දූපතකින් තව දූපතකට යන එක

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දූපත් රාජ්‍යක ඉඳලා තව දූපතකට පදිංචියට යන එක දකින්නේ කොහොමද? (එංගලන්තය ජපානය වගේ).
     
    • Like
    Reactions: tha123 and asylum

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    If take a look at the bigger picture, all the land masses including continents are islands when they are above the sea level. ¯\_(ツ)_/¯
    සිරාවට ලංකාවට වඩා පොඩි මහද්වීපික රටවල් තියනවා, ස්ව්ස්ටර්ලන්තය, බෙල්ජියම, Denmark, නෙදර්ලන්තය ,etc..