අනේ මේ මඟුලෙ පොඩි පෙත්ත හරියට දෙකට කඩා ගන්ඩ බෑනෙ..
එක පලුවක් ලොකු වෙනව, මදිවට තුනට හතරට කැඩෙනව කෑලි කෑලි
එක පලුවක් ලොකු වෙනව, මදිවට තුනට හතරට කැඩෙනව කෑලි කෑලි
Last edited:
දෙකට කඩා ගන්ඩ බෑ පිහියෙන්වත් හරියට. මොට්ට පිහියක්ද කොහෙද..ගෑනු දරුවෙක් හිටියනං නියපොත්තෙන් ටුකුස් ගාල ගානට කඩල දෙනව නෙ![]()


කැඩෙන ප්රමානය පෙත්තෙන් බාගෙකට සමානයි නම් අවුලක් නෑ බීපන්.![]()

ක්රමයක් තියෙනවා! පැනඩෝල් කාඩ්එකක් අරන් පෙත්ත අතින් අරන් පෙත්තේ හරිමැද කාඩ්එකේ දාරේ අතුල්ලපන්! ඊටපස්සේ පිහිය අරගෙන කැපිච්ච තැනට තියලා හෙමිහිට අතින් බරදාලා තද කරපන්.![]()

ලංකාවට Olanzapine 2.5mg ගෙන්නන්නෙම නැද්ද බං![]()

උබ ඕක නේද දෙකට කඩා ගන්නබෑ කිව්වේ! එතකොට උබ ලංකාවේ නෙමෙයිද ඉන්නේ!![]()