දුරකථන බද්ද ආයේ වැඩි කරලා.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
පොඩ්ඩක් ඕව ගැන නොහිත විඳවපල්ල බං සිංගප්පූරුව, ජපානෙ, දකුණු කොරියාව වගේ රටවල් එකපාරට දියුණු වුන්නෑ :no: :no:
උන් ඒ විඳවීම ගණං ගන්නැතුව රට වෙනුවෙන් ඉවසං හිටිය ඒකට මෙහෙ :sorry: :sorry:
අපේ උන්ට ඕනෙ ණය වෙලා හරි නිකං/අඩුවට කන්න දෙන ආණ්ඩුවක් :sorry: :sorry:
ඕක නිසාම තමා මෙහෙ උන්ට විවෘත ආර්ථිකේ ඕනෙ වුනේ :sorry: :sorry:
හැමෝටම හැම දේම ඕනෙ හැබැයි එකෙක්වත් ඒ දේ ලබාගන්න විඳවන්න ලෑස්ති නෑ :no: :no:
තමන්ට ලබාගන්න බැරි වෙන්න පුලුවන් ඒත් තව පරම්පරා දෙකකින් හරි මේ රට දියුණු වෙන්න නං ඔහොම විඳවල ණය ගෙවන්න වෙනව :sorry: :sorry:
-rep in 3,2,1 :baffled: :baffled:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
පොඩ්ඩා;20679042 said:
dan enne

land line call - 28%
Internet 12%

oya deke ekathuwa thama tax kiyala dala thiyenne ,

:cool::cool:
11.gif
11.gif
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
reputation_neg.gif
දුරකථන බද්ද ආයේ වැඩි... 09-15-2016 09:12 PM koheda yako tax wadi karala e aadayamen naya gewwe. naya gewwe na yako ... nodana baila gahanna epa

උන් ගෙව්වෙ නෑ තමා ඒ වුනාට අපිට තියෙනවනෙ :dull: :dull:
එක්කො තව පොලියට අරං ගෙව්වෑකි නැත්තං මේ වගේ ටැක්ස් ගහල ගෙව්වෑකි ලංකාවෙ උන්ට ඕනෙ අපිට කමක් නෑ අපිට හොඳට කන්න ඕනෙ පොලියට බැරි නං රට උගස් කල්ල හරි ගෙවපං :sorry: :sorry:
 
cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    nikan methana chat kara kara inne netuwa parata behala mekata udgoshanaya kaloth hari.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පොඩ්ඩක් ඕව ගැන නොහිත විඳවපල්ල බං සිංගප්පූරුව, ජපානෙ, දකුණු කොරියාව වගේ රටවල් එකපාරට දියුණු වුන්නෑ :no: :no:
    උන් ඒ විඳවීම ගණං ගන්නැතුව රට වෙනුවෙන් ඉවසං හිටිය ඒකට මෙහෙ :sorry: :sorry:
    අපේ උන්ට ඕනෙ ණය වෙලා හරි නිකං/අඩුවට කන්න දෙන ආණ්ඩුවක් :sorry: :sorry:
    ඕක නිසාම තමා මෙහෙ උන්ට විවෘත ආර්ථිකේ ඕනෙ වුනේ :sorry: :sorry:
    හැමෝටම හැම දේම ඕනෙ හැබැයි එකෙක්වත් ඒ දේ ලබාගන්න විඳවන්න ලෑස්ති නෑ :no: :no:
    තමන්ට ලබාගන්න බැරි වෙන්න පුලුවන් ඒත් තව පරම්පරා දෙකකින් හරි මේ රට දියුණු වෙන්න නං ඔහොම විඳවල ණය ගෙවන්න වෙනව :sorry: :sorry:
    -rep in 3,2,1 :baffled: :baffled:

    උබේ කතාව හරි .එත් ප්‍රශ්නේ පටි තද කරන්නේ නැතිබැරි එකාට විතරයි .දේශපාලුවෝ කොටි බිලියන ගන්නන් කාබාසිනියා කරමින් යටිමඩි ගහද්දි එව්වා අල්ලන්නේ අහිංසක මිනිස්සුන්ගෙන් :no:

    රටේ නය පියවන්න විතරක් බදු ගහලා රටේ ආදායම් මාර්ග සියල්ල වෙන රටවල් වලට වික්ක්ම රට දියුනුවෙයිද ?:frown:

    කෝ රටේ ආදායම් මාර්ග හදන්න යොදන උපාය මාර්ග ? මොනවද මුන් ඒවෙනුවෙන් කරල් තියෙන්නේ ? එව්වා විනාස කරනවා ඇරෙන්න ?

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    පොඩ්ඩක් ඕව ගැන නොහිත විඳවපල්ල බං සිංගප්පූරුව, ජපානෙ, දකුණු කොරියාව වගේ රටවල් එකපාරට දියුණු වුන්නෑ :no: :no:
    උන් ඒ විඳවීම ගණං ගන්නැතුව රට වෙනුවෙන් ඉවසං හිටිය ඒකට මෙහෙ :sorry: :sorry:
    අපේ උන්ට ඕනෙ ණය වෙලා හරි නිකං/අඩුවට කන්න දෙන ආණ්ඩුවක් :sorry: :sorry:
    ඕක නිසාම තමා මෙහෙ උන්ට විවෘත ආර්ථිකේ ඕනෙ වුනේ :sorry: :sorry:
    හැමෝටම හැම දේම ඕනෙ හැබැයි එකෙක්වත් ඒ දේ ලබාගන්න විඳවන්න ලෑස්ති නෑ :no: :no:
    තමන්ට ලබාගන්න බැරි වෙන්න පුලුවන් ඒත් තව පරම්පරා දෙකකින් හරි මේ රට දියුණු වෙන්න නං ඔහොම විඳවල ණය ගෙවන්න වෙනව :sorry: :sorry:
    -rep in 3,2,1 :baffled: :baffled:

    බොට මේකට උතර දෙන්න තියෙන්නේ මෙහෙමයි. ඉස්සර වෙලාම සිංගප්පූරුවේ කැබිනට් එකේ ඉන්න සංඛාව බලපන් අපේ රටට සපේක්ෂව. ඊට පස්සෙ උන්ගේ දෙපා දේශපාලකයි, අපේ සිව්පා දේශපලුවයි අතර ඇති වෙනසට සපේක්ෂව හිතපන්. :dull:
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    බුදුන්ට පූජා කරපු මේ දේශයට නරකක් වෙන්නේ නෑ කවදාවත්... සතරවරම් දෙවියන්ගේ තේජසින්, මේ රට පාවලා දුන්න හැම එකාටම දඩුවම් ලැබෙයි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බුදුන්ට පූජා කරපු මේ දේශයට නරකක් වෙන්නේ නෑ කවදාවත්... සතරවරම් දෙවියන්ගේ තේජසින්, මේ රට පාවලා දුන්න හැම එකාටම දඩුවම් ලැබෙයි

    ඔය විදිහට මාත් හිතුවා එහෙම බැලුවහම ලෝකේ බලවත්ම රට ඉහලම ආර්ථිකේ තියන රට ලංකාව වෙන්න ඕන, සියල්ල බුදුන්ගෙන් වත් දෙවියන්ගෙන් වත් වේවි කියලා හිතන එක විහිළුවක්
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    බුදුන්ට පූජා කරපු මේ දේශයට නරකක් වෙන්නේ නෑ කවදාවත්... සතරවරම් දෙවියන්ගේ තේජසින්, මේ රට පාවලා දුන්න හැම එකාටම දඩුවම් ලැබෙයි
    sick ppl:eek::eek:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    පොඩ්ඩක් ඕව ගැන නොහිත විඳවපල්ල

    සාමාන්‍ය ජනතාව විඳවල ඉතුරු කරන සල්ලි දේශපාලුවෝ ගසා කනවනේ බන්... ඒකට මොකද කරන්නෙ කියපන්කො :cool:
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මදැයි දිනු දේ රැකගත්තා
    :frown::frown::frown::frown:
    අර ඉගුරු දී මිර්ස් ගත්ත කතාව
    මහින්ද දි රනිල් ගත්තා
    විදිහට නවීකරණය වෙන්න ඕනි මයේ හිතේ
    :dull::dull::dull::dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    dialog1.gif

    dialog2.gif

    Shares of XL Axiata dropped as much as 4.9 percent Tuesday and were down 3.4 percent to 2,560 rupiah at 12:29 a.m. in Jakarta, headed for their lowest close since October 2015. The benchmark Jakarta Stock Exchange Composite Index fell 1.6 percent. Axiata Group Bhd., Malaysia’s biggest mobile-phone operator, is seeking to trim stakes in some of its overseas operations in deals that could raise as much as $700 million, people familiar with the matter said.Axiata, based in Kuala Lumpur, is seeking a buyer for about 11 percent of Indonesian unit XL Axiata, according to the people. It is also selling as much as 30 percent each of listed Sri Lanka unit Dialog Axiata Plc and closely held Cambodian subsidiary Smart Axiata Co., the people said, asking not to be identified because the information is private.
    Total debt at Axiata has risen 55 percent since the end of 2014 to reach 21.5 billion ringgit ($5.2 billion) at the end of June, data compiled by Bloomberg show. Axiata, which has interests in 10 countries across Asia, will use part of the proceeds from the divestments to cut borrowings, the people said.
    Axiata continuously reviews various strategic options to enhance shareholders’ value, the company said in an e-mailed statement Tuesday. Since the middle of last year Axiata has been exploring options including rebalancing its portfolio and reviewing its shareholdings across subsidiaries, according to the statement.
    The Malaysian company owns 83.3 percent of Dialog Axiata in Sri Lanka and 95.3 percent of Cambodian subsidiary Smart Axiata, according to its annual report. It also owns 66.4 percent of its Indonesian unit XL Axiata, whose shares have fallen 26 percent this year.
    Axiata also has operations in Bangladesh and Pakistan, as well as minority stakes in Singapore telecommunications firm M1 Ltd. and Indian wireless carrier Idea Cellular Ltd. In April, Axiata completed the $1.4 billion acquisition of an 80 percent stake in Nepal’s Ncell Pvt.

    http://www.bloomberg.com/news/artic...s-malaysian-parent-said-planning-to-cut-stake