දෙන්න හිතෙනව හොම්බට 60ක්..

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :baffled: ha ennako polanga wela, 2x2 pollak aragena chappa karala danawa...:rofl::dull:
    ටු බයි ටු උනත් නිකන්ම පොළඟාව මරන්න බෑ :P පොළගව දැකලවත් තියෙනවා මරල තියා :rofl:

    මරන්න ඕනෙ නෑ ජීවත් වෙන එක ඊට වඩා දුකක්. ඒක නිසා ජීවත්ම වෙය...:rolleyes:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16347540 said:
    ටු බයි ටු උනත් නිකන්ම පොළඟාව මරන්න බෑ :P පොළගව දැකලවත් තියෙනවා මරල තියා :rofl:

    මරන්න ඕනෙ නෑ ජීවත් වෙන එක ඊට වඩා දුකක්. ඒක නිසා ජීවත්ම වෙය...:rolleyes:

    ai maranna bari :oo: ow dakala thiyenawa...:dull:
    ah ehenam hari :) e kiyanne mata wasa denne nane...:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ai maranna bari :oo: ow dakala thiyenawa...:dull:
    ah ehenam hari :) e kiyanne mata wasa denne nane...:P
    බැරි නෑ අමාරුයි. දන්නෙ නැති Noob කෙනෙකුට කොහොමත් බෑ. ජීවිතේට පොළන්ගෙක් මරල නැති එකෙක්ට මරන්න 95% අමාරුයි. බොහෝදුරට ඌ පොළොන් ප්‍රහාරයට ලක් වෙනවා :baffled:
    මම දෙන්නෙක්ව මරල තියෙනවා. :P
    දැන් නිකන් සත්ව කරුණාව ගැන බණ නන් කියන්න එපා. :dull:

    වස දෙන්නෙ නෑ හැබැයි විඳින්න නෙමේ විඳවන්න සලස්වනවා ජීවිතේ... :rolleyes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අහල පහල ගෙදරක ඉන්න රස්තියාදු කාර බලු කුක්කට බත් ටිකක් අනලා දාලා ඌ බයෙන් බයෙන් ලඟට ආවා විතරයි.....කොහෙදො හැංගිලා ඉඳලා ගල් කැටයක් ගහපු උඩ ගෙදර නෝටි කොල්ලට දෙන්න හිතෙනව හොම්බට 60x2ක්...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහල පහල ගෙදරක ඉන්න රස්තියාදු කාර බලු කුක්කට බත් ටිකක් අනලා දාලා ඌ බයෙන් බයෙන් ලඟට ආවා විතරයි.....කොහෙදො හැංගිලා ඉඳලා ගල් කැටයක් ගහපු උඩ ගෙදර නෝටි කොල්ලට දෙන්න හිතෙනව හොම්බට 60x2ක්...
    පව්..
    මොන රස්තියාදුකාර බලු කුක්ක උනත් කන්න දෙනවා කියන්නෙ... උගෙ මූණ බලන්න ආසයි ඒ වෙලාවට... :)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16349028 said:
    බැරි නෑ අමාරුයි. දන්නෙ නැති Noob කෙනෙකුට කොහොමත් බෑ. ජීවිතේට පොළන්ගෙක් මරල නැති එකෙක්ට මරන්න 95% අමාරුයි. බොහෝදුරට ඌ පොළොන් ප්‍රහාරයට ලක් වෙනවා :baffled:
    මම දෙන්නෙක්ව මරල තියෙනවා. :P
    දැන් නිකන් සත්ව කරුණාව ගැන බණ නන් කියන්න එපා. :dull:

    වස දෙන්නෙ නෑ හැබැයි විඳින්න නෙමේ විඳවන්න සලස්වනවා ජීවිතේ... :rolleyes:

    but chance ekak awoth hariyatama karannath ida thiyenawane :dull:
    oya polagek wela mawa kanna awoth moko mama balan innada :baffled:
    :shocked: apooo harima dushtai :dull: oyata ehema kalanna hambenne na...:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    but chance ekak awoth hariyatama karannath ida thiyenawane :dull:
    oya polagek wela mawa kanna awoth moko mama balan innada :baffled:
    :shocked: apooo harima dushtai :dull: oyata ehema kalanna hambenne na...:P
    chance ekak kiyanne eka paren deparen marenne na. ehnan hariyata shot eka digata ikmanata 10k wath oluwata gahuwanan uu ethanama settapochchi.
    :baffled:
    පොළගෙක්ම කාපිය :rofl::lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16349217 said:
    chance ekak kiyanne eka paren deparen marenne na. ehnan hariyata shot eka digata ikmanata 10k wath oluwata gahuwanan uu ethanama settapochchi.
    :baffled:
    පොළගෙක්ම කාපිය :rofl::lol:

    apoo kiyanakotath mokadda wage :baffled::dull:
    ape paththe polongu naa...:rofl:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16349301 said:
    අවුලක් නෑ හොයාගන ඇවිත්ම කාපිය.:baffled: නැත්තන් මම හොයල ගෙනත් දානවා දහයක් විතර :rolleyes:

    :frown: hinen thamai...:rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මෙතන මොකක් හරි වෙන case එකක් වගේ තියෙන්නෙ... :Pනෝනයි මහත්තයයි ගහ ගන්නවද? :rofl:
    :oo:
    එක්කො උඹට පිස්සු නැත්තන් උඹට පිස්සු. මට කොහොමත් පිස්සු :dull:
    බංගලියෝ පව් බං... :(
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    යාළුවා;16350642 said:
    :oo:
    එක්කො උඹට පිස්සු නැත්තන් උඹට පිස්සු. මට කොහොමත් පිස්සු :dull:
    බංගලියෝ පව් බං... :(

    මෝඩ යක්කු පැරදුනා. :growl: මට හොම්බට 60ක් දෙන්න හිතුනා :angry:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඉන්දියන් ටීම් එකේ පණ්ඩිත උන්ටයි,අර afridiyage ෂෝ දැක්කමයි දෙන්න හිතෙනවා හොම්බට කියාගන්න බැරි ගානක් :angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ♥-Aurora-♥;16350816 said:
    මෝඩ යක්කු පැරදුනා. :growl: මට හොම්බට 60ක් දෙන්න හිතුනා :angry:
    සිරාවටම පව්. :(කෙල්ලො අඬපු නිසාම නෙමේ.
    3.gif
    මට නං මාර දුකයි බංගලියන්ට උණ වැඩේට. :( උන් එක දිගටම ඔහොමම පැරදුන. අනික උන් හොඳයි සෑහෙන්න. :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉන්දියන් ටීම් එකේ පණ්ඩිත උන්ටයි,අර afridiyage ෂෝ දැක්කමයි දෙන්න හිතෙනවා හොම්බට කියාගන්න බැරි ගානක් :angry::angry:

    කෝලිට හොම්බට දුන්නහැකි වරු තුනට හැට ගානෙ අවුරුදු හැටක් මට නං :rofl: