පරණ පොත් කඩයක තිබිලා කලුකෝදයාවේ හාමුදුරුවෝ ලියපු පොතක් ගත්තා එ පොතේ මෙන්න මේ 1934 සඟරාව ගැන ලියල තිබුනා,මම මේක දැකල කල්පනා කලේ මෙහෙම සඟරාවක් අද කාලේ ලිව්වොත් මොන තරම් බල සේනාවල් විරුද්ධත්වයක් දක්වයිද කියල.......ඇත්තටම අද යුගයට නැවත අවශ්‍ය සඟරාවක් මේක........
Last edited:
