දෙන්න හිතෙනව හොම්බට 60ක්..

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :no: apoo oya ellila marunoth mekath thahanam karai...:dull:

    එහෙම කියන්ට එපා සහෝදරී.. :(:( මූ දවස් 3ක් විතර invisible වෙලා හිටියා.අපි හිතුවේ සෙත්තපෝච්චි කියලා.මාරි පාටියත් රෙඩි කරලා තිබුනේ.කොහෙද ඉදන් ආවනේ මූ :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :no: apoo oya ellila marunoth mekath thahanam karai...:dull:
    එල්ලිලා මැරෙන්නෙ නෑ. එල්ලලා මරනවා. :lol::lol: අලුත් නිව්ස් එකක් වෙයි එක.
    එළකිරි වෙබ් අඩවිය තරුණයෙක් විසින් තරුනයෙක්ව එල්ලා මරවයි :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම කියන්ට එපා සහෝදරී.. :(:( මූ දවස් 3ක් විතර invisible වෙලා හිටියා.අපි හිතුවේ සෙත්තපෝච්චි කියලා.මාරි පාටියත් රෙඩි කරලා තිබුනේ.කොහෙද ඉදන් ආවනේ මූ :rofl::rofl:
    ඉර සඳ තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ . රයිට් :P
    (හෙට කෙල වෙයිද දන්නෙ නෑ:rofl:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343115 said:
    ඉර සඳ තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ . රයිට් :P
    (හෙට කෙල වෙයිද දන්නෙ නෑ:rofl:)
    මගේ ඇදුම් ටික රේඩි..address එක දීපන් :rofl:
    යාළුවා;16343129 said:
    මචන් වැඩිය කෑගාන්න එපා අපි දෙන්නට කෑමක් සෙට් වෙයි හොදි රහිතව.:rofl::baffled: මම හොදි නැතුව කන්නෙත් නෑ :(

    ඒකත් ඇත්ත තමයි මචන්:lol::lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    එහෙම කියන්ට එපා සහෝදරී.. :(:( මූ දවස් 3ක් විතර invisible වෙලා හිටියා.අපි හිතුවේ සෙත්තපෝච්චි කියලා.මාරි පාටියත් රෙඩි කරලා තිබුනේ.කොහෙද ඉදන් ආවනේ මූ :rofl::rofl:

    :lol::lol:
    ehema ekak unoth matath katha karanna habai marie ekka chocolate biscuituth one...;)
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16343109 said:
    එල්ලිලා මැරෙන්නෙ නෑ. එල්ලලා මරනවා. :lol::lol: අලුත් නිව්ස් එකක් වෙයි එක.
    එළකිරි වෙබ් අඩවිය තරුණයෙක් විසින් තරුනයෙක්ව එල්ලා මරවයි :baffled:

    :lol:
    dekenma wenne ekama de neh ithin...:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ ඇදුම් ටික රේඩි..address එක දීපන් :rofl:

    ඒකත් ඇත්ත තමයි මචන්:lol::lol:

    :lol::lol:
    ehema ekak unoth matath katha karanna habai marie ekka chocolate biscuituth one...;)

    :lol:
    dekenma wenne ekama de neh ithin...:dull:

    මැරුනොත් පෙට්ටියට දෙකක්ම දෙන්නම් මොකද මූ අපි දෙන්නෙක්ගේ මළබත කන්න බලන් හිටියා.:frown:

    අපෝ තොපි දෙන්නම එකයි. සහෝදර සහෝදරියොද මන්ද :baffled:
    ඒ යකෝ අසා උඹට මට තනියම කෙලවන්න බැරි නිසා සිසටර්ව ගෙනාවද? :dull:
    තොපි දෙන්නම මගෙ මළබත කන්න ලැස්ති වෙලා හිටියම මම ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් ගහල මගෙ DNA වලින් මගෙ ක්ලෝන් එකක් හදනවා. ඊට පස්සෙ ඌව ප්‍රගියට කියල එල්ලවනවා. :P
    මම අන්ඩග්‍රවුන්ඩ් වෙන ටික කාලෙකට. :rofl: ඊට පස්සෙ ප්‍රගියා හිරේ ගිහින් ටික කාලයක් ගියාම ආයෙ හොරෙන් ඇවිත් තොපි දෙන්නව බාවනවා. :Pමැරුණ එකෙක් මිනී මැරුව කියල ඔප්පු කරන්නත් බෑ. :rofl::baffled:
    ඊට පස්සෙ ආයෙ ටික කාලෙකට අන්ඩග්‍රවුන්ඩ්වෙලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන ආයෙ එලියට එනවා. ඔය සේරටම ඕනෙ නං අවුරුදු 5ක් යයි. :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol:
    dekenma wenne ekama de neh ithin...:dull:
    එල්ලිලා මැරෙන එක මිනීමැරුමක් නෙමේනේ නීත්‍යානුකූලව :oo:
    අනික එතැනදී වැරදි කරුවෙකුත් නෑ. හැබැයි
    එල්ලලා මරද්දි එතන වෙන්නෙ මිනීමැරුමක් වැරදිකරු වාප්‍රගියා :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    මැරුනොත් පෙට්ටියට දෙකක්ම දෙන්නම් මොකද මූ අපි දෙන්නෙක්ගේ මළබත කන්න බලන් හිටියා.:frown:

    ත්‍රෙඩ් එකේ සිදුවන දෙවන හොම්බට ඇනීම -
    මට මේ වෙලාවෙ හිතෙනවා මුන් දෙන්නගේ හොම්බට වෙන වෙනම හැට වරක් හැට තුන් දහස් හයසීයයි කියල අනින්න හත් දහස් දෙසීයක් :angry::angry::angry::angry::angry::angry:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16343272 said:
    ඔව් දෙනවා තොට වහත් එක්ක. ඊට පස්සෙ සෙත්තපෝච්චි උනාම දෙන්නන් ජම්බු. :frown:

    thota kiyanawada ganu lamainta :frown:
    waha denne kohomada, oya ethakota nane...:rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343264 said:
    අපෝ තොපි දෙන්නම එකයි. සහෝදර සහෝදරියොද මන්ද :baffled:
    ඒ යකෝ අසා උඹට මට තනියම කෙලවන්න බැරි නිසා සිසටර්ව ගෙනාවද? :dull:
    තොපි දෙන්නම මගෙ මළබත කන්න ලැස්ති වෙලා හිටියම මම ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් ගහල මගෙ DNA වලින් මගෙ ක්ලෝන් එකක් හදනවා. ඊට පස්සෙ ඌව ප්‍රගියට කියල එල්ලවනවා. :P
    මම අන්ඩග්‍රවුන්ඩ් වෙන ටික කාලෙකට. :rofl: ඊට පස්සෙ ප්‍රගියා හිරේ ගිහින් ටික කාලයක් ගියාම ආයෙ හොරෙන් ඇවිත් තොපි දෙන්නව බාවනවා. :Pමැරුණ එකෙක් මිනී මැරුව කියල ඔප්පු කරන්නත් බෑ. :rofl::baffled:
    ඊට පස්සෙ ආයෙ ටික කාලෙකට අන්ඩග්‍රවුන්ඩ්වෙලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන ආයෙ එලියට එනවා. ඔය සේරටම ඕනෙ නං අවුරුදු 5ක් යයි. :rolleyes:

    :rofl::rofl::P:P මුගේ ප්ලෑන්.මම master plan එකක් හදනවා බෝගේ ක්ලෝන් එකටම කියලා උබට බඩු බනිස් කරවන්ට.දෙන්නම් බනිස් :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    thota kiyanawada ganu lamainta :frown:
    waha denne kohomada, oya ethakota nane...:rofl:
    මට කව්රුත් ඔයා ගෑනු ළමයෙක් කියල කිව්වෙ නෑනෙ. කොහෙද කිව්වෙ? :rolleyes:
    අනික අපි ඔයිට වඩා කුප්ප විදියට කෙල්ලන්ට කතා කරන්නෙ :rofl:
    මේ ටික දැක්කොත් ටූත් කියල පොරක් ඉන්නව ඌ මාව නැති භංගස්ථාන කරනවා නිසැකයි. :(

    මම අන්තිම කැමැත්ත ලියල යන්නෙ ලෝටස්මූන්ට වස කලවම් කල චොකලට්බිස්කට් දෙන්න කියල. :(
    එහෙම නොඋනොත් මම දන්නවා ප්ර්ගටෝරි එකට යන්න කලින් ඩීල් එකක් කරලා එලියට එන විදිය, ඇවිත් මොකේට හරි වස දානව. අම්මපා :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl::rofl::P:P මුගේ ප්ලෑන්.මම master plan එකක් හදනවා බෝගේ ක්ලෝන් එකටම කියලා උබට බඩු බනිස් කරවන්ට.දෙන්නම් බනිස් :P
    මම හදන්නෙ මගෙ ක්ලෝන් එක මම හිතන විදියටම හිතන්න. උඹට ඒක වෙනස් කරන්න බෑ. අනික බන් උඹ දන්නෙ නෑ මම ක්ලෝන් එකක් හදනවා කියලවත් අඩුම ගානෙ :rofl: උඹට හොරෙන් හදන්නෙ :lol::lol: