දෙකෙන් කොයිකද හොන්ද බන්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දෙකෙන් කොයිකද හොන්ද බන්

    Nokia Lumia 620
    nokia-lumia-620.jpg






    Sony U

    sony-xperia-u.jpg
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මං ගාවත් තියෙන්නේ ලුමියා 620 බං..

    ඒකේ අවුලක් නෑ..ඒත් විඩියෝ කෝල් ගන්න බෑ..ස්කයිප් නම් පුලුවන්...ඒක තමා එකම අවුල

    සෝනි නම් යූස් කරලා නෑ
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    me hav u .. :D .. android neh!

    but If u wanna buy a new phone .. try Xperia P Or Xperia S .. don't buy U ..

    It's OLD now! :eek: tooo OLD ..

    me One is very sLOW :sorry: .. Ram Memory isn't enough!
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Lumia 620 එක ගැන නම් කි‍යන්න දන්නේ නෑ මචන්......

    හැබැ‍යි xperia U එක නම් ගන්න එපා.....
    Internal memory 8GB (4GB usable.) memory card ගහන්නත් බෑ....
    ඕකට අලුත් android updates එන්නෙත් නෑ.......