ටු බයි ටු උනත් නිකන්ම පොළඟාව මරන්න බෑha ennako polanga wela, 2x2 pollak aragena chappa karala danawa...
![]()
පොළගව දැකලවත් තියෙනවා මරල තියා 
මරන්න ඕනෙ නෑ ජීවත් වෙන එක ඊට වඩා දුකක්. ඒක නිසා ජීවත්ම වෙය...

ටු බයි ටු උනත් නිකන්ම පොළඟාව මරන්න බෑha ennako polanga wela, 2x2 pollak aragena chappa karala danawa...
![]()
පොළගව දැකලවත් තියෙනවා මරල තියා 

යාළුවා;16347540 said:ටු බයි ටු උනත් නිකන්ම පොළඟාව මරන්න බෑපොළගව දැකලවත් තියෙනවා මරල තියා
මරන්න ඕනෙ නෑ ජීවත් වෙන එක ඊට වඩා දුකක්. ඒක නිසා ජීවත්ම වෙය...![]()
ow dakala thiyenawa...
e kiyanne mata wasa denne nane...
බැරි නෑ අමාරුයි. දන්නෙ නැති Noob කෙනෙකුට කොහොමත් බෑ. ජීවිතේට පොළන්ගෙක් මරල නැති එකෙක්ට මරන්න 95% අමාරුයි. බොහෝදුරට ඌ පොළොන් ප්රහාරයට ලක් වෙනවාai maranna bariow dakala thiyenawa...
ah ehenam harie kiyanne mata wasa denne nane...
![]()



පව්..අහල පහල ගෙදරක ඉන්න රස්තියාදු කාර බලු කුක්කට බත් ටිකක් අනලා දාලා ඌ බයෙන් බයෙන් ලඟට ආවා විතරයි.....කොහෙදො හැංගිලා ඉඳලා ගල් කැටයක් ගහපු උඩ ගෙදර නෝටි කොල්ලට දෙන්න හිතෙනව හොම්බට 60x2ක්...

යාළුවා;16349028 said:බැරි නෑ අමාරුයි. දන්නෙ නැති Noob කෙනෙකුට කොහොමත් බෑ. ජීවිතේට පොළන්ගෙක් මරල නැති එකෙක්ට මරන්න 95% අමාරුයි. බොහෝදුරට ඌ පොළොන් ප්රහාරයට ලක් වෙනවා
මම දෙන්නෙක්ව මරල තියෙනවා.![]()
දැන් නිකන් සත්ව කරුණාව ගැන බණ නන් කියන්න එපා.
වස දෙන්නෙ නෑ හැබැයි විඳින්න නෙමේ විඳවන්න සලස්වනවා ජීවිතේ...![]()


apooo harima dushtai
oyata ehema kalanna hambenne na...
chance ekak kiyanne eka paren deparen marenne na. ehnan hariyata shot eka digata ikmanata 10k wath oluwata gahuwanan uu ethanama settapochchi.but chance ekak awoth hariyatama karannath ida thiyenawane
oya polagek wela mawa kanna awoth moko mama balan innada
apooo harima dushtai
oyata ehema kalanna hambenne na...
![]()



යාළුවා;16349217 said:chance ekak kiyanne eka paren deparen marenne na. ehnan hariyata shot eka digata ikmanata 10k wath oluwata gahuwanan uu ethanama settapochchi.
පොළගෙක්ම කාපිය![]()



අවුලක් නෑ හොයාගන ඇවිත්ම කාපිය.apoo kiyanakotath mokadda wage
ape paththe polongu naa...![]()
නැත්තන් මම හොයල ගෙනත් දානවා දහයක් විතර 

යාළුවා;16349301 said:අවුලක් නෑ හොයාගන ඇවිත්ම කාපිය.නැත්තන් මම හොයල ගෙනත් දානවා දහයක් විතර
![]()
hinen thamai...
යාළුවා;16350544 said:රිදිලා![]()
hinen thamai...
![]()
නෝනයි මහත්තයයි ගහ ගන්නවද? 
මෙතන මොකක් හරි වෙන case එකක් වගේ තියෙන්නෙ...නෝනයි මහත්තයයි ගහ ගන්නවද?
![]()



යාළුවා;16350642 said:
එක්කො උඹට පිස්සු නැත්තන් උඹට පිස්සු. මට කොහොමත් පිස්සු
බංගලියෝ පව් බං...![]()
මට හොම්බට 60ක් දෙන්න හිතුනා 
සිරාවටම පව්.♥-Aurora-♥;16350816 said:මෝඩ යක්කු පැරදුනා.මට හොම්බට 60ක් දෙන්න හිතුනා
![]()
කෙල්ලො අඬපු නිසාම නෙමේ.
උන් එක දිගටම ඔහොමම පැරදුන. අනික උන් හොඳයි සෑහෙන්න. 
ඉන්දියන් ටීම් එකේ පණ්ඩිත උන්ටයි,අර afridiyage ෂෝ දැක්කමයි දෙන්න හිතෙනවා හොම්බට කියාගන්න බැරි ගානක්![]()
