දෙන්න හිතෙනව හොම්බට 60ක්..

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16359710 said:
    පල පල ඔතනම කෑල්ලක් හැලිලානෙ. මම දානෙට එනවා කියද්දී උඹ කෙල්ලන්ගෙ නැන්දලට කෙල්ල ගෙට ගනින් කිව්වට කොල්ලන්ගෙ නැන්දලට එහෙම කියන්නෙ නෑනෙ. :P එතනම කෑලි හැලිලා :rolleyes:

    යූ නෝ මී ආන්ටි කෙනෙක්නෙ බන්. මගේ අම්ම වගේ... :(

    මං දන්නවා තෝ රිදිලා කියල දායි කියල. :dull: ඔව් රිදිලා තමයි ඇයි මීට කලින් රිදිච්ච උන් දැකල නැද්ද? :dull:

    දැක්කොත් උඹට නෙමේ යූ නෝ මී අරයට රිදෙයි හොඳටම :lol:
    දැකල තියෙනවා එත් උඹට රිදිලා දැක්කම මට කික් :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැක්කොත් උඹට නෙමේ යූ නෝ මී අරයට රිදෙයි හොඳටම :lol:
    දැකල තියෙනවා එත් උඹට රිදිලා දැක්කම මට කික් :P

    :rofl::rofl::rofl:

    රෙඩි පිට ඉඳපන් දෙන්නන් ළඟදීම හොඳටම රිදිලා ඇඩෙන්නම :dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන්නම් ආයේ කතා දෙකක් නැහැ ♥-Aurora-♥ ට හිතෙනවා ඇති යාළුවගෙයි,මගෙයි,ප්‍රගියගෙයි,ලෝටස් ගෙයි හොම්බට 60*60*60 ක් අනින්න :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන්නම් ආයේ කතා දෙකක් නැහැ ♥-Aurora-♥ ට හිතෙනවා ඇති යාළුවගෙයි,මගෙයි,ප්‍රගියගෙයි,ලෝටස් ගෙයි හොම්බට 60*60*60 ක් අනින්න :rolleyes:

    හොඳටම රිදිලා™
    යාළුවා™ ප්‍රගිය ලෝටස්™ අසා

    හොඳටම රිදිලා
    ™වෙත නවතම සාමාජික ♥-Aurora-♥ සාදරයෙන් පිළිගනිමි.... :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16360042 said:
    හොඳටම රිදිලා™
    යාළුවා™ ප්‍රගිය ලෝටස්™ අසා

    හොඳටම රිදිලා
    ™වෙත නවතම සාමාජික ♥-Aurora-♥ සාදරයෙන් පිළිගනිමි.... :rofl:
    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16360042 said:
    හොඳටම රිදිලා™
    යාළුවා™ ප්‍රගිය ලෝටස්™ අසා

    හොඳටම රිදිලා
    ™වෙත නවතම සාමාජික ♥-Aurora-♥ සාදරයෙන් පිළිගනිමි.... :rofl:

    වැරදුනා මචන් අපි නන් මු යන්නෙන්නෙ අවසන් වෙන්න ඕනෙ... හතර දෙනෙක්නෙ :baffled:

    හොඳටම රිදිලා™
    යාළුවා™ ප්‍රගිය ලෝටස්™ අසා

    හොඳටම රිදිලා
    ™වෙත නවතම සාමාජික ♥-Aurora-♥ සාදරයෙන් පිළිගනිමු.... :rofl:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ඇඩ්‍රස් ඉල්ලුවේනම් හොඳකට නෙමෙයි:P..නැන්දේ කෙල්ල ගනින් ගෙට කීවලු :rofl:

    :shocked::shocked: මෙන්න මෙයත් ඉල්ලලා අර ඔටුවගේ.හපෝයි :no:

    mama illuwe wena dekata nemei :dull: sudu van ekak yawanna...
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16359619 said:
    :dull::rofl: රිදිච්ච පාරට හොල්මනත් පස්සෙන් එනවලු :baffled: ගුඩ් මෝනින්
    ඇයි ඉතින් උඹ කිව්වෙ උඹ හිතපු කෙනා නෙමේ මේ කියල :dull: අනික ආයෙ වෙන ඒව ගැන හිතෙන්නෙත් නෑ රිදෙන්නෙත් නෑ කියල. මම ඉතින් නිකමට කිව්වෙ. :P අනික අවුල කියන්නෙ සිත අභ්‍යන්තරයේ වෙන කව්ද මන්දත් ඉන්න එක කියලත් කිව්වනෙ. :( අපි හැමවෙලේම නිදහස් ජනතාව. :dull:

    ow holmanak wela awilla oyata wahenawa....:lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    දැන්නම් ආයේ කතා දෙකක් නැහැ ♥-Aurora-♥ ට හිතෙනවා ඇති යාළුවගෙයි,මගෙයි,ප්‍රගියගෙයි,ලෝටස් ගෙයි හොම්බට 60*60*60 ක් අනින්න :rolleyes:

    යාළුවා;16360042 said:
    හොඳටම රිදිලා™
    යාළුවා™ ප්‍රගිය ලෝටස්™ අසා

    හොඳටම රිදිලා
    ™වෙත නවතම සාමාජික ♥-Aurora-♥ සාදරයෙන් පිළිගනිමි.... :rofl:

    :lol::lol::lol: