Galle to Akuressa then Akuressa to Deniyayaදෙනියාය - මාතර
travel time එක කීයද bus එකේ.. express bus තියනවද?
ගාල්ලේ ඉඳන් යනවා නම් මාතර ගිහින් යන එකද? Galle වල ඉඳන් යන එකද ඉක්මන්?
මට දැන් දෙනියායේ යන බස් එක මොකද්ද කියලවත් මටක නැ බන්..
එනකොට train එකට සෙට් වෙන්න ඕන බං මාතර ත ඇවිල්ලා..Pissuda ban galle idan matara gihin yanna.
Kelinma gallen deniyayata bus tiyenawa
Math yanne oya pare.patta road eka.bike ekaka palayan.oya paththe transport aulබයික් එකේ මම යන්නේ
හොරණ - මතුගම - පැලවත්ත - නෙළුව - මොරවක - දෙනියාය
මාතර ඉඳන් දෙනියාය බස් ස්ලෝ.. 70km වගේ තියෙනවා.. පැය 1.5-2k යයි
Galle kohe idanda???දෙනියාය - මාතර
travel time එක කීයද bus එකේ.. express bus තියනවද?
ගාල්ලේ ඉඳන් යනවා නම් මාතර ගිහින් යන එකද? Galle වල ඉඳන් යන එකද ඉක්මන්?
Adoo mawath ekka palayakoooබයික් එකේ මම යන්නේ
හොරණ - මතුගම - පැලවත්ත - නෙළුව - මොරවක - දෙනියාය
මාතර ඉඳන් දෙනියාය බස් ස්ලෝ.. 70km වගේ තියෙනවා.. පැය 1.5-2k යයි