දෙකට කඩා ගන්ඩ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මම ආයෙ බෙහෙත් කෝස් එකක් පටන් ගත්ත

රෑට
clomipramine 75mg
propranolol 20mg
olanzapine 2.5mg මේක තමා කේස් එක :angry: දෙකට කඩා ගන්ඩ බෑ පිහියෙන්වත් හරියට. මොට්ට පිහියක්ද කොහෙද..

උදේට
duloxetine 30mg

Okkoma eja paara beela athme maru karaganinko ban loku udawwak.
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඔසුසලේ බැලුවද?

    ඒක තමා බං. හොයල බලන්ඩෝන..

    උඹ දන්නවද ලංකාවෙ රෙජිස්ටර් කරපු හැම බෙහෙතක්ම තියෙන සයිට් එකක් තියෙනව..

    ඒකෙත් තියෙන්නෙ 5 සහ 10 විතරයි..

    ඒ වුණාට පාමසිවල ඇති හොයල බලන්ඩෝන කටින් කියලම
     
    • Like
    Reactions: Lokupappa

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඒක තමා බං. හොයල බලන්ඩෝන..

    උඹ දන්නවද ලංකාවෙ රෙජිස්ටර් කරපු හැම බෙහෙතක්ම තියෙන සයිට් එකක් තියෙනව..

    ඒකෙත් තියෙන්නෙ 5 සහ 10 විතරයි..

    ඒ වුණාට පාමසිවල ඇති හොයල බලන්ඩෝන කටින් කියලම

    :no: මොකක්ද බන් සයිට් එක :confused:
    Harcourts Pharmacy එකේ බලපන් ගොඩක් බෙහෙත් උන් ගාව තියෙනවා හැබැයි හම්බ!
     
    Last edited:

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අනේ මේ මඟුලෙ පොඩි පෙත්ත හරියට දෙකට කඩා ගන්ඩ බෑනෙ..
    එක පලුවක් ලොකු වෙනව, මදිවට තුනට හතරට කැඩෙනව කෑලි කෑලි

    වෛද්‍යාචාරතුමනි මට උදේට පීනස වගේ කිවිසුම් යනවා ඉවරයන් නෑ මෙයට බෙහෙතක් පවසනු මැනවි! වෛද්‍යවරයෙක් වෙත යෑමට අකමැති හෙයින් මෙලෙස කිරියට පැමිණ ඉල්ලා සිටීම ගැන සමාව බජනය කරන සේක්වා! :love::love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    වෛද්‍යාචාරතුමනි මට උදේට පීනස වගේ කිවිසුම් යනවා ඉවරයන් නෑ මෙයට බෙහෙතක් පවසනු මැනවි! වෛද්‍යවරයෙක් වෙත යෑමට අකමැති හෙයින් මෙලෙස කිරියට පැමිණ ඉල්ලා සිටීම ගැන සමාව බජනය කරන සේක්වා! :love::love:

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඇයි වෛද්‍යතුමනි හිනාවෙන්නේ පීනසට බෙහෙත් නැද්ද:baffled:

    මම වෛද්‍ය තුමෙක් නෙමේ :D

    මම ඇවිල්ල මානසික රෝගියෙක්..

    කිවිහුම් යනකොට පඩ යන්නෙ නැත්තං එච්චරයි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෛද්‍යාචාරතුමනි මට උදේට පීනස වගේ කිවිසුම් යනවා ඉවරයන් නෑ මෙයට බෙහෙතක් පවසනු මැනවි! වෛද්‍යවරයෙක් වෙත යෑමට අකමැති හෙයින් මෙලෙස කිරියට පැමිණ ඉල්ලා සිටීම ගැන සමාව බජනය කරන සේක්වා! :love::love:

    වහ බීපං නවතිනව