දෙන්න හිතෙනව හොම්බට 60ක්..

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,019
    9,615
    113
    එක තැනක නෑ
    අද නන් එකෙක් හිටියා චී චී කියලා.... ඌ අමද්යප කියලා කිව්වේ බෝතල් ටික ගන්න හදද්දි. දෙන්න හිතුන හොම්බට 60ක් නෙවේ 10ක්.

    මටත් ඕකම තමයි හිතුනේ බන් :angry::angry: ඇයි අනිත් එකා :rolleyes::rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    going_away_slow_low.gif
    000203FA.gif
     

    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ප්‍රයිවට් බස් එකක කොන්දොස්තරයෙකුට නම් දෙන්න හිතුනා මචන්...........
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ගිය සතියේ දවසක බස් එකේ ආතල් එකේ ඉදන් එද්දි මගින් නෑග්ගා හෙන තඩි ගෝතයෙක්.මූ ඈවිල්ලා මන් ලග සීට් එක හිස් හින්දා ඒකේ ඉද ගත්තේ.
    ශික් මු 1ක්ම් යන්න නෑ කටයි පුකයි ඔක්කොම මගේ ඈග උඩ තියන් නිද ගන්න ගත්ත කියපන්කෝ....
    හෆොයි දෙන්න හිතුන හොම්බට 2ක් නෙවේ 10ක්.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ගිය සතියේ දවසක බස් එකේ ආතල් එකේ ඉදන් එද්දි මගින් නෑග්ගා හෙන තඩි ගෝතයෙක්.මූ ඈවිල්ලා මන් ලග සීට් එක හිස් හින්දා ඒකේ ඉද ගත්තේ.
    ශික් මු 1ක්ම් යන්න නෑ කටයි පුකයි ඔක්කොම මගේ ඈග උඩ තියන් නිද ගන්න ගත්ත කියපන්කෝ....
    හෆොයි දෙන්න හිතුන හොම්බට 2ක් නෙවේ 10ක්.

    :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහරජාට කඩේ යන එවුන්ට දෙන්න හිතෙනවා හොම්බට 60ක්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මාව ලිදට දැම්ම යාලුවට අනින්න හිතුන හොම්බට 60ක් ....මුන් පුදුම යාලුවෝ
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ටිකක් වාඩිවෙලා නිදහසේ කතා කර කර ඉන්නවත් දෙන්නේ නැතිව විසිල් ගහන පේරාදෙණියේ පාක් එකේ සික්කන්ට දෙන්නේ හිතුනා හොම්බට 120ක් :oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ටිකක් වාඩිවෙලා නිදහසේ කතා කර කර ඉන්නවත් දෙන්නේ නැතිව විසිල් ගහන පේරාදෙණියේ පාක් එකේ සික්කන්ට දෙන්නේ හිතුනා හොම්බට 120ක් :oo:

    නිදහසේ කතා විතරක් නන් කළේ අවුලක් නෑ. :P වෙන මොනවා හරි කරන්න යන්න ඇති. ඒකයි අවුල :rofl:
     
  • Feb 19, 2014
    130
    19
    18
    ඉස්කෝලෙ යන කාලෙ පට්ට පජාත වැඩක් වුනා....අපේ ඉස්කෝලෙ ක්‍රීඩා පාසලක් නිසා අපි හවස ප්‍රැක්ටිස් ගියා....හොස්ටල් එකේ හිටිය කෙල්ලෙක් ට මම බැල්මට් එක දාන් හිටියෙ ඒ දවස් වල... <3 ප්‍රැක්ටිස් ඉවර වෙලා මේ කෙල්ල වතුර බොන්න ටැප් එක පැත්තට ගියා....මාත් ඉතින් තව එකෙකුත් ඇදගෙන ඒ පැත්තට ගියා... ;) ;) ;) කෙල්ල ටැප් එක ගාවට යනකොට ඉස්කෝලෙ බෙල් එකත් ටාන් ටාන් ගලා කීප සැරයක්ම ගහගෙන ගියේ....කෙල්ල වතුර බීලා යන්න හදනකොටම මාත් බෙල් එක ඇඟේ තියෙන උපරිම වෙර දාලා ගැහුවා...කෙල්ල කන් දෙකත් වහ ගත්තා සද්දෙට...තප්පර දහයක් ගියේ නෑ තව ටාන් ටාන් ටාන් ගාලා සද්දයක් ආවා.....මට කලින් කෙල්ල හැරිලා බැලුවෙ...කියන්න විලි ලැජ්ජයි සිකුරුට්ටා මගේ කනට ගැහුවා කෙල්ල ඉස්සරහ.....එදායින් පස්සෙ ඒ කෙල්ල දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ....එදා නම් අර හිපාටුවාට හොම්බට හැට පහක්ම දෙන්න හිතුනා... :( :( :( :(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16328680 said:
    නිදහසේ කතා විතරක් නන් කළේ අවුලක් නෑ. :P වෙන මොනවා හරි කරන්න යන්න ඇති. ඒකයි අවුල :rofl:

    නැහැ බන්.එහෙම ඕනිනම් ඕකට යනවද බන්?උන් නිකම්වත් වාඩිවෙලා ඉන්න දෙන්නේ නැහැ.ඒක දැන් foreigners ලටම ගිහින් වගෙයි මචන්.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නැහැ බන්.එහෙම ඕනිනම් ඕකට යනවද බන්?උන් නිකම්වත් වාඩිවෙලා ඉන්න දෙන්නේ නැහැ.ඒක දැන් foreigners ලටම ගිහින් වගෙයි මචන්.
    බැනපන්කෝ ජාතිය අමතල. :angry::angry: මම නං බනිනවා සුද්දන්ට පු* දෙන්න හොඳයි තොපි අපිට තමා අරින්න හදන්නෙ. ගිහින් සුද්දෙක්ව දරුකමට හදාගනින් කියල :frown::frown: