මෙන්න මචන් 1980දී හදපු තවත් ලස්සන වාර්තාමය වැඩ සටහනක්, මීගමුවේ දුව කියන ගම්මනයේ දිවරයන්ගේ සහ ඔව්න්ගේ පව්ල්වල ජීවිතය ගැන.
මේ වැඩ සටහනේ ඒ කාලේ දීවරයෝ තමන්ගේ ගම් වලින් ඈත ලංකවේ උතුරු ප්රදේශ වලට ගිහින් තාවකාලික නවාතැන් වල ඉඳන් මාළු අල්ලන්න විදින දුක, ඒ මිනිස්සුන්ගේ පව්ල්වල අය ගෙදර ගෙවන ජීවිතය පිලිබදව හොදට පෙන්නවා. තවත් මේ දුව කියන ගමේ පාස්කු උත්සවය මිනිස්සු සමරන විදිය හරිම ලස්සනට බලා ගන්න පුළුවන්.
හරිම ලස්සන වැඩසටහනක් ලංකාවේ අතීතය දැකගන්න පුළුවන.
මේ පහල VIMEO link එකේ තියෙන්නේ මේ වැඩසටහන මෑත කාලයත් එක්ක සසදලා කරපු තවත් පොඩි වැඩ සටහනක් 1978 - 2011. කාලයත් එක්ක මිනිස්සුන්ගේ වෙනස් වීම බලාගන්න පුළුවන් ඉස්සර සහ අද කළේ මේ පහල video එකෙන් නියමෙට
VIMEO LINK

Fishermen of Duwa (1980)
දූවේ ධීවරයෝ (1980)

Last edited: