යාළුවා;16361727 said:පිස්සුද හලෝ බැඳලා නං මෙහෙම ඉන්නවද? බඳිනවා තියා තවම හිතලවත් නෑ
ෂුවර් නැතුවට කමක් නෑ මරන්න ඕනෙ නං අරූව විතරක් මරන්න
වෙල්කම් ටු හොම්බට 60ක්™![]()
hako...

මෙයාගේ සද්දේ බලපන්කො බන්...![]()
dan mama kiwwata aththatama karanawada? na neh...

යාළුවා;16361727 said:පිස්සුද හලෝ බැඳලා නං මෙහෙම ඉන්නවද? බඳිනවා තියා තවම හිතලවත් නෑ
ෂුවර් නැතුවට කමක් නෑ මරන්න ඕනෙ නං අරූව විතරක් මරන්න
වෙල්කම් ටු හොම්බට 60ක්™![]()

මෙයාගේ සද්දේ බලපන්කො බන්...![]()

ඔච්චර පච ගහන යාළුවා කියන දේද විශ්වාස?nala inneehenam yaluwa kiyanne boru kiyala...
![]()


යාළුවා;16361828 said:බොරු කියල මානසිකව වට්ටන්න එපා යකුනේ. මම යනවා දැන් මල පැන්නොත්...
ඔච්චර පච ගහන යාළුවා කියන දේද විශ්වාස?
අනේ යන්න එපා මචන්.මොනා කරන්නද මගේ කටින් එවෙලේ ස්ලිප් වුනා.ඔයතරන් අකමැති බව දන්නවනම් මෙයට කියන නැහැ

යාළුවා;16361909 said:උඹ වගේ බොරු කාරයෙක්. මම මේ ත්‍රෙඩ් එකට ආයෙ රිප්ලයි කරන්නෙ නෑ. මානසිකව වැටුන. අන්තිම රිප්ලයි එක![]()

මම කිව්වෙ කෙනෙක්ව මතක් වෙනවා කියල ඒක තාමත් එහෙමමයියාළුවා;16359619 said:ඇයි ඉතින් උඹ කිව්වෙ උඹ හිතපු කෙනා නෙමේ මේ කියලඅනික ආයෙ වෙන ඒව ගැන හිතෙන්නෙත් නෑ රිදෙන්නෙත් නෑ කියල. මම ඉතින් නිකමට කිව්වෙ.
අනික අවුල කියන්නෙ සිත අභ්‍යන්තරයේ වෙන කව්ද මන්දත් ඉන්න එක කියලත් කිව්වනෙ.
අපි හැමවෙලේම නිදහස් ජනතාව.
![]()


රිපොස්ට් වගෙදැන්නම් ආයේ කතා දෙකක් නැහැ ♥-Aurora-♥ ට හිතෙනවා ඇති යාළුවගෙයි,මගෙයි,ප්‍රගියගෙයි,ලෝටස් ගෙයි හොම්බට 60*60*60 ක් අනින්න![]()
කලින්ම කිව්වා
මම කිව්වෙ කෙනෙක්ව මතක් වෙනවා කියල ඒක තාමත් එහෙමමයි
අතිතය සිහිනයක් පමනයි
සැබෑ සුව්දක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනා නම්
මෙදා වියොවක් නෑ
රිපොස්ට් වගෙකලින්ම කිව්වා

හරි හරි repost වෙන්න ඇති,උඹ කොහෙද ගිහින් හිටියේ?අරු ඉවසන්න බැරිම තැන ගියා යන්න![]()

