ලේනම කොටි | Leopards of Lenama 🐅

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ලේනම කොටි කියලා ජනප්‍රාවදයේ එන කොටි ගැන තමා ත්‍රෙඩ් එකක් ලියන්න හිතුවෙ. මොකද ඔය නෙට් එකෙ එහා මෙහා යද්දි මට සෙට් උන දේවල් තමා මේ.

    මොක්කුද මේ ලේනම කොටි.

    db14947602592f4001e028583c72e767.jpg

    මුන් ගැන මුලිනම ජනප්‍රවාදයේ එන්නෙ, ලේනම කියන ගම වැදි පිරිසක් කතරගම දුටු පූජාවක් නැවත රඟ දක්වන්න ගිහිල්ලා තියෙනවා, ඒකෙදි පහන් පත්තු කරන්න භාවිතා කරල තියෙනවා ඌරු තෙල්. ඕකට කේන්ති ගිය දෙවියො තමා වැද්දො විනාශ කරන්න ලේනම කොටි මැවලා කියලා ජනප්‍රවාදය තියෙන්නේ. ජනප්‍රවාද වල එන නිට්ටෑවෝ හිටිය කියල කියන්නෙත් මෙම ලේනම කියන ප්‍රදේශ්වල. මේ කොටින්ගෙ තියෙන විශේෂත්වය තමා සාමාන්‍ය කොටින්ට වඩා ලොකුයි and aggressive, ඒ වගේම තමා උන්ගේ තියෙනවා කියලා කියන්නේ අර ව්‍යාඝ්‍රයින් ගේ වගේ දාර.
    මේවා ගැන ජනප්‍රවාද වලට වැඩිය ලියවෙච්ච පොතුත් තියෙනවා. එකක් තමා තාඹුගල ආනන්දසිරි හිමි ලියල තියෙන පොත්. උන්වහන්සේ 1954දි තමා කුටිම්බිගල තපෝ වනයට වැඩම කරලා තියෙන්නේ භාවනා කරන්න. අවුරුදු 25ක තමා ලද අත්දැකීම් ඇතුළත් පොතක් උන්වහන්සේ ලියලා තියෙනවා. මේ තියෙන්්නෙ ඒ පොත.

    Twenty-Five Years Of Life In The Jungle

    twenty-five-years1-1.jpg

    පොත කරලා publish තියෙන්නෙ දයාවංශ ජයකොඩි සහ සමාගම, මම අද කතා කලාම කිව්ව මේකේ සිංහල එකකුත් තියෙනවා
    මටත් කියවා කියවන්න අවස්ථාවක් හම්බුනේ නැහැ එත් අරගෙන කියවලා බලන්න හිතාගෙන ඉන්නේ. අපරාදෙ කලින් මට මේක සෙට් වුණා නම් මම මේ පාර Book fair ගිය වෙලේ හොයල ගන්නවා.

    මේ ගැන ලියවෙච්ච තව පොතක් තියෙනවා ප්‍රදීප් ඒ ජයතුංග මහත්තයා ලියපු කියලා පොතකුත්. ඒකත් කැමති කෙනෙක් හොයන් බලන්න

    Leopards of Lenama

    1663748481409.png

    මේ තියෙන්නෙ documentary එකක එතුමත් එක්ක කරපු interview එකක්.. @Kalegana සහෝදරයා එව්වෙ

    මම හිතන්නෙ ගොඩක් උන් කොච්චර දේවල් විහිලුවට අරන් මගඇරියත් මේ දේවල් වල සත්‍යතාවයක් තියෙනවා. නිට්ටෑවො, එතකොට මේ ලේනම කොටි වගේ දේවල් ගැන මම කියන්නෙ.

    ඒකට හොඳ උදාහරණයක් තමා මීට අවුරුදු 2කකට කලින් කුමනදි පාරවල් හදන්න ගිය කම්කරු සෙට් එකකට කොටියෙක් ඇටෑක් කරපු විදිහ. ඒකෙ ඒ මිනුස්සු කියන විදිහට ඌ මිනිහව අරන් ගිහින් තියෙන්නෙ කඩදාසියක් අරන් යනවා වගේ කිසි වෙහෙසකින් තොරව. මේ ගැන ඒ දවස් වල මහාචාර්ය කෙනෙකුත් කතා කලා "ඒක හරි බිහිසුන තත්වයක්, මේ කොටියගෙ යම් වෙනසක් තියෙනවා" කියලා. මට ඒ නිව්ස් එක හොයාගන්න බැරි උනා, ඒත් කොටියගෙ ඇටෑක් එක ගැන තියෙන නිව්ස් එක මේක.

    ඉතින් මාත් තව විසතර හොයන් යනවා, කරන ජොබ් එක එක්ක දේවල් කොච්චර මගඇරෙනවද කියලා හිතෙනවා වෙලාවකට. මම හෙන ආසයි කැලවල රින්ගලා මේවා හොයන්න. :ROFLMAO: උබලා දන්න දේවල් තියෙනම් දාපල්ලා. ජය!!!
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    ලේනම කොටි ගැන සුද්දො ලියපු පොත් වලත් කියවල තියෙනව.

    බ්‍රොහියර් දුටු ලන්කාව වගේ ඒවගෙ. මට හරියටම පොතේ නම මතක නෑ.

    ආයෙ මග දිගට ජනකතා පොතත් බලන්න ඔය ඒරියා එකේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පොඩි එක්ස්ටෙන්ශන් එකක්.

    ලේනම කියන්නෙ, කුමන වනෞද්‍යනය ඇතුලෙ තියන ප්‍රදේශයක්.
    පාක් එන්ට්‍රන්ස් එකෙන් කිමි 4-5ක් වගෙ ගිහිල්ල, බඹරගස්තලාව කියන පැත්තට යන්න ඕන. බඹරගස්තලවෙ තියනවව ඉපැරනි බුද්ද ප්‍රතිමා.
    ඒව නන් නිදන් හොරු හාරල තියෙන්නෙ.
    කියන විදියට ඉස්සර මුලු දකුන/වෙල්ලස්සම ජනාවාස තමයි.

    බඹරගස්තලාවට යන පාරෙ ඒ අතරමග ඉදන් හැරිල තවත් කිමි 15ක් වගේ කැලෙ ඇතුලට ගියාම වගෙ තමයි ලේනම ප්‍රදේශයට යන්න පුලුවන්.

    යන්න පාරක් නෑ, පයින්ම තමා යන්නත් ඕන.
    ලෙනමත් තියනව විශාල ප්‍රදේසයක පැතිරුන බවුද්ඩ නටබුන්, එව ගැන හරි ගවෙශන කෙරිල නෑ.

    ලෙනම පැත්තට සාමාන්‍ය්‍ය කෙනෙකුට යන්න දෙන්නෙ නෑ, වනජීවි ඇමතිහෙ හෝ දෙපාර්තමේන්තුවෙ උඩ ඉන්න එකෙක්ට යන්න පුලුවන් පාක් වෝඩ්න්ගෙ කැමැත්ත ඇතුව.
    තනියම යවන්නෙත් නෑ, අනිවා රෙන්ජ්ජර්ල 4-5ක් එනව විසේස අවසරයක් ඇතුව ආවත්.

    මේ ලේනම කොටි ජනප්‍රවාදය කොහොම පටන් ගත්තද දන්නෙ නෑ.
    පානම පරන ගම්වැසියොන්ගෙ නන කියන විදියට, සමාන්‍ය දිවියාට වඩා විශාල, දරුනු සතෙක් කියල තමා කියන්නෙ.

    --

    සාමන්‍ය දිවියෙක්ට කිලො 40-50ක් ඇදගෙන යන එක ගේමක් නෑ කියල තමා වනජීවි උදවිය කියන්නෙ.
    ඒ වගෙ බරක් අරන්, ගස් උඩ උනත් නගින්න පුලුවන් කියල කියනව.

    අර මැරිච්ච මනුස්සයා අපි හිතමු කිලො 65ක් වගෙ කියල.
    ඒ කියන්නෙ නෝමල් දිවියෙකුට, මනුස්සයෙක් ගෙමක් නෑ. ඔය කියන ලේනම දිවියෙකුට කෝමත් ගේමක් නෑ.
    --

    මමත් බඹරගස්තලාවට යන්න ගිහින් , මගදි හැරිල ආව කැබ් එකෙ වින්ච් එකක් නැති නිසා,
    චැසි ඇබරෙන් ඇන්ගල් වලින් වලවල්/වන්ගු තියෙන්නෙ
    ගියපු කෙනෙක් ඉන්නව නන් පොටො / විස්තර දාන්න

    ලේනම යන්න විදියක් තියනව නන් මාවත් එක්කන් යන්න. ( ඇමති පුතාල එහෙම ඇතිනෙ මේකෙ :yes:)
     
    @Amathi Putha FYI
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,110
    20,696
    113
    හස්තිශෛලපුර

    @Amathi Putha
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara

    කොටියා දිවියා පාඩුවෙ ඉන්න මිනිස්සුන්ට ඇටෑක් කරනව ද?🤔

    දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
    මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.

    මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
    අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා

    අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න :D
    මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
    මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.

    මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
    අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා

    අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න :D
    මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව
    මේ සීන් හෙන ඉන්ටරෙස්ටින් නේ. ජිම් කොර්බට්ගෙ පොත් වල සෑහෙන්න ඔය ගැන කියනව
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
    මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.

    මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
    අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා

    අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න :D
    මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව
    දුවන්නෙ නැතුව ඉතින් කරන්න දේකුත් නෑනෙ. වෙඩි තියන්නත් බෑනෙ වන සතෙකුට.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    දිවියො සාමන්‍යෙක් මිනිස්සුන්ට ගහන්නෙ නැ
    මිනිහා කියන්නෙ උගෙ මීල් ලිස්ට් එකෙක් ඉන්න එකෙක් නෙවෙයි.

    මොකක් හරි හේතුවක් නිසා දිවියෙක් ඇටැක් කරොත්, ඌ තෙරුම් ගන්නව මිනිහ කියන්නෙ බොහොම easy target එකක් කියල
    අපිට උන් වගෙ දුවන්නවත්, ගස් නගින්නවත්, ඌත් එක්ක ඇරගන්නවත් බැරි නිසා

    අන්න එතකොට ඌ ඇබ්බැහි වෙනව, මිනිස්සුම හොයල කෙලින්න :D

    මිනී කන සින්හයො, කොටි හැදෙන්න ඒක හේතුවක් වෙනව
    ඒ කියන්නේ අපිත් ඌ ගෙන් ගේම ඉල්ලුවොත් ඌ බය වෙයි නේද අය්යේ.......:cool:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ඒ කියන්නේ අපිත් ඌ ගෙන් ගේම ඉල්ලුවොත් ඌ බය වෙයි නේද අය්යේ.......:cool:
    මොකෙන් ගහල ද ගේම ඉල්ලන්නෙ?
    පැස්බරෙක් නම් ඌට වඩා උස කෝට්ටක් පෙන්නුවොත් ඇටෑක් කරන්න එන් නෑ. මුන්ට නම් ඕව හරි යන එකක් නෑ