දුර්ලබයි ඒත් ඇත්තයි ..........

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    දුර්ලබයි ඒත් ඇත්තයි ..........

    අපි ගියොත් පුවක් ගහෙත් දෙබලක් .............

    12559696.jpg


    පොඩ්ඩක් වයර් එක මාරු උනා අවුලක් නැනේ

    a117g.jpg


    අවුලක් නෑ ඔලුව බේරුනානේ ...............


    a113p.jpg


    මම බැලුවේ බිත්තිය දිගේ ගියා නම් වැඩේ ලේසි වගේ ..............

    a112tq.jpg


    දශමෙන් තමයි මිස් උනේ......ඉලඟ පාර නම් ගානට ගන්නවා..........

    a111jw.jpg



    a110r.jpg


    මට කිව්වේ ගහ කපන්විතරයිනේ ......ඔන්න කැපුවා !

    a12vi.jpg


    හොඳයි නම් සලකල යන්න ..............
    :nerd::frown::growl::lol:;):lol:;):lol: