දූෂිත නිලධාරීන් අලුත් ආණ්ඩුවෙන් රකිමින් ඇත...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,473
    32,199
    113
    පළාත් පාලන ආයතන වල සිටින දූෂිත නිලධාරීන් අලුත් ආණ්ඩුවෙන්ද රකිමින් ඇත.
    ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් මෙවැනි දූෂිත නිලධාරීන් සම්බන්ධව ක්‍රියාත්මක නොවන්නේ කාගේ බලපෑමක් නිසාද?
    මෙලෙස පැවති පාලනයන් සමග දූෂිතව ක්‍රියා කරන ලද නිලධාරීන් සම්බන්ධව ක්‍රියා නොකරන තාක් රට කොයිබටද?
    ඇත්තෙන්ම මෙම දූෂිත නිලධරීන් එන එන ආණ්ඩු මත තම දූෂණයන් යටගසා ගන්නවා නම්, ඔවුන්ගෙන් සිදුවන මහජන සේවය කුමක්ද?
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    පළාත් පාලන ආයතන වල සිටින දූෂිත නිලධාරීන් අලුත් ආණ්ඩුවෙන්ද රකිමින් ඇත.
    ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් මෙවැනි දූෂිත නිලධාරීන් සම්බන්ධව ක්‍රියාත්මක නොවන්නේ කාගේ බලපෑමක් නිසාද?
    මෙලෙස පැවති පාලනයන් සමග දූෂිතව ක්‍රියා කරන ලද නිලධාරීන් සම්බන්ධව ක්‍රියා නොකරන තාක් රට කොයිබටද?
    ඇත්තෙන්ම මෙම දූෂිත නිලධරීන් එන එන ආණ්ඩු මත තම දූෂණයන් යටගසා ගන්නවා නම්, ඔවුන්ගෙන් සිදුවන මහජන සේවය කුමක්ද?
    kediri ganna epa pls
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    රාජ්ය සේවය ඉක්මනට පෞද්ගලික කරන්න වෙයි වගේ රට හදන්න. ඒ තරම් මේ රටේ ඉන්නේ හොරු ද මන්දා බං.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,611
    8,864
    113
    රැවුලයි, කැදයි සින් එකක් තියෙන්නේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,010
    167,843
    113
    එකමත් එක රටක
    Scared Welsh Corgi GIF by Lazy Corgi
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ලොකු පුටු වලට දුශිතයෝ පත් කරෙත් ආණ්ඩුවෙන්ම තමා .. දැන් කෙදිරිගානවා … මුන්ට කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නෑ .. හොරු අල්ලනවා කියලා නාටකයක් පෙන්නගෙන ජෙප්පෝ ටික තෙත් කරනවා ..🤌
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,803
    113
    Gampaha
    අපිට ඉන්න උන් නම් ගොඩ ගිහින් ඉන්නෙ. 3000-5000 කෑලි ගත්ත උන් දැන් 50,000 ඒව ගන්නෙ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍යවරුන් මෙවැනි දූෂිත නිලධාරීන් සම්බන්ධව ක්‍රියාත්මක නොවන්නේ කාගේ බලපෑමක් නිසාද?
    ජනාධිපතිවරයාම බලපෑම් එල්ල කරනවද දන්නේ නැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,473
    32,199
    113
    රටේ බහුතර තැන්වල තාක්ෂණ නිලධාරී කියන උන් කරන්නෙ, තාක්‍ෂණයට පාගා ගසා වැඩක් කරන නිලධාරින්ද නොමග යැවීමට වාර්තා, ලිපි සැකසීමයි. මෙහෙම රාජ්‍ය සේවයක වැරදි සෙවීමට තරාතිරම නොබලා අභ්‍යන්තර විමර්ෂණයක් ක්‍රියාත්මක කිරීමට කශේරුකාවන් සහිත නිලධාරීන් ඇත්තේ කොහෙද?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනේ අඩන්නැතුව හිතපන් බං පටාචාරා වගේ.
    කස්ටම්, ceb, පොලිසිය ඔක්කොම වගේ තනි හොර ගුහාවල්, ඕව එකපාර හදන්න පුලුවඳ බං, digital සිස්ටම් නැතුව ඕව එකපාර කරන්න බෑ.
    ඒකට ඕනෙ දේවල් ටික හදාගෙන යනවනෙ මුන් ටික ටික හරි. ඕව හැදෙයි.

    යකෝ කලින් ඉඩමක්, ගෙයක් ඇප්‍රූ කරගන්න කොච්චර කට්ටක් පගාව දෙන්න ඕනෙද, දැන් ඒව පට්ටම අඩුයි.
    පොලිසිය එහෙමත් දැන් කලින්ට වඩා හොදයි.

    පකේ කජු සීය ඉන්නකොට රජයෙ සල්ලි වලින් හාඩ්වෙයා වලට දීල election කැම්පේන් වලට t-shirt මැහුවෙ, හොර බලු රැල.
    ඒ පකේ ආණ්ඩුවට වඩා මුන් කොය් තරම් හොදද බං. නිකන් අඩන් නැතුව ඉදපන්.
     
    atha kiyanna ona kata unath, honda deta hodai, warada dutu thana wiwechanaya
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    horu alluwa kiyela ratewal diyunu wenne na oi
    gdp eka wedi keranda monewa hari kerapalla kendiri ganne nathuwa
    අනේ ගොං කතා නොකිය ඉදින් බං.
    හොරකම උඩ ඉදන් යටටම තියෙන රටකට මොන gdp වැඩි වීම් ද, ඒ වගේ රටකට ආවොත් එන්නෙත් ඒ වගේම හොරෙක් තමා.
    හොරකම, දූශනය අඩු කරන එක වැඩක් නැත්තම් යුරෝපෙන්, nz, au උන් මෙහෙ ඩිප්ලොමැට්ස්ලව හම්බුනාම හොරකම, දූශනය අඩු කරන එක ඉන්වෙස්ට්මන්ට් ගේන්න හොද start එකක් කියල කියන්නෙ නෑනෙ.

    atha kiyanna ona kata unath, honda deta hodai, warada dutu thana wiwechanaya
    ඒක තමා කිව්වෙ ඕව එකපාර හරියන්නෙ නෑ කියල. ඕවට සිස්ටම් හදන්න ඕනෙ, ඒකට ඕනෙ දේවල් ටික කරගෙන යනවනෙ. ඒව ආවම ඕව ටික ටික අඩු වෙනව.
    ------ Post added on Oct 27, 2025 at 5:27 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,309
    113
    දෙහිවල
    රටේ බහුතර තැන්වල තාක්ෂණ නිලධාරී කියන උන් කරන්නෙ, තාක්‍ෂණයට පාගා ගසා වැඩක් කරන නිලධාරින්ද නොමග යැවීමට වාර්තා, ලිපි සැකසීමයි. මෙහෙම රාජ්‍ය සේවයක වැරදි සෙවීමට තරාතිරම නොබලා අභ්‍යන්තර විමර්ෂණයක් ක්‍රියාත්මක කිරීමට කශේරුකාවන් සහිත නිලධාරීන් ඇත්තේ කොහෙද?
    ශට් අප්. ඇති ඕයි. ඔෆ්වෙලා යද්දිත් අඩනවා 😆