දුර ගමන් යන්න හොද ස්කූටියක්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මගේ යමහා රේ එකේ මං ගම්පහ ඉඳන් නුවර ගිහින් නුවර ඉඳන් 12.5 gas එකක් දාගෙන අව. කිසිම අමාරුවක් නෑ.
    ලොන්ත පෝල් උන් ට තමා අමාරු ව
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    ස්කූටිය හරියන්නෑ දුර යන්න. පස්සෙ එකාට මාරම අමාරුයි කකුල් දෙක දෙපැත්තට දාන් යන විදිහට.
    CD125 benly
    CD200
    Suzuki GN125
    Bajaj Avenger
    Harly Devidson ;)
    CB4 Revo ;)
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,003
    5,305
    113
    තොටිල්ලේ
    එහෙම්ම හිතන්නත් එපා

    දැන් ඔයා ඉතාම කලතුරකින් නන් දුරගමනක් යන්නෙ, ස්කුටියක් ගන්න
    එවගෙ බඩු ගෙන්න පුලුවන්, ගෑස් එකක් උනත් ගෙන්න පුලුවන්.

    මම උත්තර් දීල තියෙන්නෙ, නිතරම දුර යන එකට අදාලව
    ඩේලි කිමි 50ක් වගෙ යනව නන් ෆුල් සයිස් බයික් එහෙකට යන එක හොදයි
    ස්කූටිය හරියන්නෑ දුර යන්න. පස්සෙ එකාට මාරම අමාරුයි කකුල් දෙක දෙපැත්තට දාන් යන විදිහට.
    CD125 benly
    CD200
    Suzuki GN125
    Bajaj Avenger
    Harly Devidson ;)
    CB4 Revo ;)
    Mage thiyenne TVS NTORQ 125 ekak bro.
    Daily homagama to orugodawattata yanawa. Yannai ennai dawasata 60km set wenawa. Weekend ekata 3weel ekaka genna one badu patawan enne scooter eke. Gas tank ekath maru karannw meken aran gihin. Long trip nam thama gihin na. Eth mata nam eka hodatama hodai.

    ------ Post added on Nov 18, 2022 at 7:11 AM
    නිතරම දුර යන්නෙනම් නෑ. බඩු එහෙමත් එහෙමට ගේන්න නෑ එක පාරට.

    මං ලොකුවට බයික් පැදල නෑ. ලංකාවේ ටික කාලයක් ඉදල ආපහු යනකන් තමා මේ බයි එකක් ගන්න බැලුවෙ.
    ස්කූටියක ලගදි 70km ගියා, deo එකක, පිටිපස්සෙ යන එකාට අවුල් පොඩ්ඩක් ගියාමත්.

    බයික් එකක 75-125 දවස් 4ක් ගියා එක දිගටම.
    ඩිස්කවරියක්. අවුලක් තිබ්බෙ නෑ දෙන්නටම.

    මං බලන්නෙ අඩුවට අරන්, කරදරයක් නැතුව දුවල, යනකොට ආයෙ දීල යන්න.
    ගනන් අඩු වේගෙන යන හින්ද පිස්සු වැඩක්ද කරන්නෙ කියලත් හිතෙනව වෙලාවකට.

    කොරියන් ඒව ගන්න එක අවුල්ද බන්. බෙන්ලි කොපියක් තියෙනව දැක්ක.