දුර ගමන් යන බස් - මාර යාම - Tune

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    දුර ගමන් යන බස් (විශේෂයෙන් CTB ) වෙනම විදිහකට tune කරනවද
    උන් මාර යාමක්නේ බන් යන්නේ ?
    route එක පුරුදු නිසාද ?
     
    • Haha
    Reactions: Bitter Truth

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    පාර පුරුදු නිසානෙ...සහ දවසට කිලෝ මීටර් කීයක් යනවද ඉතින්... කොහොමත් හුරුව තියනවනෙ.
     
    • Like
    Reactions: chinthi123