දු‍ටුගැමුණු මහරජතුමාගේ සොහොන සමීපයේ මුස&

Kabaragoya

Member
May 13, 2010
367
62
0
දු‍ටුගැමුණු මහරජතුමාගේ සොහොන සමීපයේ මුස&

දු‍ටුගැමුණු මහරජතුමාගේ සොහොන සමීපයේ මුස්ලීම් පල්ලියක් ඉදිවේ.

ගාමිණී අභය (දු‍ටුගැමුණු) මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ අනුරාධපුරයේ දක්ඛිණ ස්තූපය අසළින් මුස්ලීම් පල්ලියක් ඉදිවන බව වාර්තා වේ. මේ සඳහා ආරක්ෂක නිලධාරියෙක්ගේ උපකාරයද ලැබෙන බව පැවසෙන අතර ඉතාමත් රහසිගතව පවත්වාගෙන ගිය මේ පල්ලිය දැන් විශාල කිරීමට එකී ආරක්ෂක නිලධාරියා ඇතුළු බලවතුන් කිහිප දෙනෙක්ගේ අනුබල ලැබෙන බව පැවසේ.

එම දක්ඛින ස්තූපය තුල ගාමිණී අභය මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබුනද දැන් එය ප්‍රදර්ශණය කෙරෙමින් පවතියි. මුස්ලීම් පල්ලියක් එහි ඉදිවෙන පුවතත් සමගම ගාමිණී අභය මහරජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශණයක් සඳහා ඉන් ඉවත් කිරීම සැක සහිතය.

මුස්ලීම් වරුන්ට අනුව ඔවුන්ගේ කිසියම් ලෙබ්බේ කෙනෙක් එහි සුසාන කර ඇත.
 

rombo

Well-known member
  • Sep 4, 2009
    2,232
    167
    63
    ඔන්න ඔය වෙලාවට තමයි මේ කොන නැති එවුන් මරාගෙන කන්න හිතෙන්නේ ..
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    muslim unta banala wadak na ban....
    un karanne unta hari kiyala hithena eka...
    ape musala baladarintay baninna one...
    incompetent idiots...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මුස්ලිම් ලබ්බ මට ඉතින් මොකටද කන්න තමයි හදන්නේ
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Mewa mehema wenne ape jathidrohin nisa yaluwa..
    moka mona kalath mun dana ganna oni sakkili wada nokara inna..
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මේවා අපේ බලධාරීන්ගේ වැරදි....ඔය පාර රුවන්වැලි සෑය උඩත් පල්ලි හදාවි...මුස්ලිම් මිනිස්සුන්ට බැනල වැඩක් නෑ...කල කෝලාහල වලට මුල් වෙන්න පුළුවන් දේශපාලකයන්ගේ උවමනාවට සිද්ධ වෙන මේ වගේ දේවල් වළක්වන්නයි ඕනේ...

    අපේ කාලකන්නි නිලධාරින් පටු වාසි වලට මේ වගේ වැඩ කරනවා...අන්තිමේ මිනිස්සු කා කොටාගෙන මැරෙනවා...

    මේ දවස්වල වෙන දේවල් දැක්කහම ඉස්සරහට මහා ජාතිවාදී යුද්ධයක් පටන් ගනීවිද කියල බයත් හිතෙනවා...මේ දවස්වල නැගෙනහිර පැත්තෙත් තත්ත්වේ අන්තිමයි...අතාවුල්ලා එ පැත්තේ මහා විනාසයක් කරන්නයි ලෑස්ති වෙන්නේ ජිහාඩ් එකත එක්ක...
    ග්‍රීස් යකා සිද්ධියත් මේකෙ ඒක පැත්තක්....මේවා වහාම නවත්තන්නයි ඕනේ...දැන් පොලිසියට මිනිස්සු ගහල එලවන තත්ත්වයක් තියෙන්නේ..
    මෙහෙම ගියොත් රටම ආපහු මහා විනාශයකට යනවා අනිවා ..:no::no::(:(:(