මම ආයෙ බෙහෙත් කෝස් එකක් පටන් ගත්ත
රෑට
clomipramine 75mg
propranolol 20mg
olanzapine 2.5mg මේක තමා කේස් එක
දෙකට කඩා ගන්ඩ බෑ පිහියෙන්වත් හරියට. මොට්ට පිහියක්ද කොහෙද..
උදේට
duloxetine 30mg
මට හිතුනා පහුගිය දවස් වල උබ දාපු ඒවට... ඔතනින් තමා නවතින්නෙ කියලා.