දුර ගමන් යන්න හොද ස්කූටියක්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    වයිෆ් එක්ක රෝඩ් ටුවර් එකක් යන්න හිතන් ඉන්නව බයික් එකක.
    ඇගට වැඩි අමාරුවක් නැතුව යන්න පුලුවන්/හරියන මොඩල්ස් මොනවද කියල අත්දැකීම් බහුල ඇත්තෝ කියන් යමුකො බලන්න.

    ජය වේවා!!!
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    දුර ගමන් යන්නත් ඕන නම් ස්කූටරයක් වෙන්නත් ඕන නම් ඔය දෙකටම ගැලපෙන සුපිරි බඩුව තමයි මේක
    Kymco Downtown
    5.png
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    දුර ගමන් යන්නත් ඕන නම් ස්කූටරයක් වෙන්නත් ඕන නම් ඔය දෙකටම ගැලපෙන සුපිරි බඩුව තමයි මේක
    Kymco Downtown
    5.png
    අදමයි දැක්කෙ. මේක කවුරු ගෙන්නන එකක් ද බං. ගාන කොහොමද.
     
    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    මම නම් ගියා long trip එකක් . කොළබ ඉදලා යාල වෙනකන් සහා යාල ඉදලා තිස්සමහාරාමය - කතරගම - සෙල්ල කතරගම - බුත්තල ( බුත්තල කැලේ ) - බිබිල -මොණරාගල - මයියංගන - නුවර හරහා ආයේ කොළබ

    Scooty එක - Aprillia 150
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    වයිෆ් එක්ක රෝඩ් ටුවර් එකක් යන්න හිතන් ඉන්නව බයික් එකක.
    ඇගට වැඩි අමාරුවක් නැතුව යන්න පුලුවන්/හරියන මොඩල්ස් මොනවද කියල අත්දැකීම් බහුල ඇත්තෝ කියන් යමුකො බලන්න.

    ජය වේවා!!!
    ජපන් Honda ස්කූටර් 1ක් තියනවා ඒක සැපපහසුයි. ආය වෙස්පා 1කත් ටිකක් සැපපහසුයි. රෝඩ් ට්‍රිප් යනවා නම් Honda CD125, Volty, TW, වගේ බයික් එකක් ගන්න. ඒවා සැප පහසුයි ස්කූටර් වලට වඩා. ස්කූටර් වල තෙල් වියදම වැඩී ගොඩක්.