මම ආයෙ බෙහෙත් කෝස් එකක් පටන් ගත්ත
රෑට
clomipramine 75mg
propranolol 20mg
olanzapine 2.5mg මේක තමා කේස් එකදෙකට කඩා ගන්ඩ බෑ පිහියෙන්වත් හරියට. මොට්ට පිහියක්ද කොහෙද..
උදේට
duloxetine 30mg
Okkoma eja paara beela athme maru karaganinko ban loku udawwak.

ඔසුසලේ බැලුවද?
ඒක තමා බං. හොයල බලන්ඩෝන..
උඹ දන්නවද ලංකාවෙ රෙජිස්ටර් කරපු හැම බෙහෙතක්ම තියෙන සයිට් එකක් තියෙනව..
ඒකෙත් තියෙන්නෙ 5 සහ 10 විතරයි..
ඒ වුණාට පාමසිවල ඇති හොයල බලන්ඩෝන කටින් කියලම
මොකක්ද බන් සයිට් එක 
අනේ මේ මඟුලෙ පොඩි පෙත්ත හරියට දෙකට කඩා ගන්ඩ බෑනෙ..
එක පලුවක් ලොකු වෙනව, මදිවට තුනට හතරට කැඩෙනව කෑලි කෑලි

වෛද්‍යාචාරතුමනි මට උදේට පීනස වගේ කිවිසුම් යනවා ඉවරයන් නෑ මෙයට බෙහෙතක් පවසනු මැනවි! වෛද්‍යවරයෙක් වෙත යෑමට අකමැති හෙයින් මෙලෙස කිරියට පැමිණ ඉල්ලා සිටීම ගැන සමාව බජනය කරන සේක්වා!![]()

ඇයි වෛද්‍යතුමනි හිනාවෙන්නේ පීනසට බෙහෙත් නැද්ද![]()

වෛද්‍යාචාරතුමනි මට උදේට පීනස වගේ කිවිසුම් යනවා ඉවරයන් නෑ මෙයට බෙහෙතක් පවසනු මැනවි! වෛද්‍යවරයෙක් වෙත යෑමට අකමැති හෙයින් මෙලෙස කිරියට පැමිණ ඉල්ලා සිටීම ගැන සමාව බජනය කරන සේක්වා!![]()
කුඩු කරලා කුඩු දෙකට බෙදන්න

Menna krame ballo, puso ganamane kiyawanne. Ithin unta dena kramema honda.![]()