දුරකථන බදුත් ඉහලට

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මහින්ද හොරා කැවා කිව්වම රනිල්ගේ සෙට් එක හුරේ ඔකා හොරා කියලා අප්පුඩි ගහනවා.. රනිල් රටකනවා ආපහු මහින්දට දෙන්නයි කිව්වම මහින්දගේ සෙට් එක චියර් එක දානවා.. අන්තිමට රනිලුයි මහින්දයි ගොඩ.. චියර් දාපු නිල් කොල ඔක්කොම හිටු කියලා බදු ගෙවනවා.. මම කියපු එක බොරු නම් කියපල්ලා.. මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ මේ ලොකේ නෙමෙයි..

ඔව් එහෙම සීන් එකක් නම් තියෙනව... මොනව උනත් ඊලග එන ආණ්ඩුව බදු අඩු කරන්නෙ නෑ... විකල්පය ඉතින් මහින්ද තමයි... මොකද මහින්ද කරපු වැරදි නිසා පොර දැන් ගොඩක් දුක්වෙනව... තව අවස්ථාවක් මහින්දට දුන්නොත් මම නම් හිතන්නෙ නෑ කරපු වැරදි ආ‍යි වෙයි කියල... රනිල් ටිකක් වෙනස් පොර නම් කරපු වැරදි ආයි කරකර නාගන්නව... :P
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

මේ ක්‍රමේ හරියන්නේ නැ.. රටක පක්ශ දෙකක් තිබිය යුතුමයි. ඔක්කොම ආන්ඩු උනාම කරන්න බැ.. ඇමති එක පැත්තක නියොජ්ය ඇමති තව පැත්තක. එකෙන් වෙන්නේ දෙන්නගෙන් එකෙක්වත් වැඩ කරන්නේ නැ.. එක්කො ආන්ඩුව යුඇන්පී විය් යුතුයි, නැත්තම් පොදු පෙරමුන විය යුතුයි.. මෙකෙන් වෙන්නේ ජනතාවට ඉදිරි මැතිවරනයකදි චන්දයක් දෙන්න පක්ශයක් නැ.. ඔක්කොම රට කාපු උන් නෙව..
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1555590_1193742087310611_5281821245797391923_n.jpg

    මේ වන විට දුරකථන ගාස්තුවලට 25%‍ විදුලි සංදේශ බද්දක් හා 2%‍ සෙස් බද්දක් පමණක් අය කෙරේ.
    නමුත් යෝජිත බදු සංශෝධන යටතේ 15‍% වැට් බද්ද හා 2%‍ ක ජාතික ගොඩනැගීමේ බද්ද දුරකථන බිල්පතට අලූතින් එකතු වීමත් සමග ජංගම හෝ ස්ථාවර දුරකථනට 44%ක බද්දක් එක් වෙයි.
    එනම් බිල්පත රු. 1000/-ට රුපියල් 440/- ක බද්දක් එකතු වෙයි.

    මාර ගනන් හැදිල්ල....

    ඉස්සෙල්ලා බදු - 25% + 2% = 27%
    අලුත් බද්ද - 25%+2%+15%+2% = 44%

    ඉස්සර 1000හේ බිල් දැන් 1440ලු...
    ඒ කියන්නේ ඉස්සර බදු 0%:lol::lol::lol::lol:

    මාර ගනන් හැදිල්ල....

    ඉස්සර 1000හේ බිල දැන් වෙන්න ඕනේ - 1133.86:lol::lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අඩෝ උබ ඕක දැම්මේ රෙදි ඇදගෙනද? :rofl::rofl:

    පව් නේද බන් උබලා... :lol::lol:

    සිරා උබලට හොදට සලකනවා නේද :P:P

    චන්දෙ කාලේ සිරාට චන්දෙ දෙන්න කියලා කියපු එකෙක් ලදී උබට හමු වෙනකොට මට මැවිලා පේනවා උබේ මුණ :baffled::baffled:

    තව තව දෙන ලයින් එකක් තියෙනවා,CEPA යවලා :P:P

    ඔය කලින් 25% දුරකථන වලට දැම්මෙත් පච චම්පික..දුරකතවලින් වලින් පරිසරයට හානි වෙනවා කියලා :dull::dull:

    "කලින් ආණ්ඩුව ගෙදර යැව්වනම් මේ ආණ්ඩුවත් ගෙදර යවන එක අපිට වැඩක් නෙමෙයි. මේ ආණ්ඩුවත් වැරදි පාරෙ ගියොත් මහජනතාව විදියට එදාට අපි පාරට බහිනව."

    සැ.යු: ඉහත ප්‍රකාශය පසුගිය මැතිවරණ සමයේ ලංකාවේ බහුලව සිටි (දැන් මුන්ගෙ ගහනය සෑහෙන්න අඩුවෙලා.:() ටොයියා නමැති අතිශය බුද්දිමත් සත්වයා විසින් කරන ලද ප්‍රකාශයක් බව සලකන්න.
     
    • Like
    Reactions: KDH

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මේ ක්‍රමේ හරියන්නේ නැ.. රටක පක්ශ දෙකක් තිබිය යුතුමයි. ඔක්කොම ආන්ඩු උනාම කරන්න බැ.. ඇමති එක පැත්තක නියොජ්ය ඇමති තව පැත්තක. එකෙන් වෙන්නේ දෙන්නගෙන් එකෙක්වත් වැඩ කරන්නේ නැ.. එක්කො ආන්ඩුව යුඇන්පී විය් යුතුයි, නැත්තම් පොදු පෙරමුන විය යුතුයි.. මෙකෙන් වෙන්නේ ජනතාවට ඉදිරි මැතිවරනයකදි චන්දයක් දෙන්න පක්ශයක් නැ.. ඔක්කොම රට කාපු උන් නෙව..

    ප්‍රධාන පක්ෂ දෙකම රටේ එකතු වෙලා රට හදන්න යනව කියන එක විහිළුවක්... දෙපැත්තෙම වැරදි දැක දැක දෙපැත්තෙම එවුන් කට වහගෙන ඉන්නව... මෛත්රීට දැන් උනත් කොන්දක් තියෙනව නම් කෙලින්ම යූඑන්පී එකට ක‍ඩේ යන එක නතර කරල තමන්ගෙ පක්ශය වෙනුවෙන් වැඩ කරන්න පුළුවන්... පොර දැන් බයේ ඉන්නෙ පොරට කොහෙවත් නැති නිසා... යූඑන්පී එකේ ගොඩක් අය දැන් බනින්නෙ මෛත්රීට නැතුව රනිල්ට නෙමෙයි... ආයි මෛත්රීට චාන්ස් දෙන්නෙ නෑ යූඑන්පී එකෙන්... පොරට ඔළුවක් තියෙනව නම් දැන් හෙමීට රනිල්ව කපන්න වැඩ කරන්න වෙනව නැත්තම් පොරට අනාගතයක් නෑ :no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    1555590_1193742087310611_5281821245797391923_n.jpg

    රත්තරං;19887775 said:
    මාර ගනන් හැදිල්ල....

    ඉස්සෙල්ලා බදු - 25% + 2% = 27%
    අලුත් බද්ද - 25%+2%+15%+2% = 44%

    ඉස්සර 1000හේ බිල් දැන් 1440ලු...
    ඒ කියන්නේ ඉස්සර බදු 0%:lol::lol::lol::lol:

    මාර ගනන් හැදිල්ල....

    ඉස්සර 1000හේ බිල දැන් වෙන්න ඕනේ - 1133.86:lol::lol::lol:

    මචන් පොඩ්ඩක් ඔය පොස්ට් එක බලපන්,කොහෙවත් කියලා නැහැ ඉස්සර බිලක ගාන...ඔය කියලා කියලා තියෙන්නේ දැන් බිල 1000ක් අවොත් නව බිල 1400 වෙනවා කියලා.. :eek::nerd:

    1000 බිල්පතට :dull::dull:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "කලින් ආණ්ඩුව ගෙදර යැව්වනම් මේ ආණ්ඩුවත් ගෙදර යවන එක අපිට වැඩක් නෙමෙයි. මේ ආණ්ඩුවත් වැරදි පාරෙ ගියොත් මහජනතාව විදියට එදාට අපි පාරට බහිනව."

    සැ.යු: ඉහත ප්‍රකාශය පසුගිය මැතිවරණ සමයේ ලංකාවේ බහුලව සිටි (දැන් මුන්ගෙ ගහනය සෑහෙන්න අඩුවෙලා.:() ටොයියා නමැති අතිශය බුද්දිමත් සත්වයා විසින් කරන ලද ප්‍රකාශයක් බව සලකන්න.

    දැන්නම් සිරි පොන්ස් සහ පොනිල් කියන්නෙ(2020 පස්සෙත් UNPම ලු ) මේ ආණ්ඩුව තව අවුරුදු 5කින් වෙනස් කරන්න බෑ දෙන දෙයක් කාල හිටපන්ලු කියල හිටං :dull::baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    "කලින් ආණ්ඩුව ගෙදර යැව්වනම් මේ ආණ්ඩුවත් ගෙදර යවන එක අපිට වැඩක් නෙමෙයි. මේ ආණ්ඩුවත් වැරදි පාරෙ ගියොත් මහජනතාව විදියට එදාට අපි පාරට බහිනව."

    සැ.යු: ඉහත ප්‍රකාශය පසුගිය මැතිවරණ සමයේ ලංකාවේ බහුලව සිටි (දැන් මුන්ගෙ ගහනය සෑහෙන්න අඩුවෙලා.:() ටොයියා නමැති අතිශය බුද්දිමත් සත්වයා විසින් කරන ලද ප්‍රකාශයක් බව සලකන්න.

    සිරාවටම ඒ කාලේ මරා ගන්න අවා සමහර උණ ඕක කියලා :lol::lol::dull::dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,526
    113
    රූකඩ රාජ්ජේ
    "කලින් ආණ්ඩුව ගෙදර යැව්වනම් මේ ආණ්ඩුවත් ගෙදර යවන එක අපිට වැඩක් නෙමෙයි. මේ ආණ්ඩුවත් වැරදි පාරෙ ගියොත් මහජනතාව විදියට එදාට අපි පාරට බහිනව."

    සැ.යු: ඉහත ප්‍රකාශය පසුගිය මැතිවරණ සමයේ ලංකාවේ බහුලව සිටි (දැන් මුන්ගෙ ගහනය සෑහෙන්න අඩුවෙලා.:() ටොයියා නමැති අතිශය බුද්දිමත් සත්වයා විසින් කරන ලද ප්‍රකාශයක් බව සලකන්න.

    :lol::lol::lol::lol:

    ඕකුන් පාරට බැහැපු නිසා තමා ට්‍රැෆික් කියලා වාහන මිලත් වැඩි උනේ.

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    රත්තරං;19887775 said:
    මාර ගනන් හැදිල්ල....

    ඉස්සෙල්ලා බදු - 25% + 2% = 27%
    අලුත් බද්ද - 25%+2%+15%+2% = 44%

    ඉස්සර 1000හේ බිල් දැන් 1440ලු...
    ඒ කියන්නේ ඉස්සර බදු 0%:lol::lol::lol::lol:

    මාර ගනන් හැදිල්ල....

    ඉස්සර 1000හේ බිල දැන් වෙන්න ඕනේ - 1133.86:lol::lol::lol:

    :no::no::no: ආයේ කියවහන්. 1000 Bill එකට Levy/Tax වැටුනම 1440 වෙනවා කියලා කියන්නේ :dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1555590_1193742087310611_5281821245797391923_n.jpg

    මචන් පොඩ්ඩක් ඔය පොස්ට් එක බලපන්,කොහෙවත් කියලා නැහැ ඉස්සර බිලක ගාන...ඔය කියලා කියලා තියෙන්නේ දැන් බිල 1000ක් අවොත් නව බිල 1400 වෙනවා කියලා.. :eek::nerd:

    1000 බිල්පතට :dull::dull:

    මාත් එකම තමා කියන්නේ. දැන් 1000ක බිලක් එන්නේ දැන් ටැක්ස් එකත් එක්කනේ. මෙතන කතා කරන්නේ වෙනසනේ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    :no::no::no: ආයේ කියවහන්. 1000 Bill එකට Levy/Tax වැටුනම 1440 වෙනවා කියලා කියන්නේ :dull:

    ඔව් බන්..යහපලනෙට පක්ෂව කතා කරන්නගිහිල්ලා රත්තරන් ළිදේ වැටුනා :dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අමාරු කාලයක් එන්නේ... ටිකක් මොලේ වෙහෙසලා ආදායම් වැඩි කරගනිල්ලා.. රට හදනවට වඩා ඒක ලේසී
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔබට සතුටුයිද දැන්?

    ඔව් හරි සතුටුයි :(:(

    දුක කියන්නේ වෙන උණ කරපු වලට චන්දෙ නොදීපු උන්ටත් කර ගහන්න උණ එකනේ :P:P
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රත්තරං;19888017 said:
    මාත් එකම තමා කියන්නේ. දැන් 1000ක බිලක් එන්නේ දැන් ටැක්ස් එකත් එක්කනේ. මෙතන කතා කරන්නේ වෙනසනේ

    නැහැ මචන්..මු ගණන් හදන්නේ දැනට 1000ක එන බිල් එකකට 1440 එනවා කියලා..

    ඔය රවුම් ගානට පෙන්නන ඕන නිසයි 1000 අරන් තියෙන්නේ...

    1440 කියන්නේ පරණ 27% එක්ක..අලුත් ඒවත් දාලා :dull::dull:

    ගිය චන්දෙදි මට මතකයි රනිල් කිව්වා 100ක් දැම්මොත් 67කයි අපි කතා කරන්නේ කියලා,අනිත් ඒවා බදු :lol:
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් හරි සතුටුයි :(:(

    දුක කියන්නේ වෙන උණ කරපු වලට චන්දෙ නොදීපු උන්ටත් කර ගහන්න උණ එකනේ :P:P
    ඒක ඉතින් හැටි බන්.. මොකො කටුනායකින් එක්ස්ප්‍රස්වේ එකට දාද්දි අහන්නේ නැනේ උබ කතිරේ ගැහුවේ බුලත් කොලේටද කියලා. අලියට ගහපු උන්ට යන්න බැ කියලා කියන්නේ නැනේ.. ඒ වගේ කරපු නොකරපු ඔක්කොගෙම හොද නරක අන්තිමට සෙට් වෙන්නේ මහජනයට එක හා සමානව.. මත්තල පාඩුයි කියලා ඒකට ගෙවන්නේ බුලත් කොලේට ගහපු උන්ගේ බදු විතරයි කියලා කොහෙවත් නැනේ.. ඒ වගේ තමා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;19888023 said:
    අමාරු කාලයක් එන්නේ... ටිකක් මොලේ වෙහෙසලා ආදායම් වැඩි කරගනිල්ලා.. රට හදනවට වඩා ඒක ලේසී
    ලොකෙටම අමාරු කාලයක් බන්. ඒ හැටියට ලන්කාවට තව හොදා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලොකෙටම අමාරු කාලයක් බන්. ඒ හැටියට ලන්කාවට තව හොදා..

    හම්බ කරන ඒවට වෙන දෙයක් නෑ
    රත් වෙච්ච තැටියකට වතුර හොය හොයා ගෙනත් දානවා වගේ.. චුස් ගානවා විතරයි වාස්ප වෙනවා:dull:
     
    • Like
    Reactions: ctooi