දූරියන් පික්කෝ වරෙව්
Honey Bunch Well-known member Nov 24, 2018 17,303 26,808 113 Kandy Jun 12, 2023 #1 Reactions: chinmak, Any.key, Cenon and 6 others
dilann Well-known member Jul 6, 2018 67,507 166,933 113 එකමත් එක රටක Jun 12, 2023 #2 මොකද්ද ඒ මෝඩයා කරන්නේ? උගේ ගද බෙට්ටක් කියල හිතල වහන්න ට්රයි කරනවද? Reactions: NRTG, Candid-B and Asmodeus
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Jun 12, 2023 #3 මමත් දූරියන් ගඳට ආස නෑ. Reactions: NRTG
NRTG Well-known member Oct 19, 2019 41,027 198,429 113 Colombo, Sri Lanka Jun 12, 2023 #4 පව් යකෝ... ඌ පන දාගෙන වහනවා
helplesser Well-known member Nov 20, 2017 18,098 27,751 113 36 Mirihana alis.alberta.ca Jun 12, 2023 #6 Pissu uththek
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,665 113 34 Hell Jun 12, 2023 #7 දැන් kg ගානට ගණන් කියන්නේ ගෙඩියක් 800 උඩ ගමෙත් කරුමෙ ගස් 3ක් තියෙනවා මේ පාර 1 ගෙඩියක් නෑ රඹුටන් වත් නෑ
දැන් kg ගානට ගණන් කියන්නේ ගෙඩියක් 800 උඩ ගමෙත් කරුමෙ ගස් 3ක් තියෙනවා මේ පාර 1 ගෙඩියක් නෑ රඹුටන් වත් නෑ