You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
රත්තරං;19888092 said:
හම්බ කරන ඒවට වෙන දෙයක් නෑ
රත් වෙච්ච තැටියකට වතුර හොය හොයා ගෙනත් දානවා වගේ.. චුස් ගානවා විතරයි වාස්ප වෙනවා
කතා කරලා වැඩක් නැ බන්.. සල්ලි නම් කොච්චර තිබ්බත් මදි.. ඒ අස්සේ කැසිල්ලට කසදෙකුත් බැදගත්තා කියහන්කො..