දුවනකොට දාන්න හොද Earphones එකක් කියන්නකෝ බන්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,202
    12,002
    113
    වර්ක් අවුට් , දුවද්දි. ඇවිදිද්දි දාන්න හොද ඉයර්ෆෝන් එකක් කියන්නකෝ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,122
    113
    34
    Kalutara
    abe lincoln radio GIF
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,138
    113
    දෙහිවල
    Jogging කරද්දි යුස් කරන්න ඕන හොද දෙකක් ගනින්. මමත් එහෙමයි.
    එක එක මිට්ටො කියුවට, ඒකෙ කිසි අවුලක් නෑ..

    SoundPEATS එකක්.

    @Tricle_Buwa අනුමතකරපන් ඇවිත්
     
    • Like
    Reactions: Amila llll

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,930
    10,173
    113
    මුකුත්ම එපා. මාරම නිදහස් ඒක. අවුලක් නැති ඒරියා එකක්නම් barefoot jogging කරන්න. ඒකනම් උබ කොහොම ගනීද දන්නෙ නෑ 😑
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    මුකුත්ම එපා. මාරම නිදහස් ඒක. අවුලක් නැති ඒරියා එකක්නම් barefoot jogging කරන්න. ඒකනම් උබ කොහොම ගනීද දන්නෙ නෑ 😑
    බීච් එකේ දුවනවා නම් ඇරෙන්න අනිත් surfaces වල barefoot දුවන එක නම් ලෝන්ටග් ටර්ම් කකුල් දෙකට හොඳ නැහැ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Don't do that, bro. it is highly dangerous and can reduce your alertness. Not suitable for highly crowded countries like us.

    මොහොකට හරි යට වුනාම එහෙම්මම පිරිතකට ටියුන් කරන්න විතරයි තියෙන්නේ. 🤣
     
    • Haha
    • Sad
    Reactions: MrFrog and Asmodeus

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    patta machan. meka ...uba aran tiyanawada ??? meke hoda brand ekak kiyapankoa machan

    mama nam hamathanatama airpods deka thama eth uba pare duwanawanam ewa tikak risky. duwanakota danna witharak nam ali eken ganin Baseus wage chinese bone conduction ekak.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,885
    18,740
    113
    ඒකෙම්ම.. වෝල්ට දවසට 10-15km දුවන්නෙ ත් ඕකක් දාං. තමත් කන් දෙකම හොදට වැඩ
    Jogging කරද්දි යුස් කරන්න ඕන හොද දෙකක් ගනින්. මමත් එහෙමයි.
    එක එක මිට්ටො කියුවට, ඒකෙ කිසි අවුලක් නෑ..

    SoundPEATS එකක්.

    @Tricle_Buwa අනුමතකරපන් ඇවිත්
     
    • Love
    Reactions: Walter White