ලේනම කොටි | Leopards of Lenama 🐅

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කැලේ දි මුන්ගෙන් බේරෙන්න ෆ්‍රීක්වන්සි එක යූස් කරල මුකුත් හදලා නැද්ද තාම🤔
    පොතේම තියෙනව මහා බලගතු ගුලියක් හදාගන්න විදිහ මන්ත්‍රයත් එක්කම දාල, ඒක අතේ තියෙනකන් අලි කොටි නෙමේ මීමොත් මාරු වෙනව
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    පොතේම තියෙනව මහා බලගතු ගුලියක් හදාගන්න විදිහ මන්ත්‍රයත් එක්කම දාල, ඒක අතේ තියෙනකන් අලි කොටි නෙමේ මීමොත් මාරු වෙනව
    උබ කොහොමද දන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කොහොමද දන්නේ
    මම පොත කියවල තියෙනව, ගුලියෙ නම මතක නැ, බේත් ජාති ඔක්කොගෙන නම් දාල තියෙනව මන්ත්‍රය තියෙනව , අබරන්ඩ ඕන හද තියෙන දාක පුරාන විහාරයක, ඒ මිනිස්සු අබරන්නෙ කැලේම නටබුන් වෙලා තියෙන ජුජා ස්ථාන වල
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    මම පොත කියවල තියෙනව, ගුලියෙ නම මතක නැ, බේත් ජාති ඔක්කොගෙන නම් දාල තියෙනව මන්ත්‍රය තියෙනව , අබරන්ඩ ඕන හද තියෙන දාක පුරාන විහාරයක, ඒ මිනිස්සු අබරන්නෙ කැලේම නටබුන් වෙලා තියෙන ජුජා ස්ථාන වල
    අඩේ... :O
     
    • Like
    Reactions: Solo Rider

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113
    පොතේම තියෙනව මහා බලගතු ගුලියක් හදාගන්න විදිහ මන්ත්‍රයත් එක්කම දාල, ඒක අතේ තියෙනකන් අලි කොටි නෙමේ මීමොත් මාරු වෙනව

    එහෙනම් එළකිරි එද්දී අරන් ආව නම් හරි තෝ වගේ උන් නැතිවෙලා යන්න
     
    • Haha
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,686
    113
    Gampaha
    පොඩි එක්ස්ටෙන්ශන් එකක්.


    ලේනම කියන්නෙ, කුමන වනෞද්‍යනය ඇතුලෙ තියන ප්‍රදේශයක්.
    පාක් එන්ට්‍රන්ස් එකෙන් කිමි 4-5ක් වගෙ ගිහිල්ල, බඹරගස්තලාව කියන පැත්තට යන්න ඕන. බඹරගස්තලවෙ තියනවව ඉපැරනි බුද්ද ප්‍රතිමා.
    ඒව නන් නිදන් හොරු හාරල තියෙන්නෙ.
    කියන විදියට ඉස්සර මුලු දකුන/වෙල්ලස්සම ජනාවාස තමයි.


    බඹරගස්තලාවට යන පාරෙ ඒ අතරමග ඉදන් හැරිල තවත් කිමි 15ක් වගේ කැලෙ ඇතුලට ගියාම වගෙ තමයි ලේනම ප්‍රදේශයට යන්න පුලුවන්.
    යන්න පාරක් නෑ, පයින්ම තමා යන්නත් ඕන.
    ලෙනමත් තියනව විශාල ප්‍රදේසයක පැතිරුන බවුද්ඩ නටබුන්, එව ගැන හරි ගවෙශන කෙරිල නෑ.

    ලෙනම පැත්තට සාමාන්‍ය්‍ය කෙනෙකුට යන්න දෙන්නෙ නෑ, වනජීවි ඇමතිහෙ හෝ දෙපාර්තමේන්තුවෙ උඩ ඉන්න එකෙක්ට යන්න පුලුවන් පාක් වෝඩ්න්ගෙ කැමැත්ත ඇතුව.
    තනියම යවන්නෙත් නෑ, අනිවා රෙන්ජ්ජර්ල 4-5ක් එනව විසේස අවසරයක් ඇතුව ආවත්.

    මේ ලේනම කොටි ජනප්‍රවාදය කොහොම පටන් ගත්තද දන්නෙ නෑ.
    පානම පරන ගම්වැසියොන්ගෙ නන කියන විදියට, සමාන්‍ය දිවියාට වඩා විශාල, දරුනු සතෙක් කියල තමා කියන්නෙ.

    --

    සාමන්‍ය දිවියෙක්ට කිලො 40-50ක් ඇදගෙන යන එක ගේමක් නෑ කියල තමා වනජීවි උදවිය කියන්නෙ.
    ඒ වගෙ බරක් අරන්, ගස් උඩ උනත් නගින්න පුලුවන් කියල කියනව.

    අර මැරිච්ච මනුස්සයා අපි හිතමු කිලො 65ක් වගෙ කියල.
    ඒ කියන්නෙ නෝමල් දිවියෙකුට, මනුස්සයෙක් ගෙමක් නෑ. ඔය කියන ලේනම දිවියෙකුට කෝමත් ගේමක් නෑ.

    --

    මමත් බඹරගස්තලාවට යන්න ගිහින් , මගදි හැරිල ආව කැබ් එකෙ වින්ච් එකක් නැති නිසා,
    චැසි ඇබරෙන් ඇන්ගල් වලින් වලවල්/වන්ගු තියෙන්නෙ
    ගියපු කෙනෙක් ඉන්නව නන් පොටො / විස්තර දාන්න


    ලේනම යන්න විදියක් තියනව නන් මාවත් එක්කන් යන්න. ( ඇමති පුතාල එහෙම ඇතිනෙ මේකෙ :yes:)
    මෑතකාලීනව කවුරුවත් දැකල හරි, වනජීවී එකේ තොරතුරු හරි නැද්ද දන්නෑ ඔය සතා ගැන...
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මෑතකාලීනව කවුරුවත් දැකල හරි, වනජීවී එකේ තොරතුරු හරි නැද්ද දන්නෑ ඔය සතා ගැන...

    ලේනම කොටිය ගැන ජීව විද්‍යාත්මක සාක්කි නෑ බන්
    ලේනම ප්‍රදෙසය ගැන හරි ගවෙශන වෙලත් නෑ.

    අපිත් එක්ක ගිය ටැකර්, අවුරුදු 9ක් කුමන පාක් එකෙ වැඩ, ඌත් ගිහින් තියෙන්නෙ දෙපාරයි.

    සාලිය පීරිස් කියල ලොයර් කෙනෙක් ඉන්නව බන්, ප්‍රසිද්ද එකෙක්
    පොර ඇවිල්ල පොතක් ලියනව ලන්කාවෙ නිට්ටෑවො ගැන, එකට කරුනු හොයන්න, ඇවිල්ලපිත් එක්ක ගිය ටැකර් එක්ක
    එහාට ගිහින් තියනව 2021 වල.

    උන්ටත් හම්බෙල නෑ අර නිට්ටෑවො සියගානක් ගිනි තියල මැරුවයි කියන තරම් ලොකු ගල් ගුහා එහෙම.
    එක දවසෙන් කරන්න පුලුවන් වැඩක් නෙවෙ ඉතින්.