දුරකථන සංවාදයක්.

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දුරකථන සංවාදයක්.

    ටික කාලෙකට ඉහතදී ඇති වුන දුරකථන සංවාදයක්.
    ට්‍රීං ට්‍රීං....
    හෙලෝ....
    ආ සමන්ත සහෝදරය නේද​?
    ආ නායක සහෝදරයා. මොකද හදිස්සියෙ.
    පොඩි කේස් එකක් ඕයි. බොස් කියනව ලබන මාසෙ හම්බන්තොට වරාය විකුණනව කියල​. පොඩි ඩයිවර්‍ෂන් එකක් ඕනෙලු.
    හුටා හම්බන්තොට වරාය විකුණනව? සහගහන අපරාධයක් නෙ නායක සහෝදරය​?
    උඹටත් ඉතිං ආයෙ ඕනෙ නැති පුකක් නෑ නෙ. කටයි පුකයි වහගෙන මම කියන වැඩේ කරනවකො. තමුසෙට පුළුවන් නේද ඩයිවර්‍ෂන් එකක් දාන්න​?
    මොනා කියලද නායක සහෝදරය​?
    ඇයි ඕයි බණ්ඩාරවෙල ළිං හිඳෙනව නේද අර බඩකඩුත්තුව නිසා? ෆෝම් කරල ගන්නවකො මිනිස්සු ටික​. හැමදේම මම කියල දෙන්න ඕනෙද​?
    හපෝ සුළු දෙයක් නෙ. ඒත් නායක සහෝදරය නේද ඕකෙ කැබිනට් පේපර් එක දැම්මෙ ඒ කාලෙ?
    හුකා එහෙමද​? මතකත් නෑ බං. ඔන්නොහෙ කමක් නෑ. මටත් මතක නෑ කියන්නෙ ඕක මතක එවුන් වැඩිය ඉන්න විදිහක් නෑ. ඇදුනොත් මොනා හරි කියල ෂේප් කරමු.
    හරි. නායක සහෝදරය කියනව නං කරමු. එතකොට මම මිනිස්සු ටික පාරට බස්සන්නං වන්දි දෙන්න කියල​.
    වන්දි? තමුසෙට පයිත්තියං ද​? වන්දි ඉල්ලල ගොඩ දාන්න පුළුවන් කේස් එකක් නෙවෙයි මේක​. බොස් හොඳටම හිර වෙලා ඉන්නෙ. ටිකක් ලොකුවට අදින්න ඕනෙ. තමුසෙ කියනව ප්‍රොජෙක්ට් එක නවත්තන්න කියල​.
    ප්‍රොජෙක්ට් එක නවත්තන්න​? අනේ මට බෑ නායක සහෝදරය, ඒව සහගහන අපරාධ​. ඩොලර් බිලියන ගානක මහජන මුදල් නේද​?
    ආයෙ ඉතිං හුත්තක් කියනව මෙතන​. තමුසෙ හිතන්නෙ තමුසෙ කෑ ගැහුව කියල බොස් ප්‍රොජෙක්ට් එක නවත්තයි කියලද​? නිකං පිස්සු කෙලින්න එපා ඕයි. ඔය ළිං හිඳිච්ච කාලකනි ටික ෆෝම් කරන්න බොරුවට නැවැත්තුව කියයි. ඒ වුනාට ෂේප් එකේ යටින් ප්‍රොජෙක්ට් එක අරගෙන යනව​. අපිට ඕනෙ වරාය විකුණ ගන්නකං මේ යක්කු ටික නටවන්න නෙ.
    එතකොට ප්‍රොජෙක්ට් එක හොරෙන් ගෙනිච්චත් ඉවර වුනාම වැඩේ මාට්ටු නෙ?
    ඉතිං හොඳයි නෙ ඕයි. ඔය කාලකන්නි ටික හැමදාම ෆෝම් කර කර හිටියෑකිනෙ තමුසෙට​. තමුසෙත් හැමදාම පළාත්සබාවට බඩ ගාන්න ද කල්පනාව​? පාර්ලිමේන්තුව පැත්තෙ යන්න අදහසක් නැද්ද​?
    හ්ම්.... හා කො එහෙනං.
    එල​. එහෙනං මම බොස්ට කියනව වැඩේ හරි කියල​.
    ක්ලික්.
    සසර සැරිසරන පාදඩයා
    maxresdefault.jpg

    <iframe src="https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fpermalink.php%3Fstory_fbid%3D520462668315260%26id%3D100010545940781&width=500" width="500" height="205" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowTransparency="true"></iframe>
     
    • Like
    Reactions: Welusumana

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    වතුර එනවද කියලා අහන එකකුත් තිබුනා ඔය වගේ:D:D