දෙන්න හිතෙනව හොම්බට 60ක්..

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යු9 ඌ මට මේ දවස් වල අනන් මනං කියනව

    මේ ගෝත‍යෝ දෙන්නගෙත් හොම්බට අනින්න හිතිලා ති‍යෙනවා......:angry::angry::angry:

    ගල් ඉබ්බා මට බොරුවට මඩ ගහනවා......animation කි‍යන එකා A/L වලට පාඩම් කරන්නේ නැතුව මේක අස්සේ ඇවිත් මගේ profile එක කනවා.......
    :growl::growl::growl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මට ඔය එක එකාට හොම්බට අනින්න හිතුන වාර අනන්තයි..හැබැයි ඒ හිතුන වෙලාවල් වල හොම්බට අනින්න ගියානම් එක්කො මම හොස්පිරිතාලෙ නැත්තම් බන්ධනාගාරෙ:yes::yes::rofl:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ ගෝත‍යෝ දෙන්නගෙත් හොම්බට අනින්න හිතිලා ති‍යෙනවා......:angry::angry::angry:

    ගල් ඉබ්බා මට බොරුවට මඩ ගහනවා......animation කි‍යන එකා A/L වලට පාඩම් කරන්නේ නැතුව මේක අස්සේ ඇවිත් මගේ profile එක කනවා.......
    :growl::growl::growl:

    1. වයිෆ් ගෙදරද අය්යෙහ් :dull:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපි ඉස්සර හිටිය බෝඩිමේ .අපි සෙට් එක 9ක් හිටියා.අපි හැමදාම රැට බිලා සින්දු කියනවා.අහල පහල ගෙවල් වල මිනිස්සුන්ට හිතෙන්න ඇති අපිට හොම්බට අනින්න..හැමදාම මල්ලි සද්දේ පොඩ්ඩක් වැඩි කියල එහා පැත්තේ ගෙවල් වල ඉන්න අය කියනවා.දැන් තමයි තේරෙන්නේ අපි ලෝක ඇනයක් වෙලා ඉන්න ඇති ඒ දවස් වල..:baffled::baffled::baffled::baffled::dull::dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට NUWAN BUWA කි‍යන එකාගේ හොම්බට 60ක් නෙවෙ‍යි 60X60ක් අනින්න හිතිලා ති‍යනවා...... ඕකා හැම වෙලේම මට ඇද කරන හින්දා..........:baffled::baffled::angry::angry:

    (මේ පෝස්ට් එක ඌ දැක්කොත් අනිවා බඩු බනිස්......:dull::dull::dull:)
    :lol:
    අවුලක් නැහැ මල්ලියා ,,,
    උබේ ඔය කැහුටු අතකින් 600x600 ගැහුවත් මට දැනෙන්නේ නැහැ බන්
    :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    12833_zps96b983fc.png
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අද නන් එකෙක් හිටියා චී චී කියලා.... ඌ අමද්යප කියලා කිව්වේ බෝතල් ටික ගන්න හදද්දි. දෙන්න හිතුන හොම්බට 60ක් නෙවේ 10ක්.
    :lol: :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේ ගෝත‍යෝ දෙන්නගෙත් හොම්බට අනින්න හිතිලා ති‍යෙනවා......:angry::angry::angry:

    ගල් ඉබ්බා මට බොරුවට මඩ ගහනවා......animation කි‍යන එකා A/L වලට පාඩම් කරන්නේ නැතුව මේක අස්සේ ඇවිත් මගේ profile එක කනවා.......
    :growl::growl::growl:
    ඕකට දරුණු ගනයේ ලූස් එකක් තියෙනවා :P
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,350
    113
    Microsoft
    මේ ගෝත‍යෝ දෙන්නගෙත් හොම්බට අනින්න හිතිලා ති‍යෙනවා......:angry::angry::angry:

    ගල් ඉබ්බා මට බොරුවට මඩ ගහනවා......animation කි‍යන එකා A/L වලට පාඩම් කරන්නේ නැතුව මේක අස්සේ ඇවිත් මගේ profile එක කනවා.......:growl::growl::growl:
    :eek::eek::eek:
    http://www.elakiri.com/forum/member.php?u=140454
    mata nam menna mekaata 60000*60000 denna hitila tiyenawa:yes:
    meya lagadima magen kanawa:dull:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,350
    113
    Microsoft

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. වයිෆ් ගෙදරද අය්යෙහ් :dull:
    නොදකින් ‍යකෝ......කරුමෙට මේ ත්‍රෙඩ් එක දාලා ති‍යෙන්නේ කෙල්ලෙක්නේ.......:oo::oo::oo:
    නැත්තම් තොට අමතනවා ශුද්ධ සිංහලෙන්ම.......
    :angry::angry::angry:
    :lol:
    අවුලක් නැහැ මල්ලියා ,,,
    උබේ ඔය කැහුටු අතකින් 600x600 ගැහුවත් මට දැනෙන්නේ නැහැ බන්
    :(
    පල ඩෝ ‍යන්න...... උඹ හිතන තරම් මම කෙට්ටු නෑ.......:angry::angry::angry:

    මම ‍යනවා....... උඹේ පෝස්ට් 39,000ට සුභ පැතුම් නෙවෙ‍යි 39,000ක් හෙණ ගහපි‍ය.......
    :dull::dull::growl::growl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සිරාවට මචන්.....මූට නම් හොම්බට 1000ක් ඇන්නත් වැඩක් නෑ......:dull::dull::dull:
    තඹේකට මායිම් නොකර හිටපන් අන්තිමට ඌටම එපා වෙනවා ;) :rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පල ඩෝ ‍යන්න...... උඹ හිතන තරම් මම කෙට්ටු නෑ.......:angry::angry::angry:

    මම ‍යනවා....... උඹේ පෝස්ට් 39,000ට සුභ පැතුම් නෙවෙ‍යි 39,000ක් හෙණ ගහපි‍ය.......
    :dull::dull::growl::growl:


    12826_zpsb1e06a37.png


    කවුද කිව්වේ මල්ලියා උබ කෙට්ටුයි කියලා



    tiny_bicep.jpg



    උබේ අත මෙන්න මීට වඩා පොඩ්ඩක් අඩුයි ,,,
    ඕක මොකක්ද නේද ...:rolleyes:



    :love::love::love:
    සුභපැතුමට ස්තුතියි
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අද අපේ එහා ගෙදර නත්තල් පාටියක්..
    පට්ට ගිටාර් එකක් ගහනවා සිංදු කියනවා..අර පොල් කට්ටට වැලි දාලද කොහෙද හොලවෙන එක ඇහෙනවා :)
    අපිටත් කියවෙනවා :) සුපිරි