patta machan. meka ...uba aran tiyanawada ??? meke hoda brand ekak kiyapankoa machanbone conduction ekak ganin
බීච් එකේ දුවනවා නම් ඇරෙන්න අනිත් surfaces වල barefoot දුවන එක නම් ලෝන්ටග් ටර්ම් කකුල් දෙකට හොඳ නැහැ.මුකුත්ම එපා. මාරම නිදහස් ඒක. අවුලක් නැති ඒරියා එකක්නම් barefoot jogging කරන්න. ඒකනම් උබ කොහොම ගනීද දන්නෙ නෑ![]()
Don't do that, bro. it is highly dangerous and can reduce your alertness. Not suitable for highly crowded countries like us.
එහෙම ඕනෙත් නෑ. පිරිත් දාගෙනම දුවන්න.මොහොකට හරි යට වුනාම එහෙම්මම පිරිතකට ටියුන් කරන්න විතරයි තියෙන්නේ.![]()

patta machan. meka ...uba aran tiyanawada ??? meke hoda brand ekak kiyapankoa machan
Jogging කරද්දි යුස් කරන්න ඕන හොද දෙකක් ගනින්. මමත් එහෙමයි.
එක එක මිට්ටො කියුවට, ඒකෙ කිසි අවුලක් නෑ..
SoundPEATS එකක්.
@Tricle_Buwa අනුමතකරපන් ඇවිත්