට ලබාගන්න බැරි වෙන්න පුලුවන් ඒත් තව පරම්පරා දෙකකින් හරි මේ රට දියුණු වෙන්න නං ඔහොම විඳවල ණය ගෙවන්න වෙනව![]()
-rep in 3,2,1![]()
![]()

බුදුන්ට පූජා කරපු මේ දේශයට නරකක් වෙන්නේ නෑ කවදාවත්... සතරවරම් දෙවියන්ගේ තේජසින්, මේ රට පාවලා දුන්න හැම එකාටම දඩුවම් ලැබෙයි
sick pplබුදුන්ට පූජා කරපු මේ දේශයට නරකක් වෙන්නේ නෑ කවදාවත්... සතරවරම් දෙවියන්ගේ තේජසින්, මේ රට පාවලා දුන්න හැම එකාටම දඩුවම් ලැබෙයි

පොඩ්ඩක් ඕව ගැන නොහිත විඳවපල්ල