පළාත් පාලන ආයතන වල සිටින දූෂිත නිලධාරීන් අලුත් ආණ්ඩුවෙන්ද රකිමින් ඇත.
ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් මෙවැනි දූෂිත නිලධාරීන් සම්බන්ධව ක්‍රියාත්මක නොවන්නේ කාගේ බලපෑමක් නිසාද?
මෙලෙස පැවති පාලනයන් සමග දූෂිතව ක්‍රියා කරන ලද නිලධාරීන් සම්බන්ධව ක්‍රියා නොකරන තාක් රට කොයිබටද?
ඇත්තෙන්ම මෙම දූෂිත නිලධරීන් එන එන ආණ්ඩු මත තම දූෂණයන් යටගසා ගන්නවා නම්, ඔවුන්ගෙන් සිදුවන මහජන සේවය කුමක්ද?