දුර්වල කැඳ හැලියක්

මොන හේතුවකට හරි මහින්ද අව්රුදු දෙකකට පෙර ජනාධිපතිවරණය ගත්තේ නැත්නම් ආණ්ඩුවේ හිටිය කුමන්ත්රන කාරයෝ ඇතුලේ ඉඳන්ම අල කරනවා.
මයිත්‍රී ඩෙංගු - වකුගඩු - දොස්තර වින්නඹු - නර්ස්ල ගේ වගේ කිසිම තීරණාත්මක ප්‍රශ්නයක් විසඳුවේ නැහැ. හැමදාම ප්‍රශ්න ඇදන් ගියා අල වෙන්න.
රටේ හාල් මිල ඕනේ විදිහට පාලනය කරන්න අවශ්‍ය links ටික හැදුව.
රාජිත ලංකාවේ මාළු EU වලට export කරන එක නැවැත්තුව. හෙළ උරුමේ එක්ක වලියක් ඇද ගත්ත මුලින්ම.
චම්පික ගැන වුනත් උදය ආවට පස්සේ කිසිම පැහැදීමක් නැහැ.
මර්වින් පුතා ගුටිකාපු දවසේ ඉඳන් මහින්ද එක්ක අවුල්. කපන්න බැරි අත හපනවා.
රජිව ල කොහොමටත් ෆෙඩරල් මතවාදය දිගටම ගෙනගියා.
තව ඇතුලේ කට්ටිය ඉන්නවා.
ඒවගේම ඒ අවුල් පොරවල් හඳුනා නොගැනීමේ සහ හරි තීන්දු නොගැනීමේ වගකීමෙන් මහින්දට ගැලවෙන්න බැහැ.
දැන් ඔය හැංගිලා අල වැඩ කරපු සෙට් එක පන්නල අලුත් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් දාල ආණ්ඩුව කරන්න වෙනවා.
මේ කොළ එළිය එක්ක මහින්දට කහ එළියක් පත්තුවෙනවා. අලුත් වෙනසක් ආයේ කලේ නැත්නම් මහින්දට විතරක් නෙමෙයි රටටත් අනාගතයක් නැහැ.
මොකද විරුද්ධ පක්ෂය කියන්නේ අන්තිම දුර්වල කැඳ හැලියක් කියන එක මේ චන්දෙදි නියමෙට ඔප්පු උනා.