මම මුලින් බැලුවා, පස්සෙ මූ හෙන කැත විදියට සත්තු මරලා කනවා බං. කකුලුවො කන එකක් තිබ්බා, සතා පන පිටින් ජර බර ගාලා කැඩුවා. කොහොමද බං ඕවා බලන්නේ.![]()
නෑ නෑ එහෙම අවුලක් නෑ බොක්ක, ඔව් බන් මම දැක්කා කොරියද කොහෙද මාලුවා පොඩ්ඩක් තම්බලා, ඒත් උට පණ තියේ, ඌ ප්ලේට් එකේම දඟලනවා. පිස්සු වගේ බන් ඒවා බලද්දිත්.sorry bn. mata e kakulu scene eka nam mathakayak na but ow kakuluwo marana widi nam bohowita darunui.
oka godak wadi pitarata wala channel wala, un mama hithanne owage shell fish live buy karannai kamathi, aragena uyana welawatamai maranne. un marichcha shell fish kanne na wisa wenawa kiyala.
ඒක ඇත්ත. නැත්නම් කොහොමද ඔය රස්සා කරන්නෙSupiri channel eka
Owa normal ne bn fishery field eke ayata. Wadiya hithanna hoda naa.
------ Post added on Oct 18, 2022 at 8:15 AM

පාන් ගෙඩියකුං බියර් එකකුයිත් ගෙනිච්චනම් පංකාදු පහයි
dallo kochchara thambunath sudu patai ne machan. isso wagenam thama thambunama color eka wenas wenne.අමුවෙන් හුත්තේ ඒ දැල්ලෝ... මුන් කන්නේ... ඒක හරියට ඉදිලා නෑ.... සුදුපාටයි....
korean ,chinese fish cooking video pattama darunui, apaye giyama denawa kiyana punishment denne e malunta.නෑ නෑ එහෙම අවුලක් නෑ බොක්ක, ඔව් බන් මම දැක්කා කොරියද කොහෙද මාලුවා පොඩ්ඩක් තම්බලා, ඒත් උට පණ තියේ, ඌ ප්ලේට් එකේම දඟලනවා. පිස්සු වගේ බන් ඒවා බලද්දිත්.
මම හිතන්නෙ මුහුද සයිඩ් එකේ මිනිස්සු කකුලුවත් පණ පිටින් තමා තම්බන්නෙ
ඒක ඇත්ත. නැත්නම් කොහොමද ඔය රස්සා කරන්නෙ![]()
korean ,chinese fish cooking video pattama darunui, apaye giyama denawa kiyana punishment denne e malunta.
eel live cooking ehema balana patta amarui, unta nam denawa aye na puduma dukak.
------ Post added on Oct 18, 2022 at 10:13 AM
බල්ලන්ත් එපා බන් ඒවා 
mama ekai dekai bn ewa nam baluwe. shock wenawa. dan nam balanne na.ඔලුව විකාරයි නේ බන් ඒවා බැලුවාම,බල්ලන්ත් එපා බන් ඒවා
![]()
ඒ මාලු මැරුනෙ කලින් කරපු අකුසලයක් පඩිසන් දීල....මුන්ටත් එහෙම වෙයි ඊලග "ආත්මෙ"මාලු අල්ලල ප්‍රාණ ගාත අකුසලයක් මුන් දෙන්න කරගන්නෙ.
මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රයේ සඳහන් කතා පුවත මෙසේය. බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි ජීවක උපාසකතුමා (වෛද්‍යවරයා) බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීවේය. “ස්වාමීනි, ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ උදෙසා සතුන් මරණ බවත්, ඔබ වහන්සේ එම මස් දැන දැන වළඳන බවටත් මා විසින් අසන ලදී. “සුතං මේතං භන්තේ සමනං ගොතමං ජානං උද්දිස්සකටං මංසං පරිභුඤ්ජති”
“ස්වාමීනි, ඒ ආකාරයට නොයෙක් දෙනා පවසන්නේ භාග්‍යවතුන් වහන්සේට අදාළ දෙයක්ද? නැතහොත් ඔවුන් ඔබ වහන්සේට කරුණු රහිතව අභුතයෙන් චෝදනාකරන්නෙහි ද? යනුවෙන් ජීවක උපාසකතුමා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේය. එම ප්‍රශ්නයට බුදුරදුන් පිළිතුරු දුන්නේ මෙසේය. “ජීවකය, යමෙක් මෙසේ කියත් නම්, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු සත්තු මරති, ඒ කාරණය දැන දැන ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමන් උදෙසා පිළියෙළ කළ මස් වලන්දත් කියා කියත් නම් එම කරුණ පවසන ඔවුහු මා විසින් කියන ලද්දක් කියන අය නොවෙති. ඔවුහු ම හට අසත්‍යයෙන් අභුතයෙන් චෝදනා කරන අය වෙති” යනුවෙනි.
එසේ බුදුරදුන් ජීවක උපාසකතුමාට දේශනා කෙළේ තමන් වහන්සේ කරුණු තුනකින් පිරිසිදු වූ මාංශය අනුභවය ප්‍රතික්ෂේප නොකරන බවයි. එසේ ම එය වැළඳීමට භික්ෂුන්ට අනුමැතිය ලබාදෙන බවයි. එම කාරණා තුන නම් ඉහතින් සඳහන් කළ තිකොටි පාරිශුද්ධ මාංශයයි. එනම්:
- අදිට්ඨං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නොදුටු
- අසුතං – තමා වෙනුවෙන් සතෙකු මැරූ බව නො ඇසු
- අපරිසඬ්කිත – තමා වෙනුවෙන් සතෙකු මැරූ බවට සැක නැති
මාංශයයි.
“ජීවකය, මම මෙම තුන් ආකාරයෙන් පිරිසිදු වූ මාංශය අනුභව කරමි. අනුභව කිරීමට අනුමැතිය ලබාදෙමි.” (මජ්ඣිම නිකායේ ජීවක සුත්‍රය).
http://healthybuddhists.blogspot.com/2016/02/blog-post_17.html
ඊය හැන්දක් වත් නෑ අර භාජනේ හැටි බලපංකො..
ow ithin pan eka yakada badu kadekin genawa wage nam thama.ඊයා යකෝ පෑන් එකේ හැටි දැක්කම වමනෙට ආවා...