දෙන්න හිතෙනව හොම්බට 60ක්..

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16356010 said:
    :dull:

    විකාරද ඔටුවො... :oo: වයසක මිනිස්සු පස්සෙ යන්න... :baffled:
    ඔන්න ලෝටස් වගේ නන් අවුලකුත් නෑ. :rolleyes:
    අවුල කියන්නෙ සිත අභ්‍යන්තරයේ වෙන කව්ද මන්දත් ඉන්න එක. :(

    :frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද SLT එක අනාත වෙලා. අද SLT එකේ උන්ට දෙන්න හිතෙනවා හොම්බට හැටක්... :dull:

    3352099769.png
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16356831 said:
    මට නන් කෙල වෙලා තියෙන්නෙ. ඔයාලට තමා කෙල වෙන්න ඕනෙ. :rofl:

    :dull::dull:

    :rolleyes:

    apoo kiyana lassana :dull: dan mata mona hari unoth oya wagakiyanna...:frown:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    apoo kiyana lassana :dull: dan mata mona hari unoth oya wagakiyanna...:frown:
    ආ මේ බලපල්ලකො....:baffled: කෙල උනොත් එළකිරි එකේ අඳුරන කාට හරි ඇඩ්රස් එක දීල යන්න මට දෙන්න කියල :P දානෙට එන්නන්. හොඳට කන්න දෙයි නේද? :( වටලප්පනුත් හදන්න කියන්න ඩෙසට් වලට :P
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    යාළුවා;16357384 said:
    අද SLT එක අනාත වෙලා. අද SLT එකේ උන්ට දෙන්න හිතෙනවා හොම්බට හැටක්... :dull:

    3352099769.png

    yeah same here :(
    can't stream a porn video on xvideos :no::no: no FAP today
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16358313 said:
    ආ මේ බලපල්ලකො....:baffled: කෙල උනොත් එළකිරි එකේ අඳුරන කාට හරි ඇඩ්රස් එක දීල යන්න මට දෙන්න කියල :P දානෙට එන්නන්. හොඳට කන්න දෙයි නේද? :( වටලප්පනුත් හදන්න කියන්න ඩෙසට් වලට :P

    ah asa athi :growl: dennam watalappan :angry: mama ammata kiyala thiyanawa konde wadiya nathi, uncle kenek wage boy kenek ei (joke) ;) eya thama mage killer kiyala :P ethakota hodata kanna hambei :rofl:

    mata oyage address eka dila thiyanna :frown: mata monahali unoth mama kattiyak ewanawa oyatath wade set karanna...:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ah asa athi :growl: dennam watalappan :angry: mama ammata kiyala thiyanawa konde wadiya nathi, uncle kenek wage boy kenek ei (joke) ;) eya thama mage killer kiyala :P ethakota hodata kanna hambei :rofl:

    mata oyage address eka dila thiyanna :frown: mata monahali unoth mama kattiyak ewanawa oyatath wade set karanna...:dull:

    මොනවා කිව්වත් කොහොමහරි දානෙ කනවා. :P ඔය කිව්ව විදියට නං මාව කොහොමත් හොයාගන්න වෙන්නෙ නෑ :rofl:
    මම යනවා නිදන්න. ගුඩ් නයිට් වේවා!
    4.gif
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16358536 said:
    මොනවා කිව්වත් කොහොමහරි දානෙ කනවා. :P ඔය කිව්ව විදියට නං මාව කොහොමත් හොයාගන්න වෙන්නෙ නෑ :rofl:
    මම යනවා නිදන්න. ගුඩ් නයිට් වේවා!
    4.gif

    :dull: hari hari balagamuko....kanna nam denne na holmanak wela hari enawa man. :frown:
    ok Good Night!
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16356010 said:
    :dull:

    විකාරද ඔටුවො... :oo: වයසක මිනිස්සු පස්සෙ යන්න... :baffled:
    ඔන්න ලෝටස් වගේ නන් අවුලකුත් නෑ. :rolleyes:
    අවුල කියන්නෙ සිත අභ්‍යන්තරයේ වෙන කව්ද මන්දත් ඉන්න එක. :(
    :dull:
    මිත්‍රද්‍රොහියා:frown: බලු මිනිස්සු ඔ‍යී උදව් කරනව කියලා ඇවිල්ලා කරන වැඩෙ නම් කැතයි:dull:

    අද උදෙ ඉදන් කරන්ට් එක නැ 5.30ට ආවෙ:( ආපු වෙලාවෙ ඉදන් විදුලි කොටනවා වහිනවා ඒ මදිවට වැස්ස ගමන් නෙට් කෙල වෙනවා :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16358313 said:
    ආ මේ බලපල්ලකො....:baffled: කෙල උනොත් එළකිරි එකේ අඳුරන කාට හරි ඇඩ්රස් එක දීල යන්න මට දෙන්න කියල :P දානෙට එන්නන්. හොඳට කන්න දෙයි නේද? :( වටලප්පනුත් හදන්න කියන්න ඩෙසට් වලට :P
    ඇඩ්‍රස් ඉල්ලුවේනම් හොඳකට නෙමෙයි:P..නැන්දේ කෙල්ල ගනින් ගෙට කීවලු :rofl:
    ah asa athi :growl: dennam watalappan :angry: mama ammata kiyala thiyanawa konde wadiya nathi, uncle kenek wage boy kenek ei (joke) ;) eya thama mage killer kiyala :P ethakota hodata kanna hambei :rofl:

    mata oyage address eka dila thiyanna :frown: mata monahali unoth mama kattiyak ewanawa oyatath wade set karanna...:dull:
    :shocked::shocked: මෙන්න මෙයත් ඉල්ලලා අර ඔටුවගේ.හපෝයි :no:
    :dull:
    මිත්‍රද්‍රොහියා:frown: බලු මිනිස්සු ඔ‍යී උදව් කරනව කියලා ඇවිල්ලා කරන වැඩෙ නම් කැතයි:dull:

    අද උදෙ ඉදන් කරන්ට් එක නැ 5.30ට ආවෙ:( ආපු වෙලාවෙ ඉදන් විදුලි කොටනවා වහිනවා ඒ මදිවට වැස්ස ගමන් නෙට් කෙල වෙනවා :dull:
    මුගේ හැටි දන් නැද්ද?:oo:
    කැලේකද ඉන්නේ බන් :baffled::baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :dull: hari hari balagamuko....kanna nam denne na holmanak wela hari enawa man. :frown:
    ok Good Night!

    :dull::rofl: රිදිච්ච පාරට හොල්මනත් පස්සෙන් එනවලු :baffled: ගුඩ් මෝනින්

    :dull:
    මිත්‍රද්‍රොහියා:frown: බලු මිනිස්සු ඔ‍යී උදව් කරනව කියලා ඇවිල්ලා කරන වැඩෙ නම් කැතයි:dull:

    අද උදෙ ඉදන් කරන්ට් එක නැ 5.30ට ආවෙ:( ආපු වෙලාවෙ ඉදන් විදුලි කොටනවා වහිනවා ඒ මදිවට වැස්ස ගමන් නෙට් කෙල වෙනවා :dull:

    ඇයි ඉතින් උඹ කිව්වෙ උඹ හිතපු කෙනා නෙමේ මේ කියල :dull: අනික ආයෙ වෙන ඒව ගැන හිතෙන්නෙත් නෑ රිදෙන්නෙත් නෑ කියල. මම ඉතින් නිකමට කිව්වෙ. :P අනික අවුල කියන්නෙ සිත අභ්‍යන්තරයේ වෙන කව්ද මන්දත් ඉන්න එක කියලත් කිව්වනෙ. :( අපි හැමවෙලේම නිදහස් ජනතාව. :dull:

    ඇඩ්‍රස් ඉල්ලුවේනම් හොඳකට නෙමෙයි:P..නැන්දේ කෙල්ල ගනින් ගෙට කීවලු :rofl:

    නොදකින් දානෙ කන්න යන්න ඇහුවෙ. :angry::angry::angry: යකෝ හැකරයාටත් කිව්වෙ ඔහොම උඹ ඒ වෙලේ කිව්වද නැන්දෙ කොල්ල ගනින් ගෙට කියල :dull:
    උඹටත් කිව්වෙ ඔහොම ඒ වෙලේ වෙන කව්රුහරි කිව්වද නැන්දෙ කොල්ල ගනින් ගෙට කියල :dull:
    :dull::dull: :frown::frown::growl::growl: නොදකින් තොපි හරහටමයි පේන්නෙ... :(

    :shocked::shocked: මෙන්න මෙයත් ඉල්ලලා අර ඔටුවගේ.හපෝයි :no:

    ඔටුවා තොගෙ කෙල්ලගෙ එකම කොල්ලා :dull:
    දැන් කියපන් නැන්දෙ කොල්ල ගනින් ගෙට කියල.. අපිට තමා ඒවයිනුත් කෙලින්නෙ. කෑලි දැක්කම උඹලගෙත් කෑලි හැලෙනවා :rofl:

    මුගේ හැටි දන් නැද්ද?:oo:
    කැලේකද ඉන්නේ බන් :baffled::baffled:

    ඔව් උඹ හෙනට දන්නවනෙ. ඇයි තෝ මගේ කසාද ගෑණිද? :baffled: වනචරයා... :rolleyes:
    ආ නෑ වනචාරියා :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16359619 said:
    නොදකින් දානෙ කන්න යන්න ඇහුවෙ. :angry::angry::angry: යකෝ හැකරයාටත් කිව්වෙ ඔහොම උඹ ඒ වෙලේ කිව්වද නැන්දෙ කොල්ල ගනින් ගෙට කියල :dull:
    උඹටත් කිව්වෙ ඔහොම ඒ වෙලේ වෙන කව්රුහරි කිව්වද නැන්දෙ කොල්ල ගනින් ගෙට කියල :dull:
    :dull::dull: :frown::frown::growl::growl: නොදකින් තොපි හරහටමයි පේන්නෙ... :(

    ඔටුවා තොගෙ කෙල්ලගෙ එකම කොල්ලා :dull:
    දැන් කියපන් නැන්දෙ කොල්ල ගනින් ගෙට කියල.. අපිට තමා ඒවයිනුත් කෙලින්නෙ. කෑලි දැක්කම උඹලගෙත් කෑලි හැලෙනවා :rofl:

    ඔව් උඹ හෙනට දන්නවනෙ. ඇයි තෝ මගේ කසාද ගෑණිද? :baffled: වනචරයා... :rolleyes:
    ආ නෑ වනචාරියා :dull:

    කොල්ල ගනින් ගෙට කියලත් කියන්න වෙයි තමයි:lol::lol:

    මගෙනම් හැලෙන් නැහැ අර u knw me මෙයා දැකලත් උඹගේ පැණිය කොහොමද :P
    රිදිලා :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    කොල්ල ගනින් ගෙට කියලත් කියන්න වෙයි තමයි:lol::lol:

    මගෙනම් හැලෙන් නැහැ අර u knw me මෙයා දැකලත් උඹගේ පැණිය කොහොමද :P
    රිදිලා :lol::lol::lol:

    පල පල ඔතනම කෑල්ලක් හැලිලානෙ. මම දානෙට එනවා කියද්දී උඹ කෙල්ලන්ගෙ නැන්දලට කෙල්ල ගෙට ගනින් කිව්වට කොල්ලන්ගෙ නැන්දලට එහෙම කියන්නෙ නෑනෙ. :P එතනම කෑලි හැලිලා :rolleyes:

    යූ නෝ මී ආන්ටි කෙනෙක්නෙ බන්. මගේ අම්ම වගේ... :(

    මං දන්නවා තෝ රිදිලා කියල දායි කියල. :dull: ඔව් රිදිලා තමයි ඇයි මීට කලින් රිදිච්ච උන් දැකල නැද්ද? :dull: