දෙන්න හිතෙනව හොම්බට 60ක්..

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16361727 said:
    පිස්සුද හලෝ බැඳලා නං මෙහෙම ඉන්නවද? බඳිනවා තියා තවම හිතලවත් නෑ :lol::lol::lol:
    ෂුවර් නැතුවට කමක් නෑ මරන්න ඕනෙ නං අරූව විතරක් මරන්න :P

    වෙල්කම් ටු හොම්බට 60ක්™:rofl:

    hako...:rofl:

    මෙයාගේ සද්දේ බලපන්කො බන්...:frown:

    dan mama kiwwata aththatama karanawada? na neh...:(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    nala inne :dull: ehenam yaluwa kiyanne boru kiyala...:oo:
    ඔච්චර පච ගහන යාළුවා කියන දේද විශ්වාස? :oo::oo:
    යාළුවා;16361828 said:
    බොරු කියල මානසිකව වට්ටන්න එපා යකුනේ. මම යනවා දැන් මල පැන්නොත්...

    අනේ යන්න එපා මචන්.මොනා කරන්නද මගේ කටින් එවෙලේ ස්ලිප් වුනා.ඔයතරන් අකමැති බව දන්නවනම් මෙයට කියන නැහැ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔච්චර පච ගහන යාළුවා කියන දේද විශ්වාස? :oo::oo:


    අනේ යන්න එපා මචන්.මොනා කරන්නද මගේ කටින් එවෙලේ ස්ලිප් වුනා.ඔයතරන් අකමැති බව දන්නවනම් මෙයට කියන නැහැ

    උඹ වගේ බොරු කාරයෙක්. මම මේ ත්‍රෙඩ් එකට ආයෙ රිප්ලයි කරන්නෙ නෑ. මානසිකව වැටුන. අන්තිම රිප්ලයි එක :)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16361909 said:
    උඹ වගේ බොරු කාරයෙක්. මම මේ ත්‍රෙඩ් එකට ආයෙ රිප්ලයි කරන්නෙ නෑ. මානසිකව වැටුන. අන්තිම රිප්ලයි එක :)

    යන්න එපා මචන් උඹ නැතිව කිසි ගතියක් නැහැ මම කියනවටවත් ඉදපන් :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16359619 said:
    ඇයි ඉතින් උඹ කිව්වෙ උඹ හිතපු කෙනා නෙමේ මේ කියල :dull: අනික ආයෙ වෙන ඒව ගැන හිතෙන්නෙත් නෑ රිදෙන්නෙත් නෑ කියල. මම ඉතින් නිකමට කිව්වෙ. :P අනික අවුල කියන්නෙ සිත අභ්‍යන්තරයේ වෙන කව්ද මන්දත් ඉන්න එක කියලත් කිව්වනෙ. :( අපි හැමවෙලේම නිදහස් ජනතාව. :dull:
    මම කිව්වෙ කෙනෙක්ව මතක් වෙනවා කියල ඒක තාමත් එහෙමමයි:)

    අතිතය සිහිනයක් පමනයි
    සැබෑ සුව්දක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියොවක් නෑ
    :dull:


    දැන්නම් ආයේ කතා දෙකක් නැහැ ♥-Aurora-♥ ට හිතෙනවා ඇති යාළුවගෙයි,මගෙයි,ප්‍රගියගෙයි,ලෝටස් ගෙයි හොම්බට 60*60*60 ක් අනින්න :rolleyes:
    රිපොස්ට් වගෙ:rolleyes: කලින්ම කිව්වා:P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම කිව්වෙ කෙනෙක්ව මතක් වෙනවා කියල ඒක තාමත් එහෙමමයි:)

    අතිතය සිහිනයක් පමනයි
    සැබෑ සුව්දක් නෑ
    එදා සෙනෙහෙන් නොබැදුනා නම්
    මෙදා වියොවක් නෑ
    :dull:



    රිපොස්ට් වගෙ:rolleyes: කලින්ම කිව්වා:P

    හරි හරි repost වෙන්න ඇති,උඹ කොහෙද ගිහින් හිටියේ?අරු ඉවසන්න බැරිම තැන ගියා යන්න :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හරි හරි repost වෙන්න ඇති,උඹ කොහෙද ගිහින් හිටියේ?අරු ඉවසන්න බැරිම තැන ගියා යන්න :rofl:

    අදත් කරන්ට් කැපුවා බන් මුන් අලුත්වැඩියා කරන්වා මුලු ලයින් එකම වගෙ:dull:
    එහෙමද :lol:
    මමත් අතීතයට සමුදෙන්න ත්‍රෙඩ් එකෙන් කැපෙනවා

    ජයවේවා
    11.gif
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යකෝ අර අලාම් බල්ලාගේ පණ්ඩිත මුණ බලපන් අනින්න හිතෙනවා හොම්බට 60ක් :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අක්මලයගෙ පොලු තුන අනෙ ගැලවේවා...
    අර උලමගෙ පොලු ටික දැන් ගැලවේවා...
    ඊට පස්සෙ අෆ්රිඩීට කෙලවී අපි බේරේවා...
    අනිත් උනුත් ලකුණු නැතුව කෙල වේවා...

    නොදකින් පකිසල :dull::dull:
    මේ වෙලාවෙ අවුට් නොවෙන පකිසලගෙ හොම්බට දෙන්න හිතෙනවා 60 ::growl