දෙකට කඩා ගන්ඩ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    අනේ මේ මඟුලෙ පොඩි පෙත්ත හරියට දෙකට කඩා ගන්ඩ බෑනෙ..
    එක පලුවක් ලොකු වෙනව, මදිවට තුනට හතරට කැඩෙනව කෑලි කෑලි
     
    Last edited:

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    udetai raatai bage bage bonnada thiyenne.. ehenan hariyatama dawal 12 ta full pettama gahuwanan hari..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    මම ආයෙ බෙහෙත් කෝස් එකක් පටන් ගත්ත

    රෑට
    clomipramine 75mg
    propranolol 20mg
    olanzapine 2.5mg මේක තමා කේස් එක :angry: දෙකට කඩා ගන්ඩ බෑ පිහියෙන්වත් හරියට. මොට්ට පිහියක්ද කොහෙද..

    උදේට
    duloxetine 30mg
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කැඩෙන ප්‍රමානය පෙත්තෙන් බාගෙකට සමානයි නම් අවුලක් නෑ බීපන්. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    කැඩෙන ප්‍රමානය පෙත්තෙන් බාගෙකට සමානයි නම් අවුලක් නෑ බීපන්. :yes:

    හොඳ මුවහත් පිහියකින් වැඩේ කරන්ඩෝන
    නැත්තං එක පලුවක් ලොකුවට කැඩෙන්නෙ
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ක්‍රමයක් තියෙනවා! පැනඩෝල් කාඩ්එකක් අරන් පෙත්ත අතින් අරන් පෙත්තේ හරිමැද කාඩ්එකේ දාරේ අතුල්ලපන්! ඊටපස්සේ පිහිය අරගෙන කැපිච්ච තැනට තියලා හෙමිහිට අතින් බරදාලා තද කරපන්. :yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    ක්‍රමයක් තියෙනවා! පැනඩෝල් කාඩ්එකක් අරන් පෙත්ත අතින් අරන් පෙත්තේ හරිමැද කාඩ්එකේ දාරේ අතුල්ලපන්! ඊටපස්සේ පිහිය අරගෙන කැපිච්ච තැනට තියලා හෙමිහිට අතින් බරදාලා තද කරපන්. :yes:

    ලංකාවට Olanzapine 2.5mg ගෙන්නන්නෙම නැද්ද බං :confused:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ලංකාවට Olanzapine 2.5mg ගෙන්නන්නෙම නැද්ද බං :confused:

    උබ ඕක නේද දෙකට කඩා ගන්නබෑ කිව්වේ! එතකොට උබ ලංකාවේ නෙමෙයිද ඉන්නේ! :confused: