දෙකෙන් කොයිකද හොන්ද බන් Nokia Lumia 620 Sony U
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Sep 2, 2013 #1 දෙකෙන් කොයිකද හොන්ද බන් Nokia Lumia 620 Sony U
Anushanga777 Well-known member Jun 14, 2012 3,636 496 113 ♦♣♠☺කඩවත පැත්තෙ• Sep 2, 2013 #2 i think nokia mchn♥♥
nadimal Well-known member Dec 25, 2008 11,190 1,794 113 Badulla Sep 2, 2013 #3 Nokia Lumia 620 kiyada bn
5tech Well-known member Dec 19, 2008 16,785 2,780 113 ඇයි එන්නද ? අනේ හු" Sep 2, 2013 #4 මං ගාවත් තියෙන්නේ ලුමියා 620 බං.. ඒකේ අවුලක් නෑ..ඒත් විඩියෝ කෝල් ගන්න බෑ..ස්කයිප් නම් පුලුවන්...ඒක තමා එකම අවුල සෝනි නම් යූස් කරලා නෑ
මං ගාවත් තියෙන්නේ ලුමියා 620 බං.. ඒකේ අවුලක් නෑ..ඒත් විඩියෝ කෝල් ගන්න බෑ..ස්කයිප් නම් පුලුවන්...ඒක තමා එකම අවුල සෝනි නම් යූස් කරලා නෑ
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Sep 2, 2013 #5 සෝනි එක ගැන මොකක්ද අයිඩියා එක ඔබලාගේ
D@sun Well-known member Oct 25, 2011 7,652 662 113 Somewhere I Belong ... ! Sep 2, 2013 #6 me hav u .. .. android neh! but If u wanna buy a new phone .. try Xperia P Or Xperia S .. don't buy U .. It's OLD now! tooo OLD .. me One is very sLOW .. Ram Memory isn't enough! Last edited: Sep 2, 2013
me hav u .. .. android neh! but If u wanna buy a new phone .. try Xperia P Or Xperia S .. don't buy U .. It's OLD now! tooo OLD .. me One is very sLOW .. Ram Memory isn't enough!
Kasunrock619 Well-known member May 18, 2009 16,840 1,459 113 Colombo Sep 2, 2013 #7 otin hoda nokia eka ban
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Sep 2, 2013 #8 Machan... Puluwannam Try karala Nokia Lumia 720 1k ganin....!!!
<DNA Well-known member Oct 8, 2012 15,174 981 113 Sri Lanka Sep 2, 2013 #9 Nokia Lumia 620 එක හොදයි !
ගමgay Member Aug 30, 2013 233 18 0 41 in Gay-land Sep 2, 2013 #11 othanin kiyanda danne na. bt xperia p ekakata palayan puluvanam
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Sep 3, 2013 #12 Phone gana danne na ban
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Sep 3, 2013 #13 Lumia 620 එක ගැන නම් කියන්න දන්නේ නෑ මචන්...... හැබැයි xperia U එක නම් ගන්න එපා..... Internal memory 8GB (4GB usable.) memory card ගහන්නත් බෑ.... ඕකට අලුත් android updates එන්නෙත් නෑ.......
Lumia 620 එක ගැන නම් කියන්න දන්නේ නෑ මචන්...... හැබැයි xperia U එක නම් ගන්න එපා..... Internal memory 8GB (4GB usable.) memory card ගහන්නත් බෑ.... ඕකට අලුත් android updates එන්නෙත් නෑ.......