සීට් තුනේ බස්

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    එක පැත්තක සීට් තුන තියන බස් වල දොර ලඟ සීට් එක අයින් කරන්න ඕනේ ගූපියනේ.
    ප.ලි:- දුර ගමන්/ සීමිත නැවතුම් බස් වල ඕනේ නෑ

    උදේ හවස වැඩට යන උන් බස් එකට නැග්ගම බහින්න මාර ගේමක් දෙන්න ඕනේ. ඔය සීට් තුනේ බස්වල මැද්දෙ එකෙක්ට විතරයි ඉන්න පුළුවන් ඒ අස්සේ කොන්දාත් යනවා. ලඟ බහින අයට මැද්දට යන්න කියනවා බැහැගන්න ගියාම පොරකන්න ඕනෙ.
    ------ Post added on Jan 6, 2025 at 6:11 AM
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,478
    113
    ඔය සීට් තුනේ බස් නම් මහා කරුමයක්. සීට් වල size එක අනුව ඒකේ සැප පහසුව කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම පුකයි, උරහිසයි සෙට් වෙන්න වාඩි වෙන්න පුළුවන් වෙන්නේ එක්කෝ මන්ද පෝෂණය හැදිච්ච සෝමාලියානු මිට්ටෙක්ට නැත්නම් TB (ක්ෂය රෝගය) හැදිච්ච එකෙක්ට.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    minissunata wada denne nathuwa , bus allana eka nawaththana one, bus strike kaloth okkoma awul wenawa

    oawa alluwata wadak ne policyata keeyak hari deela nadu yanne nathuwa berenawa

    oka thanikarama show ekaka vitharayi

    lankawe private bus kiyanna loku business ekak

    ekath ekka anduwata heppenna be
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    2-3 සීට් නැතුව 2-2 සීට් පමනක් නීතියක් ගෙන ආ යුතුයි. ඉඳගෙන යන එකෙක්ට යන්නත් නෑ හිටගෙන යන එකෙක්ට යන්නත් නෑ. ඉ⁣ඳගෙන ගියත් අතපය ලොක් කරගෙන යන්න වෙන්නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    2-3 සීට් නැතුව 2-2 සීට් පමනක් නීතියක් ගෙන ආ යුතුයි. ඉඳගෙන යන එකෙක්ට යන්නත් නෑ හිටගෙන යන එකෙක්ට යන්නත් නෑ. ඉ⁣ඳගෙන ගියත් අතපය ලොක් කරගෙන යන්න වෙන්නේ
    3-2 ඒවයි සීට් ගානට වඩා ගෙනියන්න දෙන්න හොඳනෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,583
    113
    Auckland
    ඔය සීට් තුනේ බස් නම් මහා කරුමයක්. සීට් වල size එක අනුව ඒකේ සැප පහසුව කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම පුකයි, උරහිසයි සෙට් වෙන්න වාඩි වෙන්න පුළුවන් වෙන්නේ එක්කෝ මන්ද පෝෂණය හැදිච්ච සෝමාලියානු මිට්ටෙක්ට නැත්නම් TB (ක්ෂය රෝගය) හැදිච්ච එකෙක්ට.

    :yes: :yes: :yes:

    ඔය සීට් 3 හදල අනුමත කරපු හුත්තිගෙ පුතාලට නම් පරම්පරා 7කට හෙන ගහන්න ඔනෙ

    පරන ආව 2000ට කලින් බස් වල සීට් 2 ඒවගෙ ඉදගෙන යන උන්ටත් පාඩුවෙ යන්න පුලුවන් හිටන් යන උන්ටත් ඉඩ තියනව.

    මේ හුත්තවල් වල ඉදගෙන යන උන්ටත් ඉඩ නෑ හිටගෙන යන්නත් නෑ. ඩ්‍රයිවර් හුත්තගෙ ඔඩොක්කුවෙ තමා යන්න තියෙන්නෙ

    ඇය් බැරි රැල්ලක් හදල මේ හුත්ත සීට් 3 තහනම් කරන තැනට ගේන්න ?
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    :yes: :yes: :yes:

    ඔය සීට් 3 හදල අනුමත කරපු හුත්තිගෙ පුතාලට නම් පරම්පරා 7කට හෙන ගහන්න ඔනෙ

    පරන ආව 2000ට කලින් බස් වල සීට් 2 ඒවගෙ ඉදගෙන යන උන්ටත් පාඩුවෙ යන්න පුලුවන් හිටන් යන උන්ටත් ඉඩ තියනව.

    මේ හුත්තවල් වල ඉදගෙන යන උන්ටත් ඉඩ නෑ හිටගෙන යන්නත් නෑ. ඩ්‍රයිවර් හුත්තගෙ ඔඩොක්කුවෙ තමා යන්න තියෙන්නෙ
    ubata ehema yanna onenam wena ratakata pala.

    mehe vidiha oka thama
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,041
    1
    28,478
    113
    :yes: :yes: :yes:

    ඔය සීට් 3 හදල අනුමත කරපු හුත්තිගෙ පුතාලට නම් පරම්පරා 7කට හෙන ගහන්න ඔනෙ

    පරන ආව 2000ට කලින් බස් වල සීට් 2 ඒවගෙ ඉදගෙන යන උන්ටත් පාඩුවෙ යන්න පුලුවන් හිටන් යන උන්ටත් ඉඩ තියනව.

    මේ හුත්තවල් වල ඉදගෙන යන උන්ටත් ඉඩ නෑ හිටගෙන යන්නත් නෑ. ඩ්‍රයිවර් හුත්තගෙ ඔඩොක්කුවෙ තමා යන්න තියෙන්නෙ

    ඇය් බැරි රැල්ලක් හදල මේ හුත්ත සීට් 3 තහනම් කරන තැනට ගේන්න ?
    වාරික වශයෙන් හෙන ගහනවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    90 ගනන් වල අපි ඉස්කෝලේ යන කාලේ තිබුනෙම 2-2 සීට් තිබුනු බස් පමනයි. හිටගෙන ගියත් සැපට ගියා ඒ කාලේ. උඹලට මතකද දොර දෙකේ ඩිමෝ බස් ඉඳගෙන යනවට වඩා සැපට ගියෑකි හිටගෙන. දොරේම යන්න පුලුවන් 6කට 7කට

    ------ Post added on Jan 6, 2025 at 8:44 AM

    1736133381726.png

    ------ Post added on Jan 6, 2025 at 8:46 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ මගුලක් වැඩක් නෑ ..හෙට බස් වර්ජනයක් තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,155
    113
    තුනේ දෙකේ ඒවගෙ දෙකේ සයිඩ් එක එල. උස නිසා බෙල්ලට ලේසී සීට් එක. තුනේ සෛඩ් එක තමා කුජීත
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    අම්මෝ මම නම් ජීවිතේට නගින්නේ නැහැ ඔය 3-2 ෂිට් තියන එව්වා වල..... :confused2::confused2:

    ඔය බස් ගැන මගේ මෙව්වා එක....... 😋 😋 😋
    ෂිට් දෙක එක්කෙනෙකුට වැඩියි, දෙන්නෙකුට හොදටම මදියි
    ෂිට් තුන දෙන්නෙකුට වැඩියි, තුන්දෙනෙකුට හොදටම මදියි
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    Unpopular Opinion:
    ගොඩක් දුර ගමන් යද්දි සීට් 3 තියන එකේ වාසියක් තියනවා බන්
    පැය 5-6 හරි ඊට වඩා හරි දුර ගමන් යන බස් වල සීට් නැත්තං සම්පූර්ණ දුරම යන අය යනවා හරි අඩුයි, එතකොට නැගිටලා යන්නෙ ඒ බස් වලට මගින් නගින අය විතරයි. අර සම්පූර්ණ දුරම යන අයට 3 වෙනි සීට් එකක් තියන එක හොඳයි
    ප්‍රශ්නෙ තියෙන්නෙ සීට් 3:2 දැම්මම කවුරුත් පට්ට විදියට හිරවෙලා යන්නෙ ඒ සීට් ඇරේන්ජ්මනට් එකට බස් එකේ ඉඩ මදි
    මම කැම්පස් යන කාලෙ දෙනියායෙ ඉඳං කොලඹ ඔය බස් වල එනවා රෑ 11.30 ඉඳං 6 වෙනකල් බස් එකේ, සීට් එකක් හම්බුනේ නැත්තං යන්නෙ නැතුව ගෙදර යනවා රෑ එලිවෙනකල් නැගිටලා යනවා කියන්නෙ පයින් කොලඹ ගියා වගේ

    දුර ගමන් වලට ඔහොම උනාට කොට්ටාව පිටකොටුව වගේ බස් වලත් සීට් 3:2 තියන එක නං නතර කරන්න ඕන, මොකද ඒවයෙ සීට් වල යනවට වඩා නැගිටලා යනවානේ